Issellama mentality eka hadanna couselling(free upadeshana sewa tiyanawa kiyala tibba maharagama apeksha eke) karanam hodai, ita passe kemathi wewi.දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
kochara kal chemotherapy kalada bro?අපේ අම්මටත් ඔහොමම උනා,
එක පාරක් බඩේ ගෙඩියක් ඇවිල්ල ඒක අයින් කරල , ගර්බාශෙ අයින් කරල උන්න, ඒ වෙලේ කීමෝ එපා කිව්ව,
අවුරුදු දෙකකට විතර පස්සෙ ආයෙ ගෙඩියක් ආව, කලින් ට වඩා ලොකු එකක්, ඒ පාර මහරගම ඔපරේට් කරල ගෙඩිය අයින් කරල කීමෝ කෝස් එක කරා,
දැන් අවුරුදු 4 කට වැඩියි , තාම මොකුත් කේස් එකක් නෑ, මොනිටරින් ටෙස්ට් කරනව මාස 6-6 ට.
ඇයි උඹලගෙ අම්ම කීමෝ බෑ කියන්නෙ, ??
අපේ අම්මගෙත් කොන්ඩෙ ගියා තට්ටෙ වෙන්නම, දැන් හොඳට කොන්ඩෙ තියෙනව කලින් වගේම. දොස්තරල මුලින් ම දෙන රෙකමන් එක තමා හොඳම ඔප්ශන් එක , ඒක එපා කියල ඕල්ටනේශන් වලට යන එක නොට් අ වයිස් ඔප්ශන් ..![]()
cancer eka end stage eke thiyen metastatic cancer ekaknm, patientith wayasainm ithin aththtama chemo karanna akamthinm eyata nokara inn denn
chemo kara kiyala end stage eke thiyen metastatic cancer ekak cure wennaha, nikm masa ganakata thava vidawana eki, chemo drugs wala athuru pala widihata thava double widavana eka witharai wenne
In addition to whatever you all do, need to cut sugar intake completely, eat veges and fruits. And do intermittent fasting. This improves a lot. But need proper treatment.දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
ඒත් ඔය ඩිශිශන් එක අපි කොහොමද බන් ගන්නෙ
Ehemama kyanna ba itn. Stage 1, 2 nam hoda wenawa. Ape ammata hoda wuna. 3x chemo +radiotherapy.chemotherapy karanna epa bn owa boru weda ledawa pana pitin marenne dawasa gane. Ita hodai natural marena eka cancer ekenma.
මේකෙ ඇති ලොකු මිනිස්සු දස්සයෝ....මට බනියි...එත් මේ සසර හරි දුකයි බන්...ඕව කරන ගමන් අම්මව ධර්මයෙන් සනසපන් බන්..බුදුන් සරණ හොදටම හිතට කවද්දපන්..චුති සිතද මොකක්ද එක බුදුන් ලගම තියවපන්..කතෝලිකනම් ජේසු මරියතුමිට ලං කරපන්..බුදුන් ගැනත් කියල දියන් ..උබව පොඩි කලේ අම්ම ධර්මයට උබව ලන්කරන්න ඇතිනෙ .උබත් වයසට යනවා මමත් යනව ..
chemotherapy karanna epa bn owa boru weda ledawa pana pitin marenne dawasa gane. Ita hodai natural marena eka cancer ekenma.
In addition to whatever you all do, need to cut sugar intake completely, eat veges and fruits. And do intermittent fasting. This improves a lot. But need proper treatment.
Follow oncology treatment anyway
Cutting suger and eating vegetables and fruits will nullify it. Both fruits and veggies have carbs.
Need to go full carnivore
agree, but not the sweet kind (pineapple, mangoes, bananas), but the ones that have lots of antioxidants. Kiwi, strawberries, blackberry, blueberry, cherriesCutting suger and eating vegetables and fruits will nullify it. Both fruits and veggies have carbs.
Need to go full carnivore