අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්ලා සාමාන්‍යෙන් මේ සිමෙන්ති වලින් වැඩිය හොඳ මොකක්ද? නැත්තම් එහෙම වැඩි වෙනසක් නැද්ද මේවගේ??

    සංස්ථා cement
    Tokyo super
    Ultratech cement
    Concrete wada walata machan "Normal Portland Cement" ganin. Tokyo Super wage. ewa honda Concrete walata.
    anith wada walata Sanstha hondayi.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    warning

    ලංවා එකෙන් ඉක්මනටම reinforcement steel price වැඩි කරනවලු, international market price වැඩි වෙලා තියෙන නිසා loss එක අඩු කරගන්න price වැඩි කරනවලු.

    දැන්ම අරන් තියාගනිල්ලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගිය මාසේ 29 පටන් ගත්තේ උඩ තට්ටුව හදන්න
    දැනට නම් වටේම ලින්ටල් මට්ටමට දාලා තියෙන්නේ
    අද තමයි ලිනටල් උඩින් ගඩොල් බදින්න පටන් ගත්තේ
    වියදම වැඩි නිසා වටේ ගඩොල් බැදලා මැද බිත්ති බ්ලොක් ගලෙන් බදිනවා
    දැන් 14x7x4 බ්ලොක් ගලක් 36ක් වගේ වෙනවා හදන තැනකින් ගන්නවා නම් ට්‍රාන්ස්පෝර්ට් නැතුව
    ට්‍රාන්ස්පෝර්ට් එක්ක 40ක් වෙනවා
    :baffled::baffled::baffled::baffled:
    ගල් ගන්නකොට සුදු පාට ඒවා ගන්න බලන්න
    තද අලු පාට නම් වේලිලා මදි
    :yes::yes::yes:
    බාස් රෙකමන්ඩ් කලේ ටෝකියෝ සුපර් එකයි අල්ට්‍රාටෙක් සිමෙන්තියයි
    සංස්ථා එකේ අලුහුණු වැඩියි කිව්වා
    :oo::oo::oo:
    ගඩොල් නම් 8x3x5 ගත්තේ
    21.75 ක් උනා ගඩොලක්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    kohenad basla hoyagatte?
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    SQFT keeyakda machn? Athule block galen giyoth heat ekata aulak nadda?
     
    Concrete wada walata Tokyo Super daapan machan.. umba gadol gatte kohenda? 3x6x9 gadol thiyanawa godak thanwala 20ta. Transport nathuwa. gadol gannakota awashyakaraa pramaanaya eka paarama ganna. ethakota biththi bandinakota ena prashna godak adu wenawa. mokada gal wala sizes wenas wena nisaa. sanstha cement wala aluhunu wadi kathawanam piliganna amaruyi. hamadeyakma ekathu karanne niyamitha pramanayakatane.
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ගිය මාසේ 29 පටන් ගත්තේ උඩ තට්ටුව හදන්න
    දැනට නම් වටේම ලින්ටල් මට්ටමට දාලා තියෙන්නේ
    අද තමයි ලිනටල් උඩින් ගඩොල් බදින්න පටන් ගත්තේ
    වියදම වැඩි නිසා වටේ ගඩොල් බැදලා මැද බිත්ති බ්ලොක් ගලෙන් බදිනවා
    දැන් 14x7x4 බ්ලොක් ගලක් 36ක් වගේ වෙනවා හදන තැනකින් ගන්නවා නම් ට්‍රාන්ස්පෝර්ට් නැතුව
    ට්‍රාන්ස්පෝර්ට් එක්ක 40ක් වෙනවා
    :baffled::baffled::baffled::baffled:
    ගල් ගන්නකොට සුදු පාට ඒවා ගන්න බලන්න
    තද අලු පාට නම් වේලිලා මදි
    :yes::yes::yes:
    බාස් රෙකමන්ඩ් කලේ ටෝකියෝ සුපර් එකයි අල්ට්‍රාටෙක් සිමෙන්තියයි
    සංස්ථා එකේ අලුහුණු වැඩියි කිව්වා
    :oo::oo::oo:
    ගඩොල් නම් 8x3x5 ගත්තේ
    21.75 ක් උනා ගඩොලක්

    අලු හුණු නෙමෙයි හුනුගල් පොඩ්ඩක් ඇඩ් කරල තියෙනවා.

    ලංකාවේ ප්‍රධාන සිමෙන්ති වර්ග කීපයක් තියෙනවා.(Brand name නෙමෙයි හොදේ)
    ඔය ගොඩක් වර්ග වලට හුණුගල්,ස්ලැග්,ෆ්ලයි ඇෂ් වගේ දේවල් එකතු කරනවා.ඒ සිමෙන්ති වල quality වැඩි කරන්න.

    සංස්ථා සිමෙන්ති ඔන වැඩකට හොදයි. හයි වෙන්න ටිකක් වෙලා යන හින්දා බාස්ල අදි මදි කරනවා.වේලුනාම එන strength එකේ අඩුවක් නැහැ.

    ටෝකියෝ සුපර් එකයි අල්ට්‍රාටෙක්,මහවැලි මෙරීන් කියන් එවත් හොදයි.
    concrete දානකොට රත්වීම නම් වැඩියි.
    ඒ හින්දා දැම්මට පස්සෙ වතුර දැමිල්ල හොදට කරන්න ඕනි.නැත්තම් ඉරි යනවා.

    මොනbrand එක පාවිච්චි කලත් දාන වතුර ප්‍රමානය, ගන්න ගල් ,වැලි වල quality එකත් බලපානවා. ගොඩක් concrete දාන්නෙ වතුර සෑහෙන දාල.එක තමයි ලොකුම අවුල:yes::yes::yes:

    වැඩේ කරන බාස ගැනත් බලපන්.:angry::angry:

    එකෙක් කිව්ව Army එකේ කොල්ලො බිව්වේ ගොම් බෙටි දිය වෙච්ච වතුරලු.ඒ හින්දා සිමෙන්තියට මොකටද හොද වතුර කිව්වා. :D:Dඔහොම ඩයල් තමා ඉන්නේ.

    හැබැයි හොද දැනුම තියෙන වැඩ්ඩොත් ඉන්නවා:yes::yes:.සමහර ආකියන්ට, ඉන්ජන්ට වඩා දැනුම තියෙන:rofl::rofl:.වෙලාව තමයි:confused::confused:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohenad basla hoyagatte?
    ape punchilage ge haduwa machan eyala.
    ethanin set une.. Gewal ambiliptiye
    6 denek witara wada karanawa eka paara..
    uyagena kanawa. kisima karadarayak na hoda minissu..

    SQFT keeyakda machn? Athule block galen giyoth heat ekata aulak nadda?

    mata rates mataka na ban..
    Eliye godal nisa rasne case ekak nam na kiwwa..

    Concrete wada walata Tokyo Super daapan machan.. umba gadol gatte kohenda? 3x6x9 gadol thiyanawa godak thanwala 20ta. Transport nathuwa. gadol gannakota awashyakaraa pramaanaya eka paarama ganna. ethakota biththi bandinakota ena prashna godak adu wenawa. mokada gal wala sizes wenas wena nisaa. sanstha cement wala aluhunu wadi kathawanam piliganna amaruyi. hamadeyakma ekathu karanne niyamitha pramanayakatane.

    mekai ban seen eka.. ape wattha podi. a nisa loku load ekak genna ba..
    gadol ganna giyama tibbe meka witarai. a nisa digatama meken gatthe..
    6x3x9 gadolata wada nam sehenna haiyai. kohomath gadola podi wenakota haiya wadine.. tokyo super and ultratech gatthe..

    අලු හුණු නෙමෙයි හුනුගල් පොඩ්ඩක් ඇඩ් කරල තියෙනවා.

    ලංකාවේ ප්‍රධාන සිමෙන්ති වර්ග කීපයක් තියෙනවා.(Brand name නෙමෙයි හොදේ)
    ඔය ගොඩක් වර්ග වලට හුණුගල්,ස්ලැග්,ෆ්ලයි ඇෂ් වගේ දේවල් එකතු කරනවා.ඒ සිමෙන්ති වල quality වැඩි කරන්න.

    සංස්ථා සිමෙන්ති ඔන වැඩකට හොදයි. හයි වෙන්න ටිකක් වෙලා යන හින්දා බාස්ල අදි මදි කරනවා.වේලුනාම එන strength එකේ අඩුවක් නැහැ.

    ටෝකියෝ සුපර් එකයි අල්ට්‍රාටෙක්,මහවැලි මෙරීන් කියන් එවත් හොදයි.
    concrete දානකොට රත්වීම නම් වැඩියි.
    ඒ හින්දා දැම්මට පස්සෙ වතුර දැමිල්ල හොදට කරන්න ඕනි.නැත්තම් ඉරි යනවා.

    මොනbrand එක පාවිච්චි කලත් දාන වතුර ප්‍රමානය, ගන්න ගල් ,වැලි වල quality එකත් බලපානවා. ගොඩක් concrete දාන්නෙ වතුර සෑහෙන දාල.එක තමයි ලොකුම අවුල:yes::yes::yes:

    වැඩේ කරන බාස ගැනත් බලපන්.:angry::angry:

    එකෙක් කිව්ව Army එකේ කොල්ලො බිව්වේ ගොම් බෙටි දිය වෙච්ච වතුරලු.ඒ හින්දා සිමෙන්තියට මොකටද හොද වතුර කිව්වා. :D:Dඔහොම ඩයල් තමා ඉන්නේ.

    හැබැයි හොද දැනුම තියෙන වැඩ්ඩොත් ඉන්නවා:yes::yes:.සමහර ආකියන්ට, ඉන්ජන්ට වඩා දැනුම තියෙන:rofl::rofl:.වෙලාව තමයි:confused::confused:

    ela ela machan.
    mey baasla nam aulak na.
    wade hodata karanwa..
    oita kalin makabasla ekka katu kapu nisa meyala hodai kiyala therenawa..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    498e5afc2260cae07842e4e083296fb3.jpg

    menna mey wage celing ekak hadanna loku cost ekak yaida?
    Finishing wahala noda mama baluwe pol parala :rofl::rofl::rofl: daala wahala gahala eka yatin asbasto ceeling eka gahala ekatath yatin meka gahanna...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕකට ඇස්බැස්ටස් සිවිලින් ගහන්න ඕනි නෑ.ඔය තියෙන්නේ ජිප්සම් වලින් හදපු සිවිලිමක්.සාමාන්‍ය සිවිලිමකට යන ගානම යයි ඕකක් ගහන්න.හැබැයි ලයිට් වලට ගානක් වියදම් කරන්න වෙයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕකට ඇස්බැස්ටස් සිවිලින් ගහන්න ඕනි නෑ.ඔය තියෙන්නේ ජිප්සම් වලින් හදපු සිවිලිමක්.සාමාන්‍ය සිවිලිමකට යන ගානම යයි ඕකක් ගහන්න.හැබැයි ලයිට් වලට ගානක් වියදම් කරන්න වෙයි.

    ow machan mama search kala.
    meka gypsum seen ekak tamai.
    mage design eka wenas ban tikak.
    design eka atharin wahala pen nisai eeta udin siwilima gahanna baluwe.
    nattham design eka assen wahala penne..
    :oo::oo::baffled::baffled:
    cost eka wadi nam mey design ekama karanawa..
    siwilimak gahanna one nane.
    :D:D:D
    mewage kalpawathma kohomada ban?
    AC kaloth leak wena seen tiyeida?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ow machan mama search kala.
    meka gypsum seen ekak tamai.
    mage design eka wenas ban tikak.
    design eka atharin wahala pen nisai eeta udin siwilima gahanna baluwe.
    nattham design eka assen wahala penne..
    :oo::oo::baffled::baffled:
    cost eka wadi nam mey design ekama karanawa..
    siwilimak gahanna one nane.
    :D:D:D
    mewage kalpawathma kohomada ban?
    AC kaloth leak wena seen tiyeida?

    ඕකෙන් කොහොමද වහල පෙන්නේ?සම්පූර්නයෙන්ම සීල් වෙනවනේ.

    ඒසී ලීක් වෙන කේස් නම් නෑ.කල්පැවැත්ම නම් දන්නෑ මචෝ.අවුරුදු 10ක් විතර තියාගන්න පුලුවන් වෙයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕකෙන් කොහොමද වහල පෙන්නේ?සම්පූර්නයෙන්ම සීල් වෙනවනේ.

    ඒසී ලීක් වෙන කේස් නම් නෑ.කල්පැවැත්ම නම් දන්නෑ මචෝ.අවුරුදු 10ක් විතර තියාගන්න පුලුවන් වෙයි.

    aishwarya-pop-interiors-sahakara-nagar-bangalore-i4iu2.jpg

    menna mey wage ban.
    methana slab eka pena eka wenuwata uda siwilimak nattham wahala penawane..
    mekenma oka cover karanawa nam loku cost ekak yai neda?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ape punchilage ge haduwa machan eyala.
    ethanin set une.. Gewal ambiliptiye
    6 denek witara wada karanawa eka paara..
    uyagena kanawa. kisima karadarayak na hoda minissu..

    gehadanna Badu genalla denna oneda ban?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aishwarya-pop-interiors-sahakara-nagar-bangalore-i4iu2.jpg

    menna mey wage ban.
    methana slab eka pena eka wenuwata uda siwilimak nattham wahala penawane..
    mekenma oka cover karanawa nam loku cost ekak yai neda?

    නෑ මචන්.ඕක කෙලින්ම ජිප්සම් සිවිලිමෙන් වහන්න පුලුවන්.වැඩ දන්න මිනිහෙක්ව හොයගනින්.පොඩි ෆ්‍රේම් එකක් ගහන්න වෙනවා.එච්චරයි.ස්ලැබ් එක වගේ පේන එක ජිප්සම් බෝර්ඩ් එකෙන් වහන්න පුලුවන්.