අමාත්‍යාංශ ලේකම්වරු

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ලේකම්ලා සෙට් එක දැම්මා.ටොයියො ටික ගිහින් පැටිකිරිය හොයාගෙන වරෙල්ලා.

    445-2.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    Ehanam kohomada janadi pathi lekam custom eka hitapu DDC denne ? DDC oya pari palana durawaliye pahala inna manusayek ne
    ජනාධිපති ලේකම් කරගන්න ඕනා හොදම විස්වාසවන්ත වගේම ක්‍රමය දන්න මනුස්සයෙක්. අනුරට සුවර් නම් හරි. නැත්තම් ලගම ඉදන් කාලා දානවා. ගෝඨාට සිරිසේනට උනේ ගනිච්චියක් නැති එවුන් පත්කරන් අනාගත්ත එක.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    ජනාධිපති ලේකම් කරගන්න ඕනා හොදම විස්වාසවන්ත වගේම ක්‍රමය දන්න මනුස්සයෙක්. අනුරට සුවර් නම් හරි. නැත්තම් ලගම ඉදන් කාලා දානවා. ගෝඨාට සිරිසේනට උනේ ගනිච්චියක් නැති එවුන් පත්කරන් අනාගත්ත එක.
    Fine then so de 76 old curse to continue 🙏
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,020
    1
    15,798
    113
    Ehanam kohomada janadi pathi lekam custom eka hitapu DDC denne ? DDC oya pari palana durawaliye pahala inna manusayek ne
    නීතියක් නැ, බැ කියලා.
    SLAS ම වෙන්න ඔනෙ කියලා නීතියක් නැ,
    ඒක පොඩි සම්ප්‍රදායක් වගෙ එකක් තිබ්බෙ චන්දිකා ගෙ කාලෙ ඉදන්,

    කස්ටම් යන්නෙ වෙනම කැටගරි වල්ට නෙහ්,
    ඳීප ව්‍යප්ත සේවා නෙවෙ, ( ප්ලැනින්ග්, පරිපාලන, එකවුන්ටින්, ඉන්ජිනෙරු,දොස්තර වගෙ සේවා)

    මොකක්ද ඔය පරිපාලන සේවා කියන්නෙ
    Sri Lanka Administrative Service
    ලාංකාවෙ දැනට තියෙන ඉහලම රජයේ තනතුරු බන්,

    අමාතයංස ලේකම්ලා, දෙපාර්තුමේන්තු ලේකම්, කොමසාරිස්ලා, ප්‍රාදෙශිය/දිස්ත්‍රික් ලේකම්ලා/ නාගරික කොමසාරිස් /
    වගෙ තනතුරු වලට ගන්නෙ පරිපාලන සේවා.

    විභාග ලියලා ට්‍රයි කරන්න පුලුවන්.
    ලගදි තිබ්බා තේරීම් වීභාගයක්.
    ------ Post added on Sep 24, 2024 at 5:46 PM
     
    • Like
    Reactions: silent one

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලේකම්ලා සෙට් එක දැම්මා.ටොයියො ටික ගිහින් පැටිකිරිය හොයාගෙන වරෙල්ලා.

    View attachment 238170
    මේ අද කොළඹ පදනම් ආයතනය අසලට රැගෙනවිත් බාර දුන් වාහන තොගය. මේ ලේකම්වරු තිදෙනෙකු පමණක් පාවිච්චි කළ වාහන බව ඔබ විශ්වාස කරනවද?
    මැති ඇමතිවරු ලග කොහොම ඇතිද?
    අපි රටක් ලෙස බංකොලොත් වුණේ නිකංම්මද?
    ප.ලි- ප්‍රශ්නය වාහන සංඛ්‍යාව නොව ඒවායේ සුඛෝපබෝගී බව සහ මිලය.

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,020
    1
    15,798
    113
    මේ අද කොළඹ පදනම් ආයතනය අසලට රැගෙනවිත් බාර දුන් වාහන තොගය. මේ ලේකම්වරු තිදෙනෙකු පමණක් පාවිච්චි කළ වාහන බව ඔබ විශ්වාස කරනවද?
    මැති ඇමතිවරු ලග කොහොම ඇතිද?
    අපි රටක් ලෙස බංකොලොත් වුණේ නිකංම්මද?
    ප.ලි- ප්‍රශ්නය වාහන සංඛ්‍යාව නොව ඒවායේ සුඛෝපබෝගී බව සහ මිලය.

    ado math dakka,
    fact check karanna one,

    mona lekmlada? private or state?
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    "අනුර හිතනවට වඩා උපායක්‍රමික නායකයෙක් ?

    මේ වෙලාවෙ මේ හිටපු හොදට කලින් ආන්ඩුව කාලෙත් වැඩකරපු ඉතාම පලපුරුදු නිලධාරින් ආයෙ ඒ අය දක්ශ තැන්වල පත්කලා. කලින් ආන්ඩුවල කිසි ඉගෙනුමක් දැනුමක් නැති ඇමැත්තො උන්නා. නමුත් උන්ගෙ මිනිස්ට්‍රි ලේකම්ල ටැලන්ටඩ් නම් ඇමතියට කරන්න වැඩනෑ.

    සිරිසේන ,සිරිපාල , චන්ද්‍රසේන,දුමින්ද, ලන්සා, ජොනීල කොහොම ඇමතිකන් කරාද..🙄

    අනුර මේවගෙ Experienced Sec අය ආයෙ දැම්ම නිසා ඒ මිනිස්ට්‍රි කිසි අවුලක්නැතුව වැඩ යයි.අනික රටේ ස්ටැබිලිටි එකයි ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එකක් අප් වෙනව.හෙටත් මේක නිසා සියලු කොටස් මිල දර්ශකය ඒකක 250කින්වත් උඩ යයි.

    Npp කිවම උන් ආවොත් නූගත් හාල්පාරුවො දායි කියල හිතු හිතුවිල්ලත් බ්ලාස්ට් දැන් මේ වගෙ පුරුදුකාරයෝ දැම්මම.අනික ඒ අය කලින් ආන්ඩු කාලෙත් උන්න කියල ඩිස්ක්‍රිමිනේට් නොකර උන්ගෙ දැනුමෙන් වැඩගැනීම පට්ට වැඩක්.."
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    හැල්ලක් උනාට උබ කියන එක ඇත්ත...

    භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මාරු නොකර ඉන්න එක හොඳ මොලේ තියන වැඩක්... IMF negotiations එහෙම smooth කරගෙන යන්න ඒක වටිනවා...

    බොරුවට form නොවී ඉන්නවා නම් අනුරට මේක ගොඩ දා ගන්න පුළුවන්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    බලමු, තම ඇවිත් දවස් 2ක්වත් නැනේ, සතියක් දෙකක් ඉදල බලමු...

    මට පෙන්නේ ලක්ෂ්මන් නිපුනරච්චිගේ දිවුරුම් දෙන එකේ අවුලක් තියෙනවා වගේ.. නැත්නම් මේ වෙනකොට ඇමති මණ්ඩලේ හදලානේ.. මුන් විවස්ථාවේ සින් එකකට තම බලාගෙන ඇත්තේ, එක එහෙමනම් ඇත්තටම හොද ක්‍රියාවක්...
     
    • Like
    Reactions: silent one

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ලේකම්ලා සෙට් එක දැම්මා.ටොයියො ටික ගිහින් පැටිකිරිය හොයාගෙන වරෙල්ලා.

    View attachment 238170
    මෙන්න ටොයින්ට මගෙන් උදව්වක්

    බලශක්ති අමාත්‍යංශය
    Prof Udayanga Hemapala
    https://uom.lk/staff/Hemapala.KTMU

    He is the head of the department of Electrical Engineering department. A young professor 8-)