ඩොක්ටර් කුලසිංහ මහතාගේ අඩු වියදම් ස්ලැබ් එක ගැන දන්න කෙනෙක් ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 
ඒක කරන්නෙ කොහොමද?
ඇත්තටම වියදම අඩුද?
සාමන්‍ය ක්‍රමෙත් එක්ක සංසන්දනය කරාම වර්ග අඩියකින් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද?
කල්පැවැත්ම කොහොමද?
වාසි මොනවද අවාසි මොනවද?
ඒක එච්චර ලාබදායකනම් අපි දන්න ගොඩක් අය ඒක පාවිච්චි නොකරන්නෙ ඇයි?
ඒකට අවශ්‍ය කරන පෙර නිමි කොන්ක්‍රීට් ද්‍රව්‍ය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?
වැඩේ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් කන්සල්ට් කරන්න ඒ ගැන පළපුරුද්ද තියන කෙනෙක් කොහෙන්ද හොයාගන්නේ?
කාගේ හරි ළඟ කරපු තැනක එක එක පියවර වල ෆොටෝස් තියනවද? මම කරනවා දැකල තියනවා, ෆොටෝස් නෑ.

Last edited: