ඩික්මන්ස් රෝඩ් එකේ ඉස්සර තිබුනා සෙන්ට්රල් ඒජන්සීස් කියල තැනක්. එතන හොඳ හොඳ අලුත් quality බඩු තිබුණා. දැන් තියනවද දන්නෙ නෑ.ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.
ඩික්මන්ස් රෝඩ් එකේ ඉස්සර තිබුනා සෙන්ට්රල් ඒජන්සීස් කියල තැනක්. එතන හොඳ හොඳ අලුත් quality බඩු තිබුණා. දැන් තියනවද දන්නෙ නෑ.ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.
මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එක නිසා සැඈහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා සහ. මුල ඉදන් අග වෙනකම් හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. සෑහෙන්න වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. ත්රෙඩ් එක ඕපන් කරපු @SHEHAN_GIWANTHA සහෝට ස්තූතියි.
මන් දැන් ඉන්නේ බාතෲම් ස්ටෙප් එකේ. ඒ නිසා ගෙවල් හදන හදලා ඉවරපු කොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ටිකක් ඕන. මේ පිළිබද මට නම් තියෙන දැනුම ඉතාම පහළ මටට්ටක බව සලකන්න. දැන් මේ දවස් වල බාතෲම් හදන වැඩ තමයි යන්නේ. මොනවද විශේෂයෙන් අවධානය දෙන්න ඕන කරුණු?
බාතෲම් අයිටම්ස් ගද්දි කොහෙන්ද ගන්න හොද? මන් ගල්වල පැත්තෙත් ගියා. එක කෙ ප්රයිස් වලට තියෙනවා. මේ එක තැනකින් බලපු සෙට් එකක්.
View attachment 91535
View attachment 91536
View attachment 91537
View attachment 91538
View attachment 91539
View attachment 91540
ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.
බාතෲම් හදන වැඩෙත් කරන්නේ මෙන් බාස් මයි. පොරටම මේ වැඩේ දුන්නට කමක් නැද්ද? නැත්නම් මේ වැඩේට විශේෂ උනු පුද්ගලයෙක්ට දෙන එකද හොද?
බාතෲම් එකේ දොරට මොනවගේ එකක්ද්ද සිලෙක්ට් කරගන්න ඕන?
මේන් බාස් වැඩේ කරනවා නම් එයාම තමයිනේ පයිප්ප වැඩත් කරන්නේ බාතෲම් එකේ එතකොට එයාටම නේද වගකීම තියෙන්නේ හරියට පෙශර් කර්ලා ශවර් වලින් වතුර එන විදියට හදන්නත් ඕන. මොකද මන් ස්මහර තැන් දැකලා තියෙනවා. ශවර් එක ඇරියම වතුර එන්නේ නෑ හරියට එක්කෝ කොමඩ් එක එක පාරක් ප්ලශ් කරාම හරියට යන්නෙ නෑ. මේ දේවල් එක පාර හරියට කරගන්න ඕන. ආය ආය කඩ කඩ කරන්න බෑ මුදලුත් කාලයත් නාස්ති වෙන නිසා, මේක කරන විදිය පිළිවෙලට සම්පූර්ණ ප්රොසෙස් එක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙක්.
මොකද අපේ නොදැනුවත්කම නිසා සමහර වෙලාවට සෑහෙන්න පාඩු වෙනවා. එක්කෝ වැඩේ හරියට කොලටියට නැහැ. පස්සට ප්රෂ්න ගොඩයි. ගෙවල් හදන හදලා ඉවර උනු කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක හැමොටම වටින දෙයක් වේවි. ඉස්සරහට හදන කොල්ලන්ටත්.
@SHEHAN_GIWANTHA e thred eka mention karahanko methanata banMachan shehangenada koheda thawa thread ekak thibba bathroom ganana
Thibba eke hena karunu godak
යලුවනේ,.
මන් මෙ දවස් වල ගෙදර පොලව දාන්න හිතන් ඉන්නේ,,
ඔයාල දන්න අය ඉනවද ..
ංටයිටේනියම්..
ංකොන්ක්රිට් ෆ්ලොව් කටින්,,,
ංඅර වීදුරු කටු දාල පොලිශ් කරන් නේ,,
නෙත්නම්,,
ටයිල් හොදයිද,,?
ලොකු උදව්වක්,,
ලංකාව වගේ රටක ටයිල් තමා හරියන්නේ... අනික් මගුල් හරියන්නේ නෑ..යලුවනේ,.
මන් මෙ දවස් වල ගෙදර පොලව දාන්න හිතන් ඉන්නේ,,
ඔයාල දන්න අය ඉනවද ..
ංටයිටේනියම්..
ංකොන්ක්රිට් ෆ්ලොව් කටින්,,,
ංඅර වීදුරු කටු දාල පොලිශ් කරන් නේ,,
නෙත්නම්,,
ටයිල් හොදයිද,,?
ලොකු උදව්වක්,,