කව්ද බං මේක ඇන්දෙ.![]()
Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
![]()
Package price please
කව්ද බං මේක ඇන්දෙ.
මාස්ටර් ඛෙඩ් රූම් එකේ කිසි ප්රයිවසි එකක් නෑනෙ බං. අනික තමා කාමර දෙකටම යන්නෙ අනික් කාමරේ බාත්රූම් එක හරහ. එතකොට ඒක ඇටෑච් එකක්නෙමේ සෙපරේට් වෙනවනෙ. ඒ කාමරේ ඉන්න එකා මහ රැ වොෂ් රෑම් යනකොට උඹල ජිගි ජිගි දදා හිටියොත් ඇහෙනවනෙ.
Call කරලා ගන්න වෙනවා මාමේ..මම මේ call කරන්න හදන්නේ දැන්.
5x3x8 Gadol danata gattha 2000k
ekak 21.75/-
meeta aduwata ganna place ekak dannawada colombo awatin..
, උබට කොච්චර ඕනෙද?methane Hodeida ban?
recommendation එකක් හම්බුනා එළකිරි මෙම්බර් කෙනෙක්ගෙන් මචං ගෙවන ගානට quality එකට වැඩේ වෙනවා කියලා.
contract eka denna hoda katada ban? hoyaganna amaruine. Lex duco eken call kraanwa eith unwa sure ne mata
5x3x8 Gadol danata gattha 2000k
ekak 21.75/-
meeta aduwata ganna place ekak dannawada colombo awatin..
Mama baluwa kochchikde paththe 20 ta withara puluwan pannala nam 21.50k wenawa




2) යකඩ/වානේ කම්බි
මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?
උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa)



මචංලා ඔරුවල වානේ කම්හලෙන් යකඩ ගන්න එක කවුරු හරි අදුරන කෙනෙක් ඔනෙද?කැපිචච කැලි විතරද ගන්න පුලුවන්..හොද කම්බිත් ගන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්න ව නම් කියපන්ක්
කොටුවේ ගල්වල Structural engineer එක කොහෙද තියෙන්නෙ.google map ලොකටිඔන් එකක් දෙන්නකෝ![]()
Structural engineer කියල කඩයක් නෑ බන්, ඌ කියල තියෙන්නෙ Structural engineer කියන විදිහට සම්පූර්ණ ලිස්ට් එකම එක පාර එක තැනකින් ගන්න කියල. ගල්වලේ ඔක්කොම තියෙන්නෙ යකඩ විකුණන තැන් තමා. ගිහිල්ල දෙතුන් පොළකින් ගණන් අහල තීරණේ කරපන් ගන්නෙ කොහෙන්ද කියල.