6x3x9 tiyenawa ban 19ta wage anuradapura ambilipiti wage gihin gannawa nam..
loku load ekak gaddi nam wasi..
6x3x9 hadissiyata ganna tibbe na ape patthe..
a nisa mey size eka gatthe.
dan digatama ganna wenne meka..
rupiyal 2k wath wenas nam tamai watinne..
ohen ganna giyoth transport walata hena gaanak yai..
![]()
Ado ehemada mata next week gal one wenawa hoyala balanda one thawa tikak ehenam colombo genda trasport ekkada kiyanne
ow ban
umbata gadol hadana thanakin kelinma ganna puluwan nam wasi.
transport ekka tamai price kiyanne.
ape wattha ida nathi nisa kalin daala tiyanna ba genalla.
ge hadanna sathiyakata kalin wath gadol gennapan..
Danna place tiyenam tp numbers ehema have nam pm parak danpanko
මේ මට ලගදි පොඩි වැඩකට ලැබුන rates ටිකක්. කස්ටියට ඕනේ වෙයි කියල හිතුනා
![]()
![]()
Habayi umbata meeta wada lassanata piliwelakata poto eka ganna thibba

මේ මට ලගදි පොඩි වැඩකට ලැබුන rates ටිකක්. කස්ටියට ඕනේ වෙයි කියල හිතුනා
![]()
![]()
ela ela machan..
meka uda thattuwak unoth oke tiyena ewa wenas wenawa kiyala tiyenawada kohe hari..
Our Professional consultancy fee for the Architectural and Structural Engineering service with Drawings in construction work 6%of the total cost of the project without site visits. But because Mr. xxxx & Family, our fee is Special discounted fee only 3.7% of the total cost of the project for Architectural and Structural Service work without visits.
This has to be paid by way of installments basis as shown below.
Stage 1 - Intial Advance Payment for confirmation on appoint. 20%
Stage 2 - Design Sketch plans stage 25%
Stage 3 - Council Approval Drawings stage 20%
Stage 4 - Detailed Architectural construction Drawings stage 35%
Fees for site visits.
Discounted fee only Rs.6,000.00 per one site visit.
We would appreciate Initial Advance payment of Rs.100,000.00 for commence work of this project.

අපේක්ෂිත වියදම රුපියල් 10,000,000.00
සම්පූර්ණ සැලසුම් කටයුතු සඳහා 3.7 %
සම්පූර්ණ සැලසුම් කටයුතු සඳහා වියදම රුපියල් 370,000.00
මගේ උත්තරේ මේකයි:දැන් මට තියෙන ප්‍රශ්ණය.. එයාලා හෝ අපි කොහොමද තීරණය කරන්නේ අපි හදන ගෙදරේ Final Evaluation එක මෙච්චරයි කියලා? තවම වර්ග අඩි ගණන් වලින් කතා කරලා නෑ. ඉඩම පර්චස් 10. ඉඩමේ කොන් දෙකකින් අඩි 10 ගානේ ඉතුරු කරන්න වෙනවා.
දැනට field එකේ වර්ග අඩියකට යන ගනන..ඔය අපේක්ෂිත වියදම හදන්නේ එයාලද අයියේ? නැත්නම් අපි වියදම් කරන්න ඉන්න ගානද?
මේ කතාව සම්බන්දයෙන් මම උපුල් මාමා එක්කත් කතා කළා.. එතුමාගේ වටිනා අදහස් සහ කාලය මම අගය කරනවා. මේ මම අදුරන chartered civil engineer කෙනෙක්ගෙන් (firm එකක්) හම්බුන offer letter එක.
දැන් මට තියෙන ප්‍රශ්ණය.. එයාලා හෝ අපි කොහොමද තීරණය කරන්නේ අපි හදන ගෙදරේ Final Evaluation එක මෙච්චරයි කියලා? තවම වර්ග අඩි ගණන් වලින් කතා කරලා නෑ. ඉඩම පර්චස් 10. ඉඩමේ කොන් දෙකකින් අඩි 10 ගානේ ඉතුරු කරන්න වෙනවා.
අපේක්ෂිත වියදම රුපියල් 10,000,000.00
සම්පූර්ණ සැලසුම් කටයුතු සඳහා 3.7 %
සම්පූර්ණ සැලසුම් කටයුතු සඳහා වියදම රුපියල් 370,000.00
onna liwwa udaමන් හිතන්නේ මෙයා අහන්නේ තාම final cost එක නැතුව කොහොමද ඔය ගණන් calculate වෙන්නේ කියලා වෙන්න ඇති.
ඔය විදිහට ගෙවන්න උබ agree වුනාට පස්සේ final project value එක උබෙත් එක්ක කතා කරයි. වර්ග අඩි ගානට මෙන්න මෙච්චරක් වගේ. එක 100% හරි වෙන්න ඕනේ නෑ.

මගේ උත්තරේ මේකයි:
ඉඩමෙන් ගොඩනැගිල්ල උපරිම 65 % ක් වගේ තමා හදන්න පුලුවන්.
වර්ග අඩි 1750 ක් විතර ගෙයක් ප්ලෑන් කරාවි...
ගෙදර කාමර සහ අනෙක් අවශ්‍යතා අනූව තව අඩු කරලා අඳින්නත් ඉඩ තියේ...
ඒවා ෆයිනලයිස් වෙනව ස්ටේජ් 2 වලදි.
ඇඩ්වාන්ස් ගාන කෙලින්ම කියලා තියෙනවනේ