අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    "Sika Waterproofing"
    ගැන විස්තර දන්න කවුද ඉන්නේ???
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    gedetta Redymix danda hoda ewa monawada ICC, Access ,wage ewa
    Thawa monawada thiyenne
    CITY Concrete hodaida
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අපේ ගෙයක් හෙදුවා බන් දැන් අවු12කට කලින්. ඒ දවස් වල අලුත් නිසා වැඩේ නෑවා බාස්. බාසෙක් ගන්නකොට අඩුම ගානේ ඒ බාස් කලින් කරපු ගෙවල් 6-7ක් වත් බලල ඉන්න. නිකන් උන්ට නම් දෙන්න එපා. අපි කපරාරුව ඉතිරි කරගන්න කියලා ඔය ගලෙන් බැඳා අන්තිමට කැත මකන්න කපරාරුවටත් වඩා ගියා.

    මම නම් කැමති නෑ මචන් ඔය සිස්ටම් එකට. මම දකින අවාසි කියන්නම්
    1. බට එලන්න ගියාම හෙන කට්ටක් කන්න ඕනේ. වෙනම ගල් තියෙනව බට එලන්න පුලුවන්.
    2. ලස්සනට ගල් ටික බැඳෙ නැත්නම් හෙන කැතට පේනවා
    3. ටික කාලයක් ගියාම දූවිලි ගැලවිලා යනවා. උඩින් වානිශ් එකක් ගෑවම බිත්ති දිලිසෙන්න ගන්නවා
    4. වියදමේ මහ අඩුවක් නෑ (අපි ගලක් ගත්තෙ රු.45, 2005දි )9x4.5x9
    5. බිත්ති මහ ලස්සනක් නෑ මටනම්. මම කැමති ක්ලීන්, බිත්ති වලට. සමහරු නම් කැමති ගල් පේනවට.

    machan thappayak wage gahanawanam kohomad eco brick eka labai neda?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් 8x10/12 විතර සයිස් බාත් රූම් එක ෆ්ලෝර් ටයිල් විතරක් අල්ලලා නෝමර්ල් කොමඩ් ශවර් අවශ්‍ය අනිත් දේවල් දාල හදන්න අවම වියදම කීයක් වගේ යාවිද? බාස් කුලී අතිරේක වියදම් එක්ක. දල අදහසක් ගන්න කියන්නකෝ

    :nerd::nerd:
     
    • Like
    Reactions: shaminda peiris
    Oct 13, 2016
    2,675
    276
    0
    මචන් 8x10/12 විතර සයිස් බාත් රූම් එක ෆ්ලෝර් ටයිල් විතරක් අල්ලලා නෝමර්ල් කොමඩ් ශවර් අවශ්‍ය අනිත් දේවල් දාල හදන්න අවම වියදම කීයක් වගේ යාවිද? බාස් කුලී අතිරේක වියදම් එක්ක. දල අදහසක් ගන්න කියන්නකෝ

    :nerd::nerd:

    ලක්ෂ 1.5 වගේ යයි බන්.
     
    • Like
    Reactions: thusitharhm

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1815485 මේක පොඩ්ඩක් බලපල්ලකො