අම්ම මොනිටරයක් අරං දෙන්නං කිව්ව

AnuradhaRa

Well-known member
  • අම්ම මොනිටරයක් අරං දෙන්නං කිව්ව

    මං කිව්ව 20000ක් විතර යයි කියල.
    අර asus frameless එක හොඳයි නේද..

    දැං පාවිච්චි කරන්නෙ crt එකක් නිසා, කරන්ට් බිලත් අඩු වෙයි...

    අඟල් 22
    1080 රෙසලූෂන්
    IPS එකක් ගන්ඩ බැලුවෙ
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    මං කිව්ව 20000ක් විතර යයි කියල.
    අර asus frameless එක හොඳයි නේද..

    දැං පාවිච්චි කරන්නෙ crt එකක් නිසා, කරන්ට් බිලත් අඩු වෙයි...

    අඟල් 22
    1080 රෙසලූෂන්
    IPS එකක් ගන්ඩ බැලුවෙ

    BARCLAYS BALANNA EKE GANAN ADUI TIKAK
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අම්මා සල්ලි දෙන්නම් කිව්වනම් මම.නම් හිතන්නේ උඹ අලුත්ම මොනිටර් එකක් ගන්නවට වඩා හොඳයි යූස්ඩ් මොනිටර් එකක් අරගන ඉතුරු සල්ලි වලින් උඹේ කම්පියුටර් එක පුලුවන් තරමකට අප්ග්‍රේඩ් කරගනින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    ඇත්තටම මේ අනුරාධ කියන්නේ කවුද? මූ ඇත්තටම මානසික රෝගියෙක්ද? නැත්නම් අපිව අන්දනවද?
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම මේ අනුරාධ කියන්නේ කවුද? මූ ඇත්තටම මානසික රෝගියෙක්ද? නැත්නම් අපිව අන්දනවද?

    මම උඹලට කවදාවත් එක බොරුවක් කියල නෑ :yes:
    මානසික ලෙඩක් කියන්නෙ මචං මම ටිකක් මානසිකව ඩිසේබල් වෙලා ඉන්නෙ. උඹලට වගේ හොඳ එනර්ජි එකක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • අම්මා සල්ලි දෙන්නම් කිව්වනම් මම.නම් හිතන්නේ උඹ අලුත්ම මොනිටර් එකක් ගන්නවට වඩා හොඳයි යූස්ඩ් මොනිටර් එකක් අරගන ඉතුරු සල්ලි වලින් උඹේ කම්පියුටර් එක පුලුවන් තරමකට අප්ග්‍රේඩ් කරගනින්

    used ips 22' 1080 කීයක් වගේ වෙයිද?

    ddr3 ram එකක් තියෙන්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,917
    8,257
    113
    Kotahena
    එහෙව් අම්මා තමයි උඹ දාලා ගිහිං දුකක් දෙන්න යන්නේ