ලේකම්ලා සෙට් එක දැම්මා.ටොයියො ටික ගිහින් පැටිකිරිය හොයාගෙන වරෙල්ලා.
Ehanam kohomada janadi pathi lekam custom eka hitapu DDC denne ? DDC oya pari palana durawaliye pahala inna manusayek neපරිපාලන සේවා තමයි ඉතිං..
ජනාධිපති ලේකම් කරගන්න ඕනා හොදම විස්වාසවන්ත වගේම ක්‍රමය දන්න මනුස්සයෙක්. අනුරට සුවර් නම් හරි. නැත්තම් ලගම ඉදන් කාලා දානවා. ගෝඨාට සිරිසේනට උනේ ගනිච්චියක් නැති එවුන් පත්කරන් අනාගත්ත එක.Ehanam kohomada janadi pathi lekam custom eka hitapu DDC denne ? DDC oya pari palana durawaliye pahala inna manusayek ne
Fine then so de 76 old curse to continueජනාධිපති ලේකම් කරගන්න ඕනා හොදම විස්වාසවන්ත වගේම ක්‍රමය දන්න මනුස්සයෙක්. අනුරට සුවර් නම් හරි. නැත්තම් ලගම ඉදන් කාලා දානවා. ගෝඨාට සිරිසේනට උනේ ගනිච්චියක් නැති එවුන් පත්කරන් අනාගත්ත එක.
Fyi-Fine then so de 76 old curse to continue![]()
නීතියක් නැ, බැ කියලා.Ehanam kohomada janadi pathi lekam custom eka hitapu DDC denne ? DDC oya pari palana durawaliye pahala inna manusayek ne
Sri Lanka Administrative Serviceමොකක්ද ඔය පරිපාලන සේවා කියන්නෙ
මේ අද කොළඹ පදනම් ආයතනය අසලට රැගෙනවිත් බාර දුන් වාහන තොගය. මේ ලේකම්වරු තිදෙනෙකු පමණක් පාවිච්චි කළ වාහන බව ඔබ විශ්වාස කරනවද?
මේ අද කොළඹ පදනම් ආයතනය අසලට රැගෙනවිත් බාර දුන් වාහන තොගය. මේ ලේකම්වරු තිදෙනෙකු පමණක් පාවිච්චි කළ වාහන බව ඔබ විශ්වාස කරනවද?
මැති ඇමතිවරු ලග කොහොම ඇතිද?
අපි රටක් ලෙස බංකොලොත් වුණේ නිකංම්මද?
ප.ලි- ප්‍රශ්නය වාහන සංඛ්‍යාව නොව ඒවායේ සුඛෝපබෝගී බව සහ මිලය.
wahana serama illaganna ona, nathnam owa horen sell karanawaado math dakka,
fact check karanna one,
mona lekmlada? private or state?
kiyawanna hithan inna pothakFyi-
The art of war
(Sun tzu)
හැල්ලක් උනාට උබ කියන එක ඇත්ත..."අනුර හිතනවට වඩා උපායක්‍රමික නායකයෙක් ?
මේ වෙලාවෙ මේ හිටපු හොදට කලින් ආන්ඩුව කාලෙත් වැඩකරපු ඉතාම පලපුරුදු නිලධාරින් ආයෙ ඒ අය දක්ශ තැන්වල පත්කලා. කලින් ආන්ඩුවල කිසි ඉගෙනුමක් දැනුමක් නැති ඇමැත්තො උන්නා. නමුත් උන්ගෙ මිනිස්ට්‍රි ලේකම්ල ටැලන්ටඩ් නම් ඇමතියට කරන්න වැඩනෑ.
සිරිසේන ,සිරිපාල , චන්ද්‍රසේන,දුමින්ද, ලන්සා, ජොනීල කොහොම ඇමතිකන් කරාද..
අනුර මේවගෙ Experienced Sec අය ආයෙ දැම්ම නිසා ඒ මිනිස්ට්‍රි කිසි අවුලක්නැතුව වැඩ යයි.අනික රටේ ස්ටැබිලිටි එකයි ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එකක් අප් වෙනව.හෙටත් මේක නිසා සියලු කොටස් මිල දර්ශකය ඒකක 250කින්වත් උඩ යයි.
Npp කිවම උන් ආවොත් නූගත් හාල්පාරුවො දායි කියල හිතු හිතුවිල්ලත් බ්ලාස්ට් දැන් මේ වගෙ පුරුදුකාරයෝ දැම්මම.අනික ඒ අය කලින් ආන්ඩු කාලෙත් උන්න කියල ඩිස්ක්‍රිමිනේට් නොකර උන්ගෙ දැනුමෙන් වැඩගැනීම පට්ට වැඩක්.."
පරක්කු කරන්න එපා.kiyawanna hithan inna pothak
මෙන්න ටොයින්ට මගෙන් උදව්වක්
Art හපුට්ටල