Concrete wada walata machan "Normal Portland Cement" ganin. Tokyo Super wage. ewa honda Concrete walata.මචන්ලා සාමාන්යෙන් මේ සිමෙන්ති වලින් වැඩිය හොඳ මොකක්ද? නැත්තම් එහෙම වැඩි වෙනසක් නැද්ද මේවගේ??
සංස්ථා cement
Tokyo super
Ultratech cement

kohenad basla hoyagatte?ගිය මාසේ 29 පටන් ගත්තේ උඩ තට්ටුව හදන්න
දැනට නම් වටේම ලින්ටල් මට්ටමට දාලා තියෙන්නේ
අද තමයි ලිනටල් උඩින් ගඩොල් බදින්න පටන් ගත්තේ
වියදම වැඩි නිසා වටේ ගඩොල් බැදලා මැද බිත්ති බ්ලොක් ගලෙන් බදිනවා
දැන් 14x7x4 බ්ලොක් ගලක් 36ක් වගේ වෙනවා හදන තැනකින් ගන්නවා නම් ට්‍රාන්ස්පෝර්ට් නැතුව
ට්‍රාන්ස්පෝර්ට් එක්ක 40ක් වෙනවා
ගල් ගන්නකොට සුදු පාට ඒවා ගන්න බලන්න
තද අලු පාට නම් වේලිලා මදි
බාස් රෙකමන්ඩ් කලේ ටෝකියෝ සුපර් එකයි අල්ට්රාටෙක් සිමෙන්තියයි
සංස්ථා එකේ අලුහුණු වැඩියි කිව්වා
ගඩොල් නම් 8x3x5 ගත්තේ
21.75 ක් උනා ගඩොලක්
ගිය මාසේ 29 පටන් ගත්තේ උඩ තට්ටුව හදන්න

Retaining Wall එකක් Waterproof කරන්න හොඳ ක්‍රම මොනවද බන්.Wall එක එන්නේ ගේ ඇතුලට
![]()
ගිය මාසේ 29 පටන් ගත්තේ උඩ තට්ටුව හදන්න
දැනට නම් වටේම ලින්ටල් මට්ටමට දාලා තියෙන්නේ
අද තමයි ලිනටල් උඩින් ගඩොල් බදින්න පටන් ගත්තේ
වියදම වැඩි නිසා වටේ ගඩොල් බැදලා මැද බිත්ති බ්ලොක් ගලෙන් බදිනවා
දැන් 14x7x4 බ්ලොක් ගලක් 36ක් වගේ වෙනවා හදන තැනකින් ගන්නවා නම් ට්‍රාන්ස්පෝර්ට් නැතුව
ට්‍රාන්ස්පෝර්ට් එක්ක 40ක් වෙනවා
ගල් ගන්නකොට සුදු පාට ඒවා ගන්න බලන්න
තද අලු පාට නම් වේලිලා මදි
බාස් රෙකමන්ඩ් කලේ ටෝකියෝ සුපර් එකයි අල්ට්රාටෙක් සිමෙන්තියයි
සංස්ථා එකේ අලුහුණු වැඩියි කිව්වා
ගඩොල් නම් 8x3x5 ගත්තේ
21.75 ක් උනා ගඩොලක්

ඔහොම ඩයල් තමා ඉන්නේ.
.සමහර ආකියන්ට, ඉන්ජන්ට වඩා දැනුම තියෙන
.වෙලාව තමයි

ape punchilage ge haduwa machan eyala.kohenad basla hoyagatte?
SQFT keeyakda machn? Athule block galen giyoth heat ekata aulak nadda?
Concrete wada walata Tokyo Super daapan machan.. umba gadol gatte kohenda? 3x6x9 gadol thiyanawa godak thanwala 20ta. Transport nathuwa. gadol gannakota awashyakaraa pramaanaya eka paarama ganna. ethakota biththi bandinakota ena prashna godak adu wenawa. mokada gal wala sizes wenas wena nisaa. sanstha cement wala aluhunu wadi kathawanam piliganna amaruyi. hamadeyakma ekathu karanne niyamitha pramanayakatane.
අලු හුණු නෙමෙයි හුනුගල් පොඩ්ඩක් ඇඩ් කරල තියෙනවා.
ලංකාවේ ප්‍රධාන සිමෙන්ති වර්ග කීපයක් තියෙනවා.(Brand name නෙමෙයි හොදේ)
ඔය ගොඩක් වර්ග වලට හුණුගල්,ස්ලැග්,ෆ්ලයි ඇෂ් වගේ දේවල් එකතු කරනවා.ඒ සිමෙන්ති වල quality වැඩි කරන්න.
සංස්ථා සිමෙන්ති ඔන වැඩකට හොදයි. හයි වෙන්න ටිකක් වෙලා යන හින්දා බාස්ල අදි මදි කරනවා.වේලුනාම එන strength එකේ අඩුවක් නැහැ.
ටෝකියෝ සුපර් එකයි අල්ට්රාටෙක්,මහවැලි මෙරීන් කියන් එවත් හොදයි.
concrete දානකොට රත්වීම නම් වැඩියි.
ඒ හින්දා දැම්මට පස්සෙ වතුර දැමිල්ල හොදට කරන්න ඕනි.නැත්තම් ඉරි යනවා.
මොනbrand එක පාවිච්චි කලත් දාන වතුර ප්‍රමානය, ගන්න ගල් ,වැලි වල quality එකත් බලපානවා. ගොඩක් concrete දාන්නෙ වතුර සෑහෙන දාල.එක තමයි ලොකුම අවුල
වැඩේ කරන බාස ගැනත් බලපන්.
එකෙක් කිව්ව Army එකේ කොල්ලො බිව්වේ ගොම් බෙටි දිය වෙච්ච වතුරලු.ඒ හින්දා සිමෙන්තියට මොකටද හොද වතුර කිව්වා.ඔහොම ඩයල් තමා ඉන්නේ.
හැබැයි හොද දැනුම තියෙන වැඩ්ඩොත් ඉන්නවා.සමහර ආකියන්ට, ඉන්ජන්ට වඩා දැනුම තියෙන
.වෙලාව තමයි
![]()
![]()
menna mey wage celing ekak hadanna loku cost ekak yaida?
Finishing wahala noda mama baluwe pol paraladaala wahala gahala eka yatin asbasto ceeling eka gahala ekatath yatin meka gahanna...
ඕකට ඇස්බැස්ටස් සිවිලින් ගහන්න ඕනි නෑ.ඔය තියෙන්නේ ජිප්සම් වලින් හදපු සිවිලිමක්.සාමාන්‍ය සිවිලිමකට යන ගානම යයි ඕකක් ගහන්න.හැබැයි ලයිට් වලට ගානක් වියදම් කරන්න වෙයි.

ow machan mama search kala.
meka gypsum seen ekak tamai.
mage design eka wenas ban tikak.
design eka atharin wahala pen nisai eeta udin siwilima gahanna baluwe.
nattham design eka assen wahala penne..
cost eka wadi nam mey design ekama karanawa..
siwilimak gahanna one nane.
mewage kalpawathma kohomada ban?
AC kaloth leak wena seen tiyeida?
ඕකෙන් කොහොමද වහල පෙන්නේ?සම්පූර්නයෙන්ම සීල් වෙනවනේ.
ඒසී ලීක් වෙන කේස් නම් නෑ.කල්පැවැත්ම නම් දන්නෑ මචෝ.අවුරුදු 10ක් විතර තියාගන්න පුලුවන් වෙයි.
ape punchilage ge haduwa machan eyala.
ethanin set une.. Gewal ambiliptiye
6 denek witara wada karanawa eka paara..
uyagena kanawa. kisima karadarayak na hoda minissu..
gehadanna Badu genalla denna oneda ban?
![]()
menna mey wage ban.
methana slab eka pena eka wenuwata uda siwilimak nattham wahala penawane..
mekenma oka cover karanawa nam loku cost ekak yai neda?