අම්මෝ අරිනවා

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.
    ඔන්න දැන් අපේ අයියල ගාල කඩාගත්ත හරක් වගේ පිස්සුවෙන් ඇවිදලා කොරෝනා ඩබල් කරන් එයි
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
    මොකද මේ දවස් වල අරක්කු ටික
    විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.
    mokadda e athal eka koheda wahala thibbe kiyahanko...

    ඔන්න දැන් අපේ අයියල ගාල කඩාගත්ත හරක් වගේ පිස්සුවෙන් ඇවිදලා කොරෝනා ඩබල් කරන් එයි
    oka thamai wenne, aurudu kanna 5000 th aragena wate giya kashtiyane...
    ------ Post added on Jun 18, 2021 at 1:41 PM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
    මොකද මේ දවස් වල අරක්කු ටික
    විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.
    අැයි බං ඔහොම බොන්නේ?ලංකාවේ උන්ගෙ හිතේ තියෙන්නෙම බොන ඵක විතරයි..