අම්මෝ උගුර රිදෙනව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේ දවස්වල ලෙඩක් යනවා දවස් ගානක කැස්සක් සෙට් වෙනවා අන්තිමට.
    මාස දෙකකට කලිනුත් හැදුන
    මේ එකෙක් ඇවිත් ආයෙ බෝකරල ගියා හුත්ත
    හොමියෝපති කරන්න
    එ මොනවද
    මගෙත් උගුර ඔලුව ලෙෆ්ට්
    හ්ම්
    පානදුර වැල්ල පැත්තේ ගියා නේද? :rolleyes:
    නෑ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම උදේට කන්නෙත් නැතුව කොන්ඩෙ කපන්න ආවා. කොන්ඩෙ කපන එකා උදේට කන්න ගියා.
    කොණ්ඩය කපන කෙනත් ආහාරය ගන්න එපයි. අනික දැන් තව පැයක් යනකොට දවල් කෑම වෙලාව. එතකොට කොච්චර පරක්කු වෙලාද බාබර් සහෝදරයා කෑම ටිකක් කන්න ගිහිං තියෙන්නේ.

    උදේට කොණ්ඩයක් කපලා ලැබෙන අදායමෙන් තමයි ආහාරය ගන්නට යන්නේ. ඒ නිසා බාබර් සහෝදරයට වැඩිපුර මුදලක් දී එන්න හේෂාන් මිත්‍රයා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මටත් තියෙනවා අපේ ගෙදර ඔක්කෝටම හැදිලා තිබ්බ. අන්තිමට මට. මේ දවස් වල එහෙම එකක් තියනවලු
    Wal thibbatu kola thamabala beepu gaman oona kassak hoda wenawa mata...me dawas wala hoya ganna na..
    Bella thiyanawada..
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ දවස්වල ලෙඩක් යනවා දවස් ගානක කැස්සක් සෙට් වෙනවා අන්තිමට.
    අපොයි කරුම ලෙඩක්. සමහර අයට හතිය හැදෙනවා අන්තිමට. මාසයක් විතර යනවා සනීප වෙන්න