Ithin machan kohomath eka septic tank ekaine gekata tiyenne. Pawichchiya wadi nan nithara gully bowser eka daala adinna wenawa ne?
Daily usage එක වැඩියි නේ මචන්. නිතරම ටොයිලට් එකයි, නාන කාමරෙයි 3 දෙනෙක් පාවිච්චි වෙනවා. ඇතුලේ කුස්සියෙන් අපි අත හෝදනවා... ඉතින් ඉස්සර ක්රමේට කරලා තියෙන්නේ ටිකක් එහාට වෙන්න ගැබුර වලක් කපලා උඩින් සිමෙන්ති දාලා වහලා.. ගලි බවුසරේ බට දාන්න දිහාවක් නෑ.. උඩ concrete එක කඩලම බඩු ගන්න වෙනවා.




