අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩොක්ටර් කුලසිංහ මහතාගේ අඩු වියදම් ස්ලැබ් එක ගැන දන්න කෙනෙක් ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :yes:

    ඒක කරන්නෙ කොහොමද?
    ඇත්තටම වියදම අඩුද?
    සාමන්‍ය ක්‍රමෙත් එක්ක සංසන්දනය කරාම වර්ග අඩියකින් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද?
    කල්පැවැත්ම කොහොමද?
    වාසි මොනවද අවාසි මොනවද?
    ඒක එච්චර ලාබදායකනම් අපි දන්න ගොඩක් අය ඒක පාවිච්චි නොකරන්නෙ ඇයි?
    ඒකට අවශ්‍ය කරන පෙර නිමි කොන්ක්‍රීට් ද්‍රව්‍ය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?
    වැඩේ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් කන්සල්ට් කරන්න ඒ ගැන පළපුරුද්ද තියන කෙනෙක් කොහෙන්ද හොයාගන්නේ?
    කාගේ හරි ළඟ කරපු තැනක එක එක පියවර වල ෆොටෝස් තියනවද? මම කරනවා දැකල තියනවා, ෆොටෝස් නෑ.
    :sorry:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eco block eka gana hoyanawa ban me dawas wala.mata one ban rasne adu ekak block gal walata wada,moda gadol walata wada ida wadiyen yana ganan shape ekak :(

    eco block දාන්න එපා. භාවිතා කරපු අය ඒ නිසා අමාරුවේ වැටුනා කියලා තිබ්බා. මේකෙම ඇති ඒ විස්තරත්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මම තව වැඩගත් අන්ගයක් ගැන කට්ටියගේ අවදානය යොමු කරන්න කැමතියි. ඒ drain water, kitchen waste water, toilet waste වගේ වතුර කොහේටද හරවන්නේ කියලා. දැන් තට්ටු දෙකේ වගේ ගෙයක් හදද්දි සාමාන්‍යයෙන් ටොයිල්ට් 3-4 ක් වගේ සෙට් වෙනවා නේ.. ඒ නිසා ඒ වතුර (මළ වතුර සහ නාන වතුර) කියන දේවල් බහුතරයක් කරන්නේ වත්තේ ලොකු වලක් කපලා බට ටික ඒකට හරවලා අන්තිමට වලේ උඩ සිමෙන්ති වලින් වහන එක. දැන් මෙහෙම කරහම හදිස්සියේවත් මේ ටැන්කියෙර් වතුර පිරුනොත් ඒක අයින් කරන්න පහසුකමක් හදන්නේ නෑ/හිතන්නේ නෑ.

    දැන් අලුත් ක්‍රමය තමයි සෙප්ටික් ටෑන්ක් එකකට පොදුවේ භාවිතාවෙන waste water හරවලා (kitchen waste, shower water waste) වගේ හරවලා ටොයිලට් වල කොමොඩ් වලින් එන waste එක වෙනම ටැන්කියකට හරවන එක. කැමති නම් මේ දෙකේම waste එක ටිකක් ලොකු ටැන්කියටක හරවන්නත් පුලුවන්. මේ වැඩේ කරන්න නම් මුලින්ම ගෙදර අඩිතාලම් දාද්දි මේ ටැන්කිය වලලන්න වෙනවා. ඒ එක්කම overflow උනොත් ඒවා අදින්නත් පොඩි door එකක් හොදට පාවිච්චියට පහසු වෙන්න හදන්න.

    septic_tank.jpg

    සැයු: කවදාක්වත් drain water (rain) නම් මේකට හරවන්න එපා එක වැස්සෙන්ම ටැන්කිය පිරිලා මිදුල *ක විමානයක් වෙයි.

    මම මේ meeting එකක ඉන්න ගමන් type කරපු නිසා සහත් මේ ගැන expert කෙනෙක් නොවෙන නිසා ඔයාලාගේ සන්වාදයට මේක විවුර්තයි.

    ඇත්තටම මොනවා කරන්නත් කලින් මේක වලලගෙන ඉන්න ඕන නේද! ගොඩක් අයගේ ගෙවල් වල ඕක එළියෙන් වලල ගන්න ඉඩ නැති හින්ද ගේ ඇතුලෙම වලලුවට කමක් නැද්ද? කොහේ වලලුවත් කවුන්සිල් එකේ ගලි බවුසරේ බටේ කවද හරි දාන්න පුළුවන් වෙන විදිහට වලල ගන්න අමතක කරන්න එපා. ඕක ගේ ඇතුලෙ දැම්මොත් inspection/maintenance cover එකක් තියාගන්නේ කොහොමද? ෆවුන්ඩේෂන් එකට ඕක හරහා යන්න පුලුවන්ද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇත්තටම මොනවා කරන්නත් කලින් මේක වලලගෙන ඉන්න ඕන නේද! ගොඩක් අයගේ ගෙවල් වල ඕක එළියෙන් වලල ගන්න ඉඩ නැති හින්ද ගේ ඇතුලෙම වලලුවට කමක් නැද්ද? කොහේ වලලුවත් කවුන්සිල් එකේ ගලි බවුසරේ බටේ කවද හරි දාන්න පුළුවන් වෙන විදිහට වලල ගන්න අමතක කරන්න එපා. ඕක ගේ ඇතුලෙ දැම්මොත් inspection/maintenance cover එකක් තියාගන්නේ කොහොමද? ෆවුන්ඩේෂන් එකට ඕක හරහා යන්න පුලුවන්ද?

    ගේ ඇතුලේ වලලන්න එපා කියලයි මගේ මතය. මුලින්ම ගේ හදන්න බාස්ලා එද්දිම මේක වත්ත මායිමට වගේ වෙන්න වලල ගන්න.

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩොක්ටර් කුලසිංහ මහතාගේ අඩු වියදම් ස්ලැබ් එක ගැන දන්න කෙනෙක් ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :yes:

    ඒක කරන්නෙ කොහොමද?
    ඇත්තටම වියදම අඩුද?
    සාමන්‍ය ක්‍රමෙත් එක්ක සංසන්දනය කරාම වර්ග අඩියකින් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද?
    කල්පැවැත්ම කොහොමද?
    වාසි මොනවද අවාසි මොනවද?
    ඒක එච්චර ලාබදායකනම් අපි දන්න ගොඩක් අය ඒක පාවිච්චි නොකරන්නෙ ඇයි?
    ඒකට අවශ්‍ය කරන පෙර නිමි කොන්ක්‍රීට් ද්‍රව්‍ය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?
    වැඩේ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් කන්සල්ට් කරන්න ඒ ගැන පළපුරුද්ද තියන කෙනෙක් කොහෙන්ද හොයාගන්නේ?
    කාගේ හරි ළඟ කරපු තැනක එක එක පියවර වල ෆොටෝස් තියනවද? මම කරනවා දැකල තියනවා, ෆොටෝස් නෑ.
    :sorry:

    මේ තියෙන්නෙ කුලසිංහ මහත්තයගෙ ක්‍රමේට දාන ස්ලැබ් එකක්. මේක පිට රටක කරන එකක් උනාට මේක ලංකාවේ තියනවා. මම මේක ලංකාවේ දැක්කෙ මීට අවුරුදු 10 කටත් ඉස්සෙල්ල. වැඩිපුර විස්තර දන්න කෙනෙක් මේ ගැන වැඩි විස්තර දාන්න.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම තව වැඩගත් අන්ගයක් ගැන කට්ටියගේ අවදානය යොමු කරන්න කැමතියි. ඒ drain water, kitchen waste water, toilet waste වගේ වතුර කොහේටද හරවන්නේ කියලා. දැන් තට්ටු දෙකේ වගේ ගෙයක් හදද්දි සාමාන්‍යයෙන් ටොයිල්ට් 3-4 ක් වගේ සෙට් වෙනවා නේ.. ඒ නිසා ඒ වතුර (මළ වතුර සහ නාන වතුර) කියන දේවල් බහුතරයක් කරන්නේ වත්තේ ලොකු වලක් කපලා බට ටික ඒකට හරවලා අන්තිමට වලේ උඩ සිමෙන්ති වලින් වහන එක. දැන් මෙහෙම කරහම හදිස්සියේවත් මේ ටැන්කියෙර් වතුර පිරුනොත් ඒක අයින් කරන්න පහසුකමක් හදන්නේ නෑ/හිතන්නේ නෑ.

    දැන් අලුත් ක්‍රමය තමයි සෙප්ටික් ටෑන්ක් එකකට පොදුවේ භාවිතාවෙන waste water හරවලා (kitchen waste, shower water waste) වගේ හරවලා ටොයිලට් වල කොමොඩ් වලින් එන waste එක වෙනම ටැන්කියකට හරවන එක. කැමති නම් මේ දෙකේම waste එක ටිකක් ලොකු ටැන්කියටක හරවන්නත් පුලුවන්. මේ වැඩේ කරන්න නම් මුලින්ම ගෙදර අඩිතාලම් දාද්දි මේ ටැන්කිය වලලන්න වෙනවා. ඒ එක්කම overflow උනොත් ඒවා අදින්නත් පොඩි door එකක් හොදට පාවිච්චියට පහසු වෙන්න හදන්න.

    septic_tank.jpg

    සැයු: කවදාක්වත් drain water (rain) නම් මේකට හරවන්න එපා එක වැස්සෙන්ම ටැන්කිය පිරිලා මිදුල *ක විමානයක් වෙයි.

    මම මේ meeting එකක ඉන්න ගමන් type කරපු නිසා සහත් මේ ගැන expert කෙනෙක් නොවෙන නිසා ඔයාලාගේ සන්වාදයට මේක විවුර්තයි.

    1. Septic tank eke mulika abhipraya toilets walin ena sewer waste (toilet waste) dana eka. Me septic tank eke partition wall ekak tyenawa mada. Toilet bata ganna widala tyenne atule tyena loku kamareta.
    SEPTIC TANK eken karanne toilet eken ena waste eke solid particle (gana keli) thanpath karagrna dhiyaramaya tika eliyata yawana eka. E eliyata ena diyaramaya wastage daanne SOAKAGE PIT ekata. SOAKAGE PIT EKA HADALA TYENNE EEKATA ena diyara tika polowat
    a ura ganeemata hakiwannai.

    Passe one unoth wistara dennam
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1. Septic tank eke mulika abhipraya toilets walin ena sewer waste (toilet waste) dana eka. Me septic tank eke partition wall ekak tyenawa mada. Toilet bata ganna widala tyenne atule tyena loku kamareta.
    SEPTIC TANK eken karanne toilet eken ena waste eke solid particle (gana keli) thanpath karagrna dhiyaramaya tika eliyata yawana eka. E eliyata ena diyaramaya wastage daanne SOAKAGE PIT ekata. SOAKAGE PIT EKA HADALA TYENNE EEKATA ena diyara tika polowat
    a ura ganeemata hakiwannai.

    Passe one unoth wistara dennam

    Septic_animated.gif

    septic-system-works-1.gif

    5877009f0a96a7315a7ecb242bfe7da8.jpg

    Septic-System-diagram.gif

    SRI LANKAN STYLE

    septic_system.jpg

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උපුල් මාමේ මෙන්න මේවගේ Tablet ගන්න පුලුවන්ද ලංකාවේන්? අපේ මහගෙදර වලෙන් ටිකක් ගද එනවා ටොයිලට් එක හරහා.. අවුල තියෙන්නේ නාන වතුර, ටොයිලට් දෙකක වතුර, සින්ක් 2ක වතුර ඔක්කොම යන්නේ එක වලකට.. ඉස්සර කරපු වැඩක් නිසා මේ ටැංකි දාලා නෑ.. (ඒ කාලේ තිබිලා නෑ)

    http://www.appliancesalesandrepair.com/eco-septic-tank-care.html

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113

    උපුල් මාමේ මෙන්න මේවගේ Tablet ගන්න පුලුවන්ද ලංකාවේන්? අපේ මහගෙදර වලෙන් ටිකක් ගද එනවා ටොයිලට් එක හරහා.. අවුල තියෙන්නේ නාන වතුර, ටොයිලට් දෙකක වතුර, සින්ක් 2ක වතුර ඔක්කොම යන්නේ එක වලකට.. ඉස්සර කරපු වැඩක් නිසා මේ ටැංකි දාලා නෑ.. (ඒ කාලේ තිබිලා නෑ)

    http://www.appliancesalesandrepair.com/eco-septic-tank-care.html

    Ithin machan kohomath eka septic tank ekaine gekata tiyenne. Pawichchiya wadi nan nithara gully bowser eka daala adinna wenawa ne?