අම්මෝ කොට්ටාව !

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,537
    28,436
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1745658421467.png

    @Mr Bones @monson මොකද මේ වෙන්නේ? 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,959
    169,507
    113
    එකමත් එක රටක
    ඔයාව මෙන්සන් කරන්න ආවා විතරයි. ☺️
    රටම අරගෙන මාස 7 ගිහින් කරපු බක්කක් නෑ නාපු එක විතරයි කරන්න ගිය හැම වැඩේම

    දැන් උබ හිතන්නේ මුන්ට ඉතුරු ටිකත් දුන්නම මොනවා කරයි කියලා ද ?
    දැනට ගහන පච , කයිවාරු දෙගුණ වෙලා දැනට දිනකට නාන වාර ගාන වැඩිවෙන එක විතරයි වෙන්නේ .

    ඊට පස්සේ පළාත් ,ප්‍රාදේශීය වශයෙන් නානවා , විහිළු සපයනවා දෛනිකව . 🤌 :lol:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    සිලින්ඩර් බයියො කුලප්පු උනාට මාලිමාව දිනනව උඩින්ම
    මොකද මාලිමාව බලයට ඇවිත් මාස හයෙන් වැටෙනව කීවට තාම රට හොදට තියෙනව
    තාම මාලිමාව රුපියලක් හොරාකාල නෑ / එහෙම ආන්ඩුවක් මීට කලින් බලයට ඇවිත් නෑ
    බුද්ධාගම අනතුරේ කීව මිහින්තලේ තට්ටයම දැන් මාලිමාවෙ රෙදි හෝදනව
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    746
    1,519
    93
    රටම අරගෙන මාස 7 ගිහින් කරපු බක්කක් නෑ නාපු එක විතරයි කරන්න ගිය හැම වැඩේම

    දැන් උබ හිතන්නේ මුන්ට ඉතුරු ටිකත් දුන්නම මොනවා කරයි කියලා ද ?
    දැනට ගහන පච , කයිවාරු දෙගුණ වෙලා දැනට දිනකට නාන වාර ගාන වැඩිවෙන එක විතරයි වෙන්නේ .

    ඊට පස්සේ පළාත් ,ප්‍රාදේශීය වශයෙන් නානවා , විහිළු සපයනවා දෛනිකව . 🤌 :lol:

    ඒ කියන්නේ රනිල්ට ජනාදිපති වෙන එක අමාරු නෑ. මේ පාර චන්ද ලක්ශ 60ක් විතර ගනී සිලින්ඩරේ ගේමක් නැතුව
     
    • Haha
    Reactions: Rick Sanchezz

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    746
    1,519
    93
    කවුද එහෙම කිව්වේ ?
    උඹ කියපු ටික එහෙමම ගිහිල්ලා මීටින් වල කියන්න විතරයි තියෙන්නේ. කතාව ඇත්ත නම් උඩින්ම දිනයි මේ පාර චන්දේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,959
    169,507
    113
    එකමත් එක රටක
    උඹ කියපු ටික එහෙමම ගිහිල්ලා මීටින් වල කියන්න විතරයි තියෙන්නේ. කතාව ඇත්ත නම් උඩින්ම දිනයි මේ පාර චන්දේ
    දිනලා කයිවාරු ගහන එකයි පච කියන එකයි වැඩි වෙන් විතරයි බන් වෙන්නේ ගිය මාස 7 වගේ :lol:

    දැනට තියන ආතල් වැඩිවෙනවා . එච්චරයි .
    ආතල් කඩන්නේ මොකටද