අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Bathroom එකේ නාන වතුර සහ මුණ සෝදන වතුර සබන් මිශ්‍ර නේ. ඒවා septic tank ගියාට් අවුලක් නැද්ද? නැතිනම් වෙනම soak-age pit යවන්න ඕනෙද? Kitchen sink වල වතුර යවන soak-age pit එකට් යවන්න පුළුවන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි කරනවද. ඉස්තුතියි.

    සෙප්ටික් ටෑන්ක් එකට සබන් වතුර(ශවර්,වොශ් බේසින්,ටබ්,කිචන් සින්ක්)දාන්න එපා.ඒකට කොමඩ් එකේ ලයින් එක විතරක් සෙට් කරන්න.

    වෙනමම soak-age pit එකකට සබන් නාන,මූන හෝදන වතුර යවන්න.කිචන් එකේ වතුර තවත් වලකට යවන්න ඕනි.එහෙම බැලුවාම නියම ක්‍රමේට කරනවනම් වලවල් 4ක් හාරන්න වෙනවා.

    සමහර් තැන් වල සෙප්ටික් ටෑන්ක් එකේ එකටම බාත් රූම් වේස්ට් දානවා.ඒකේ තත්වේ කොහොමද කියලා දන්නේ නෑ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.
     
    • Like
    Reactions: eyepea

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ආපහු ලේයර් එකක් කොච්චි කඩේ ගඩොල් වලින් බදිනවා.ඒකට අතිරේක වියදම ලක්ෂයක් යනවා

    ඉතින් යකෝ ගඩොල් හරි නැත්නම් හරවලා යවන්න එපැයි.උබ සාම්පල් එකක්වත් ගිහිල්ලා බැලුවේ නැද්ද?
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43

    සෙප්ටික් ටෑන්ක් එකට සබන් වතුර(ශවර්,වොශ් බේසින්,ටබ්,කිචන් සින්ක්)දාන්න එපා.ඒකට කොමඩ් එකේ ලයින් එක විතරක් සෙට් කරන්න.

    වෙනමම soak-age pit එකකට සබන් නාන,මූන හෝදන වතුර යවන්න.කිචන් එකේ වතුර තවත් වලකට යවන්න ඕනි.එහෙම බැලුවාම නියම ක්‍රමේට කරනවනම් වලවල් 4ක් හාරන්න වෙනවා.

    සමහර් තැන් වල සෙප්ටික් ටෑන්ක් එකේ එකටම බාත් රූම් වේස්ට් දානවා.ඒකේ තත්වේ කොහොමද කියලා දන්නේ නෑ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.

    thanks for info.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අපිට පොඩි අවුලක් වෙලා තියෙන්නේ සින්ක් එකෙන් එන වතුර යවන්න තැනක් නැ :(

    වලක් කපන්න විදියක් නැ වතුර එනවා ..

    මේකට විසදුමක් නැද්ද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113

    සෙප්ටික් ටෑන්ක් එකට සබන් වතුර(ශවර්,වොශ් බේසින්,ටබ්,කිචන් සින්ක්)දාන්න එපා.ඒකට කොමඩ් එකේ ලයින් එක විතරක් සෙට් කරන්න.

    වෙනමම soak-age pit එකකට සබන් නාන,මූන හෝදන වතුර යවන්න.කිචන් එකේ වතුර තවත් වලකට යවන්න ඕනි.එහෙම බැලුවාම නියම ක්‍රමේට කරනවනම් වලවල් 4ක් හාරන්න වෙනවා.

    සමහර් තැන් වල සෙප්ටික් ටෑන්ක් එකේ එකටම බාත් රූම් වේස්ට් දානවා.ඒකේ තත්වේ කොහොමද කියලා දන්නේ නෑ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.

    මේ කොන්ක්‍රීට් සිලින්ඩර් ගන්නේ කොන්ක්‍රීට් වැඩපලවල් වලින් නේද බන්. මොනවා කියලාද ඉල්ලන්න ඕනේ
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    I am going to buy a water tank. A 1000 liter one.
    What is the best ?

    1. Anton Max Triple Layer Water Tank - Rs. 12,500.00
    2. Arpico Hybrid - Rs 14,662
    3. S-LON PE+ PURA TECH - about 10k or 12k (not available online)

    There will be no roof for the tank so it is directly open to sun light.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I am going to buy a water tank. A 1000 liter one.
    What is the best ?

    1. Anton Max Triple Layer Water Tank - Rs. 12,500.00
    2. Arpico Hybrid - Rs 14,662
    3. S-LON PE+ PURA TECH - about 10k or 12k (not available online)

    There will be no roof for the tank so it is directly open to sun light.

    awwen awaranaya wena eka hondai oya mona tank eka thibbath...
    brand thunama hondai. :)
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    I am going to buy a water tank. A 1000 liter one.
    What is the best ?

    1. Anton Max Triple Layer Water Tank - Rs. 12,500.00
    2. Arpico Hybrid - Rs 14,662
    3. S-LON PE+ PURA TECH - about 10k or 12k (not available online)

    There will be no roof for the tank so it is directly open to sun light.

    2L ekak ma ganin machan ubala tap water use karanawa num. stock ekak thiyaganna eka hoday
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93

    awwen awaranaya wena eka hondai oya mona tank eka thibbath...
    brand thunama hondai. :)

    Thanks machan. Balanda one mokak hari karanda.

    2L ekak ma ganin machan ubala tap water use karanawa num. stock ekak thiyaganna eka hoday

    hmmmm. 2k ekak gaththoth hondaie wage.

    Gedaraka floor ekaka height eka normally kocchara thiyenawadA? 10 feet da?

    ow sammannayen 10k thama thiyanne.
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    There will be no roof for the tank so it is directly open to sun light.

    If plastic tank exposed to sun, will chemicals in plastic get into the water ? :dull:
    කවුද stainless steel tanks පාවිච්චි කරන්නේ? දැන් තියනවද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    1 Foundation එක යෙදීමට කාණු හා බේස් වලවල් කැපීමේදී ඒ සඳහා ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කලහැකිද?
    2 Foundation එක යෙදීමේදී යොදන කළුගල් බැඳීමට වැලි වෙනුවට කළුගල් කුඩු භාවීතාකරනවා මම කොතෙක් දැකඇත. මෙය සුදුසුද?
    3 බිත්ති කපරාරු කිරීම සඳහා කුඹුරු වලින් ගොඩදමන ඉතා සිහින් සුදුපාට වැලි (නිධිවැලි) භාවිතා කිරීම සුදුසුද?
    4 නිවස සෑදීමෙදී යොදන කණු(column) හා බීම් බිත්ති බැදීමෙන් පසු දාර ලෙස දිස්වෙයි.මෙයින් නිවසේ අලංකාරය අඩුවීම සිදුවේ.මේ සඳහා කලහැකි යමක් තිබේද?
    5 නිවස අදියර කීපයකට අනුව ඉදිකිරීම මගින්(foundation,slab,bathroom) එම එක් එක් අදියරයන් සඳහා වඩාත්ම දක්ෂතාවයක් ඇති බාස්ලා යොදාගැනීමට හැකිවේ යැයි මම කිහිපවිටක්ම අසාඇත.මේ සඳහා වඩාත්ම සුඳුසු බාස්ලා සොයාගැනීමට ප්‍රායෝගික ක්‍රමයක් තිබේද?
     
    Last edited: