රටම අරගෙන මාස 7 ගිහින් කරපු බක්කක් නෑ නාපු එක විතරයි කරන්න ගිය හැම වැඩේමඔයාව මෙන්සන් කරන්න ආවා විතරයි.![]()

රටම අරගෙන මාස 7 ගිහින් කරපු බක්කක් නෑ නාපු එක විතරයි කරන්න ගිය හැම වැඩේම
දැන් උබ හිතන්නේ මුන්ට ඉතුරු ටිකත් දුන්නම මොනවා කරයි කියලා ද ?
දැනට ගහන පච , කයිවාරු දෙගුණ වෙලා දැනට දිනකට නාන වාර ගාන වැඩිවෙන එක විතරයි වෙන්නේ .
ඊට පස්සේ පළාත් ,ප්‍රාදේශීය වශයෙන් නානවා , විහිළු සපයනවා දෛනිකව .![]()
![]()
කවුද එහෙම කිව්වේ ?ඒ කියන්නේ රනිල්ට ජනාදිපති වෙන එක අමාරු නෑ. මේ පාර චන්ද ලක්ශ 60ක් විතර ගනී සිලින්ඩරේ ගේමක් නැතුව
උඹ කියපු ටික එහෙමම ගිහිල්ලා මීටින් වල කියන්න විතරයි තියෙන්නේ. කතාව ඇත්ත නම් උඩින්ම දිනයි මේ පාර චන්දේකවුද එහෙම කිව්වේ ?
දිනලා කයිවාරු ගහන එකයි පච කියන එකයි වැඩි වෙන් විතරයි බන් වෙන්නේ ගිය මාස 7 වගේඋඹ කියපු ටික එහෙමම ගිහිල්ලා මීටින් වල කියන්න විතරයි තියෙන්නේ. කතාව ඇත්ත නම් උඩින්ම දිනයි මේ පාර චන්දේ
විශාලා මහනුවර තත්වේ මොකද? රනිල් නගරාධිපති වෙයිද???
kawadaa hari me thread eka bump unoth meka balanna..
Reported
yuthukama itu kara
jeppo report karahama youtube video sahenna ayin karanawaa neda..jeppo kiyanne loke sahenna piligaththa un ne.. 
Den itin Sili Baiyyoi, Wata Padayoi meke adanna gattama idala iwarai.![]()
Wata padaya kiwwa witarai trigger unaමාලිමාවේ රුපියල් 2000 හිඟන ඩොබියා..
![]()