අම්ම Cancer ඵකට Chemotherapy කරන්ඩ බෑ කියනව, වෙන මොනාද Treatment?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Ammata ikmanata hoda wenna kiyla wish karanawa. Uba inna pressure eka terenawa mcn . Upekshawen hamadetama muna denna try karamu
     
    • Like
    Reactions: WristBand

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
    ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
    Issellama mentality eka hadanna couselling(free upadeshana sewa tiyanawa kiyala tibba maharagama apeksha eke) karanam hodai, ita passe kemathi wewi.
     
    • Like
    Reactions: WristBand

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    අපේ අම්මටත් ඔහොමම උනා,
    එක පාරක් බඩේ ගෙඩියක් ඇවිල්ල ඒක අයින් කරල , ගර්බාශෙ අයින් කරල උන්න, ඒ වෙලේ කීමෝ එපා කිව්ව,
    අවුරුදු දෙකකට විතර පස්සෙ ආයෙ ගෙඩියක් ආව, කලින් ට වඩා ලොකු එකක්, ඒ පාර මහරගම ඔපරේට් කරල ගෙඩිය අයින් කරල කීමෝ කෝස් එක කරා,
    දැන් අවුරුදු 4 කට වැඩියි , තාම මොකුත් කේස් එකක් නෑ, මොනිටරින් ටෙස්ට් කරනව මාස 6-6 ට.

    ඇයි උඹලගෙ අම්ම කීමෝ බෑ කියන්නෙ, ??

    අපේ අම්මගෙත් කොන්ඩෙ ගියා තට්ටෙ වෙන්නම, දැන් හොඳට කොන්ඩෙ තියෙනව කලින් වගේම. දොස්තරල මුලින් ම දෙන රෙකමන් එක තමා හොඳම ඔප්ශන් එක , ඒක එපා කියල ඕල්ටනේශන් වලට යන එක නොට් අ වයිස් ඔප්ශන් .. 🤔
    kochara kal chemotherapy kalada bro?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    තෙරුවන් සරණින් අම්මට ඉක්මන් සුවය පතමි.

    anoda hoda kemak kiyala ahala thiyenwa cancer thiyena ayta
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    අපේ තාත්තත් බෑ බෑ මයි කිව්වේ. ඒ වුනත් ඒක කල යුතුම වුනා. මම කලේ තාත්තා හොදින් ආශ්‍රය කරන ස්වාමින්වහන්සේ නමකට කියලා කියෙව්වා. ඊටපස්සේ කලා. ඒවගේ ස්ට්‍රැජික් එකක් පාවිච්චි කරන්න. වෙන කෙනෙක් ලව්වා කියන්න. ඒයා ගරු කරන , එයා ආශ්‍රය කරන කෙනෙක්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    cancer eka end stage eke thiyen metastatic cancer ekaknm, patientith wayasainm ithin aththtama chemo karanna akamthinm eyata nokara inn denn

    chemo kara kiyala end stage eke thiyen metastatic cancer ekak cure wennaha, nikm masa ganakata thava vidawana eki, chemo drugs wala athuru pala widihata thava double widavana eka witharai wenne
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476

    මේ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්
    ඒත් ඔය ඩිශිශන් එක අපි කොහොමද බන් ගන්නෙ
    මාර කම්ප්ලිකේටඩ් සීන් එකක් ඕක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
    ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
    In addition to whatever you all do, need to cut sugar intake completely, eat veges and fruits. And do intermittent fasting. This improves a lot. But need proper treatment.

    Follow oncology treatment anyway
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    chemotherapy karanna epa bn owa boru weda ledawa pana pitin marenne dawasa gane. Ita hodai natural marena eka cancer ekenma.
     
    • Sad
    Reactions: Shamal3001

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මේකෙ ඇති ලොකු මිනිස්සු දස්සයෝ....මට බනියි...එත් මේ සසර හරි දුකයි බන්...ඕව කරන ගමන් අම්මව ධර්මයෙන් සනසපන් බන්..බුදුන් සරණ හොදටම හිතට කවද්දපන්..චුති සිතද මොකක්ද එක බුදුන් ලගම තියවපන්..කතෝලිකනම් ජේසු මරියතුමිට ලං කරපන්..බුදුන් ගැනත් කියල දියන් ..උබව පොඩි කලේ අම්ම ධර්මයට උබව ලන්කරන්න ඇතිනෙ .උබත් වයසට යනවා මමත් යනව ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේකෙ ඇති ලොකු මිනිස්සු දස්සයෝ....මට බනියි...එත් මේ සසර හරි දුකයි බන්...ඕව කරන ගමන් අම්මව ධර්මයෙන් සනසපන් බන්..බුදුන් සරණ හොදටම හිතට කවද්දපන්..චුති සිතද මොකක්ද එක බුදුන් ලගම තියවපන්..කතෝලිකනම් ජේසු මරියතුමිට ලං කරපන්..බුදුන් ගැනත් කියල දියන් ..උබව පොඩි කලේ අම්ම ධර්මයට උබව ලන්කරන්න ඇතිනෙ .උබත් වයසට යනවා මමත් යනව ..

    සසර හරිම දුකයි. ධර්මය අවබෝධ කරලා දෙන්න පුලුවන්නම් ගොඩාක් හොදයි. ප්‍රශ්නේ ගොඩක් අයට ධර්මය මතක් වෙන්නේ ලෙඩ ඇදේ ඉද්දි වයසට ගිහින්. එතකොට පරක්කු වැඩියි.

    බුදුන් සරණ යන්න පුලුවන් බුදුන් දැකලා. බුදුන් දකින්න ධර්මය දැකලා මාර්ගඵල ලබන්න ඕනේ. ධර්මය තමයි පටිච්ච සමුප්පාදය. බුදුන් කියලා නාමික පුද්ගලයෙක් දැනගෙන බුදුන් සරණ යන්න බැහැ. ඒ නිසා නොපමාව ධර්මය අහලා ලෞකිකව හරි පටිපදාව පුලුවන් විදිහට වඩන්න දැන්ම ඉදලා.

    chemotherapy karanna epa bn owa boru weda ledawa pana pitin marenne dawasa gane. Ita hodai natural marena eka cancer ekenma.

    It depends, for some cancers chemotherapy can be highly effective.
    ------ Post added on Aug 25, 2025 at 8:07 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    In addition to whatever you all do, need to cut sugar intake completely, eat veges and fruits. And do intermittent fasting. This improves a lot. But need proper treatment.

    Follow oncology treatment anyway

    Cutting suger and eating vegetables and fruits will nullify it. Both fruits and veggies have carbs.

    Need to go full carnivore
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Cutting suger and eating vegetables and fruits will nullify it. Both fruits and veggies have carbs.

    Need to go full carnivore

    even on full carnivore diet you still get glucose 🥀

    • Protein → amino acids → glucose
    • Fat → glycerol → glucose
    • Plus ketones reduce the total amount of glucose you actually need
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    Cutting suger and eating vegetables and fruits will nullify it. Both fruits and veggies have carbs.

    Need to go full carnivore
    agree, but not the sweet kind (pineapple, mangoes, bananas), but the ones that have lots of antioxidants. Kiwi, strawberries, blackberry, blueberry, cherries
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    සීනී දීම නවත්තන්න 0 කරන්න පිලිකාව වර්ධනය වෙන්න සිනී ඕනේ . අධික කෑම පාලනයක් කරාම ඇගේ ප්‍රතිශක්තිකරණ ඇගේ ලෙඩ සෛල ඔක්කම කනවා කීටොසීස් ආරම්භ වෙනවා .
    කහ මී පැනී දෙන්න පිලිකා නසන ඕනෑම අහාර දෙන්න
    ලෙඩේ හොදවෙලා කියන්න මානසිකව ලෙඩේ හොදයි කියන එක මනසට ඒත්තු ගන්වන්න
    වියායාම කරවන්න
    ගංජා ආශ්‍රිත සිංහල බෙහෙත් දෙන්න