Digatama apith ekka inna machan. Mamath labana awurudde ge hadanna patan gannawa. Man hadanneth cubic type geyak.
ප්ලෑනින්ග් තමා වැදගත්ම.මචෝ.. ලක්ෂ 95ක් තමයි ගෙට වෙන් කරලා තියෙන්නේ..
ඒකෙන් තමයි හැමදේම කරන්න බලාපොරොත්තු වෙන්නේ..
එහෙනම් උපදෙස් දෙන්න පටන් ගමුද?
ගෙවල් සම්බන්ධයෙන් අල්ට්රා බිගිනින් ලෙවල් එකේ ඉන්නේ
ප්ලෑනින්ග් තමා වැදගත්ම.
1.කාලය පිළිබඳව
2. මුදල් පිළිබඳව
මේ කාරණා දෙක එකිනෙකට සම්බන්ධයි
මුදල් ලැබෙන්නෙ ලෝන් එකකින්නම් බෑන්ක් ඩිපොසිට් එකකින් කරනවාට ගොඩක් හොඳ මැනේජ්මන්ට් එකකින් ටාගට් ඩේට්ස් හදාගන්න වෙනවා. මොකද කිව්වොත් අනවශ්‍ය ලෙස පරක්කු වෙන්න ගියොත් වැඩිවෙන වියදම් එක්ක ආයේ ලෝන් එකක්වත් දාගන්න බැරිව හිරවෙන්න පුලුවන් නිසා.
කාලය
1. ආකිටෙක් කෙනෙක් හරහා ගොඩනැගිලි අනුමැතිය සඳහා සැලසුම් අඳින්න යන කාලය
2. ගොඩනැගිලි අනුමැතිය සඳහා යන කාලය
3.ආකිටෙක් විසින් සියලු විස්තරාත්මක සැලසුම් ඇඳීමට යන කාලය
4.ව්‍යූහාත්මක ඉංජිනේරු විසින් සියලු ව්‍යූහාත්මක සැලසුම් පිළියෙලකර භාරදීමට යන කාලය
5.ඉලෙක්ට්‍රිකල් සහතිකපත්‍ර පාඨමාලාවක් හෝ ඩිප්ලෝමාධාරියෙකු විසින් සැලසුම් කටයුතු කිරීමට ගතවන කාලය
6. BOQ එක කරවාගැනීමට යන කාලය
ඔය උඩින් ලියපු ඒ ඒ කාර්යයන් අවම කාලයකදි (කඩිමුඩියේ නෙවෙයි )නිවැරදිව කරගත්තොත් ඉදිකිරීම් ආරම්භය ෆුල් ස්ට්‍රෙන්ග්ත් එකෙන් පටන් ගැත්තැකි.
එන එන විදියට වැඩකරන එක නම් අනුමත කරන්නේ නෑ
ෆීල්ඩ් එකේ ඉන්නවා නොයෙකුත් සුදුසුකම් සහිත වෘත්තියවේදීන් සැලසුම් නිර්මාණයට..
1. ආකිටෙක් ඉංජිනියර්ස් ඔක්කොමලා ඉන්න කන්සල්ටන්සි ෆර්ම්ස්
2. ආකිටෙක් හෝ ඉංජිනියර්ස්ලා තනි තනිව කරගෙන යනු ලබන කන්සල්ටන්සි ෆර්ම්ස්
3. එක්ස්පීරියන්ස් මත හෝ සැලසුම් නිර්මාණ ශිල්පී (ඩ්රාෆ්මන්) ලෙස ඉගෙනගත් දේ ඇසුරින් සැලසුම් නිර්මාණය කරන අය
4.එන්ඩීටී, ටීටීඅයි ආදී වූ පාඨමාලා හැදෑරූ අය සිදු කරන සැලසුම්
මම යෝජනා කරනව කෝටියකට ආසන්න ඔයාගෙ ගෙදර ඉහත ලිස්ට් එකේ පළමු වර්ග දෙකේ ආයතන/පුද්ගලයින් හරහා කරගන්න කියලා.
එයාලා කරපු වැඩයි එයාලගේ අයකිරීමයි බලලා එයාලා එක්ක කතා කරලා විස්තර ගෙදර අරන් ඇවිත් තමන්ගේ අවශ්‍යතාවය හඳුනාගත් හොඳම කෙනා තෝරාගෙන එයාත් එක්ක ප්ලෑනින්ග් කරගන්න.
මේ වෙනකොට ඔයගේ ඉඩමේ ඔප්පු,බ්ලොක් ප්ලෑන්,වැට මායිම් සම්පූර්ණ කරගෙන කැලෑ කැපීම් එහෙම කරගෙන තියෙන්න ඕනේ.
මහන්සි බන්.. පස්සෙ ලියන්නම් ඉතුරුවා. සින්හල කොටන එක අමාරුයි
පට්ටම ස්තුතියි මචං..
කියන්න වචන නැහැ..
රෙකමන්ඩ් කරන්න පුළුවන් කවුරුහරි කම්පනි එකක් තියෙද?
ලයිට් වතුර එහෙම ගන්න ඕන කොයි කාලෙද?
ලයිට් වතුර ගෙදර හදන්න පටන් ගන්න කොට ඔන වෙනව මොකද බාස් ල ඉන්නෙ Site 1k නෙ.
Hut 1k Gahala
ඉලෙක්ට්‍රිෂන් lage chargers kohomada
plug point ekakata ganak da getama ganak da kiyanne

අපේ ගෙයක් හෙදුවා බන් දැන් අවු12කට කලින්. ඒ දවස් වල අලුත් නිසා වැඩේ නෑවා බාස්. බාසෙක් ගන්නකොට අඩුම ගානේ ඒ බාස් කලින් කරපු ගෙවල් 6-7ක් වත් බලල ඉන්න. නිකන් උන්ට නම් දෙන්න එපා. අපි කපරාරුව ඉතිරි කරගන්න කියලා ඔය ගලෙන් බැඳා අන්තිමට කැත මකන්න කපරාරුවටත් වඩා ගියා.eco bricks walin gewal hadapu aya nadda me thread eke?
umbala giye nadda eye construction exhibition ekata BMICH eke..
eke nam tibba hoda hoda items tikak
umbala giye nadda eye construction exhibition ekata BMICH eke..
eke nam tibba hoda hoda items tikak