අම්මෝ_හොල්මන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    421025_286304191442759_100001895411910_681574_568454320_n.jpg




    සත්‍ය සිදුවීමක් ඇසුරෙනි හොල්මන් ගැන දැන ගත යුතු කතාවක්

    ඔන්න කැම්පස් එකක කපල් එකක් දවසක් බයික් එකක ගමනක් ගිය.එහෙම යද්දී මේ දෙන්න නොහිතු ලෙස එක පරටම බයික් එකකින් ලොකු හෙලකට වැටුන.ඒ අනතුරින් කොල්ල මිය ගිය.කෙල්ලට ජිවත් වෙන්න චාන්ස් ඒක ලැබුන .ඉතින් මේ කෙල්ල බෝයි ෆ්රෙන්ඩ්ගේ ලේ තැවරුණු ශර්ට් එක ගෙදර ගෙනත් කොට්ටෙ යට තියගෙන හැමදම නිදා ගත්තා .ඔහොම ඉද්දි මෙ කෙල්ලගෙ අම්මට රෑට කොල්ල හැමදාම හීනෙන් ඇවිත් කියනව දූ ගාව තියෙන ශර්ට් එක වහාම හෝදන්න නැත්නම් පුච්චල දාන්න.ලේ එක්ක තිබුනොත් ගොඩක් කරදර වෙනවා කියල.ඉතින් අම්ම කොච්චර මෙ කෙල්ලට කිවුවත් කෙල්ල එක කරන් නෑ.ඔහොම කාලේ ගෙවිල ගිය.දවසක් මෙ කෙල්ල විතරයි ගෙදර හිටියෙ.එක පාරට හුලගක් ආවා..ජනෙලෙ එක පාරට වැහුනා..අන්ධකාර වෙලා වටපිටාවම .කෙල්ලට හිතා ගන්න බැහැ මොකද උනෙ කියල.එක පාරට දොරට කවුද තට්ටු කරනව.මේ කෙල්ල අම්ම කියල හිතගෙන දොර ඇරියම දොර ලග ඉන්නේ ඒ මැරුණු කොල්ල..ඒ කොල්ලගේ ඇස් රතු පාට වෙලා.කොල්ල ගැඹුරු කටහඩින් අහනව " ශර්ට් එක හේදුවද?" කියල.කෙල්ල ගොඩක් බය වෙල පස්සෙන් පස්සට යනව.කොල්ලත් ගේ ඇතුලටම එනවා අත් 2ක පස්සට කරගෙන.කෙල්ල කියනව" හේදුවා හැබැයි ලේ පැල්ලම් තාම තියනවාකියල."කොල්ල එක පරටම දත් මිටි විකාගෙන "

    • අර පැල්ලමට මේ පැල්ලමට එකම විසඳුම සර්ෆ් එක්සල් කියල පැකට් එකක් දුන්න කෙල්ලට



    අඩේ පොඩි හරි ආතල් එකක් ගියානං ++REP දීලම යන්න
     
    • Like
    Reactions: wisal

    33000W

    Member
    parana kathawa keti karala dala neda
    ඔවු බන්.ඕක එල කතාවක්.ඔය කොල්ල හතර පස් වතාවක් එනව.ඔය කෙල්ල ගෙට ගිහින් හැන්ගෙනව අන්තිමට ඒකිට මල පැනල තමයි දොර අරින්නෙ.shirt එක හෝදන්න කොල්ල සබන් දීල යනව.පට්ට කතාවක් බන් ඕක.මේක කෙටි කරල.