Bathroom එකේ නාන වතුර සහ මුණ සෝදන වතුර සබන් මිශ්ර නේ. ඒවා septic tank ගියාට් අවුලක් නැද්ද? නැතිනම් වෙනම soak-age pit යවන්න ඕනෙද? Kitchen sink වල වතුර යවන soak-age pit එකට් යවන්න පුළුවන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි කරනවද. ඉස්තුතියි.
සෙප්ටික් ටෑන්ක් එකට සබන් වතුර(ශවර්,වොශ් බේසින්,ටබ්,කිචන් සින්ක්)දාන්න එපා.ඒකට කොමඩ් එකේ ලයින් එක විතරක් සෙට් කරන්න.
වෙනමම soak-age pit එකකට සබන් නාන,මූන හෝදන වතුර යවන්න.කිචන් එකේ වතුර තවත් වලකට යවන්න ඕනි.එහෙම බැලුවාම නියම ක්රමේට කරනවනම් වලවල් 4ක් හාරන්න වෙනවා.
සමහර් තැන් වල සෙප්ටික් ටෑන්ක් එකේ එකටම බාත් රූම් වේස්ට් දානවා.ඒකේ තත්වේ කොහොමද කියලා දන්නේ නෑ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.



