අමානුෂික මිනිස්
හබරණ අමානුෂික මිනිස් ඝාතනය
1997 අප්‍රේල් 17 වන දින එදා මහනුවර ත්‍රිකුණාමලය මාර්ගයෙන් නෑගම් යන්නවුන් සහ රැකියා බලා යන්නවුන් බස් ද ලොරි ද ගමන් කරමින් තිබුණි. එහෙත් එදා එක් තත්පරයක දී පාර දෙපස පෙළ ගැසී සිටි හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදගත් පිරිසක් ලංගම බස් රථ තුනකුත් ලොරි රථ දෙකකුත් නතර කළේය.
මේ වාහන නතර කළ පිරිස් ඇ`ද සිටියේ හමුදා ඇ`දුම් වලට සමාන ඇ`දුම් බැවින් හැම රියදුරෙකුම ඒ හමුදා අණට අවනත වුහ. එකවරම තිරිංග තද කර බස් රථ නතර කළා පමණි. බසයට නැගුණු එක් බටයෙක් බසය කැලයට හරවන්නට අණ කළේය. බසය පාරෙන් කැළයට ගත්තා පමණි අවි ගත් භටයෝ කිහිප දෙනෙක්ම බසයට නැග්ගාය.
හැමෝගේම අත්වල,කරවල්වල,කන්වල,තිඛෙන වළලූ,මාල.කරාබු,ඔරලෝසු ගලෝලා දෙන්න ඒ වගේම සල්ලි දෙන්න තම තමන් වෙත එල්ල වුණු තුවක්කු හමුෙවි බිය පත් වු මගියෝ තම අත කන කර ගලවා අර තුවක්කු කරුවන් අතට පත් කළහ.
ගනිව් හැදුනුම්පත් කාඩ් ඒ තවත් භටයෙක් විසින් කියන ලදි. කවුරුත් හැදුනුම්පත් දෙද්දී එක් පුද්ගලයෙක් තම හැදුනුම්පත අතට ගෙන මම ත්‍රිකුණාමල පොලීසියේ ඕ.අයි.සී. යැයි කිෙවිය. ඒ සම`ගම ඔහු වෙත එල්ල වුයේ වෙඩි පහරකි. ඉන් ඇද වැටුනු ඔහු මරණිය කෙදිරිය නගද්දී සියළුම මගියෝ භියෙන් ත්‍රස්ත වුහ. දෙමළ නම් ගත් මගින් බසයෙන් මුදා හල මෙම භටයෝ බසය දෙපසින් සිටගෙන බසය තුලට වෙඩි තබන්නට වුහ.
රතිඤ්ඤා වැලක් මෙන් එක දිගට ඇසුනු වෙඩි හ`ඩ අවසානයේ බසය එකම ලේ විලක්ව තිබුණි. කිසිවෙකුගේ අදෝනාවක් නොවැසුනි. යාන්තමට හෝ පණ ඇදී තිබුණ වුන්ද බසයේ ගල් ගැසී සිටියහ.
ත්‍රිකුණාමලයේ සිට මහනුවරට හා කොළඹට එමින් තිබු තවත් බස් දෙකක් ද ලොරි දෙකක් ද ෙමි ත්‍රස්තවාදි හු නතර කළහ. එම බස් වල මගින්ට ද මුහුණ දෙන්නට සිදු වුයේ අර කී අත් දැකීමටමය.
සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කල මෙම ප්‍රහාරය කොටි ත්රස්තයන්ගේ තවත් අමානුෂික ප්‍රහාරයක් ලෙසට ඉතිහාස පොතට එකතු කෙරිණි. හමුදා සෙබලූ වහා වහා අලූත් ඔයට ලගා වුහ. මලමිනි අතරින් බස් රථ වලට ගොඩ වු ඔහු අපි හමුදාවෙන්,පණ තියෙන අය නැගිටලා එන්න යැයි කීහ.
ඒ සම`ග මරණීය කෙදිරිලි වත් නොත`ගා බියෙන් ගල් ගැසී සිටි පණ රුදුණු වුන් කිහිප දෙනෙක් නැගිටහ. ඔවුන් පසක නතර කර තිබු හමුදා බස් වලට නංවා වහාම රෝහල් කරා ගෙන ගියහ. මලමිනි එකතු කෙරිනි. ආරක්ෂක භටයන් තිස් පහක් සම`ග එකසිය විසි හත් දෙනෙකුගේ මල සිරුරු අලූත් ඔය පුරා විසිරී තිබුණි. හැට පස් දෙනෙකුට තුවාල සිදුව තිබු අතර ඔවුන් රෝහල් වලට පිටත් කර යැවිනි.
මේ වන විට සිංහල අලූත් අවුරුදු සමය වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණි. එහෙත් කොටි ත්රස්තයන් එකී සටන් විරාමය බි`ද දැමීමත් සම`ග සටන් විරාමය අවසන් කරන්නට ආණ්ඩුවට සිදු විය. විශේෂ පුහුණුව ලත් හමුදා සෙබලූන් පන්සිය දෙනෙක් ලවා හබරන කැලය වට කෙරුනු අතර මිනි මරු කොටි රැල සොයා ගැනීමට මෙහෙයුමක් දියත් කෙරිනි. අවුරුදු සමයේ සටන් විරාමය මැද සිදු කෙරුණු මේ අහිංසක නිරයුධ සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම හෙලා දකින්නට රජයත් තවත් විවිධ ආයතනත් ඉදිරිපත් වුහ.
ආරක්ෂක අංශවල තිබු අඩුපාඩු
කොටි ත්රස්තවාදීන්ගේ ගරිල්ලා සටන් ක්‍රම පිළිබ`ද නිසි වැඩ පිළිවෙළක් රට තුල නොතිබීම.
කොටි සංවිධානය උතුරු නැගෙනහිර ඔවුන්ගේ ත්‍රස්ත කටයුතු සිදු කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ තුල උතුරු නැගෙනහිර පිළිබ`ද වැඩි අවධානයක් යොමු වීම.
අභ්‍යන්තර ආරක්ෂාව පිළිබ`ද ආරක්ෂක අංශ තුල තිබු දැනුම ප්‍රමාණවත් නොවීම.
සිවිල් ජනතාව තුලින් බුද්ධි තොරතුරු ලබා ගැනීෙමි නිසි වැඩ පිළිවෙළක් ආරක්ෂක අංශ තුල නොතිබීම.
තාක්ෂණික වශයෙන් ආරක්ෂක අංශවල තිබු නොදියුණු බව.