උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන්..ඒත් හැමකෙනාටම එක ගැලපෙන්නේ නෑ...මොකද නැත්නම් ලෝකේ ලොකුම වෙලදපල ෆොරෙක්ස් වෙන්න ඉඩ අඩුයි....kiyanna tiyenne terumak neti wedak kiyala. oka wena widiya mata explain karana puluwan but wedak weida dan na. owa kiyanda gihin ahagannawata wada karalama balala terum gai kiyala paduwe inna eka hoda.
උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන්..ඒත් හැමකෙනාටම එක ගැලපෙන්නේ නෑ...මොකද නැත්නම් ලෝකේ ලොකුම වෙලදපල ෆොරෙක්ස් වෙන්න ඉඩ අඩුයි....
mamat forex trader kenek. mama forex gena nemei kata kale, oya kiyala tiyena offer eka gena.


