අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන්ගේ බුකියෙන් ඉස්සුවේ.

    18920573_1312247705539738_2696304185557443736_n.jpg

    18893359_1312248002206375_1330525702229507360_n.jpg

    11899922_817588941672286_7365669642436576292_n.jpg

    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Plan.jpg

    Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කව්ද බං මේක ඇන්දෙ.
    මාස්ටර් ඛෙඩ් රූම් එකේ කිසි ප්‍රයිවසි එකක් නෑනෙ බං. අනික තමා කාමර දෙකටම යන්නෙ අනික් කාමරේ බාත්රූම් එක හරහ. එතකොට ඒක ඇටෑච් එකක්නෙමේ සෙපරේට් වෙනවනෙ. ඒ කාමරේ ඉන්න එකා මහ රැ වොෂ් රෑම් යනකොට උඹල ජිගි ජිගි දදා හිටියොත් ඇහෙනවනෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    oka sehenna wenas kala ban...
    ada wada patan gattha..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    recommendation එකක් හම්බුනා එළකිරි මෙම්බර් කෙනෙක්ගෙන් මචං ගෙවන ගානට quality එකට වැඩේ වෙනවා කියලා.

    contract eka denna hoda katada ban? hoyaganna amaruine. Lex duco eken call kraanwa eith unwa sure ne mata
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    contract eka denna hoda katada ban? hoyaganna amaruine. Lex duco eken call kraanwa eith unwa sure ne mata

    LexDuco යන්න එපා කියලා ගොඩක් අය කියුවා. මමත් මුලින්ම බැලුවේ එයාලා එක්ක යන්න. නමුත් Nara එකෙන් plan එකේ වැඩේ කරන් බාස්ලා දාලා වැඩේ කරපන් මචං. ලාබයි ගොඩක් එහෙම කරද්දී.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mama baluwa kochchikde paththe 20 ta withara puluwan pannala nam 21.50k wenawa

    6x3x9 tiyenawa ban 19ta wage anuradapura ambilipiti wage gihin gannawa nam..
    loku load ekak gaddi nam wasi..
    6x3x9 hadissiyata ganna tibbe na ape patthe..
    a nisa mey size eka gatthe.
    dan digatama ganna wenne meka..
    rupiyal 2k wath wenas nam tamai watinne..
    ohen ganna giyoth transport walata hena gaanak yai..
    :(:(:(:(
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    2) යකඩ/වානේ කම්බි
    මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

    උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa)

    මචංලා ඔරුවල වානේ කම්හලෙන් යකඩ ගන්න එක කවුරු හරි අදුරන කෙනෙක් ඔනෙද?කැපිචච කැලි විතරද ගන්න පුලුවන්..හොද කම්බිත් ගන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්න ව නම් කියපන්ක්

    කොටුවේ ගල්වල Structural engineer එක කොහෙද තියෙන්නෙ.google map ලොකටිඔන් එකක් දෙන්නකෝ:):):)
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මචංලා ඔරුවල වානේ කම්හලෙන් යකඩ ගන්න එක කවුරු හරි අදුරන කෙනෙක් ඔනෙද?කැපිචච කැලි විතරද ගන්න පුලුවන්..හොද කම්බිත් ගන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්න ව නම් කියපන්ක්

    කොටුවේ ගල්වල Structural engineer එක කොහෙද තියෙන්නෙ.google map ලොකටිඔන් එකක් දෙන්නකෝ:):):)

    Structural engineer කියල කඩයක් නෑ බන්, ඌ කියල තියෙන්නෙ Structural engineer කියන විදිහට සම්පූර්ණ ලිස්ට් එකම එක පාර එක තැනකින් ගන්න කියල. ගල්වලේ ඔක්කොම තියෙන්නෙ යකඩ විකුණන තැන් තමා. ගිහිල්ල දෙතුන් පොළකින් ගණන් අහල තීරණේ කරපන් ගන්නෙ කොහෙන්ද කියල.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Structural engineer කියල කඩයක් නෑ බන්, ඌ කියල තියෙන්නෙ Structural engineer කියන විදිහට සම්පූර්ණ ලිස්ට් එකම එක පාර එක තැනකින් ගන්න කියල. ගල්වලේ ඔක්කොම තියෙන්නෙ යකඩ විකුණන තැන් තමා. ගිහිල්ල දෙතුන් පොළකින් ගණන් අහල තීරණේ කරපන් ගන්නෙ කොහෙන්ද කියල.

    මචං කොටුව ගල්වල කොහෙද තියෙන්නෙ...මැප් එක පොඩ්ඩක් දාපන්කෝ