BOQ ekak hadaganna keeyak yayda
danna aya innawada meke?
mama karala dennam Pm ekak dapan. bank loan ekakata nisa ekmanata aduwata kalaki.
BOQ ekak hadaganna keeyak yayda
danna aya innawada meke?
eco bricks walin gewal hadapu aya nadda me thread eke?
ehenam labai. habei ganan aduma brick ekak ganna balanna.machan thappayak wage gahanawanam kohomad eco brick eka labai neda?
මචන්ලා
ලගදි ස්ලැබ් දාපු අය කියන්නකෝ ස්ලැබ් එකක් දාද්දි යන වියදම් වර්ග මොනද කියලා? (උදා: 10මිමි කම්බි, සිමෙන්ති, වැලි, මෙටල්, කන්ඩියුඩ් බට.... )
මේ දවස් වල යන ගන්නුත් දන්නව නම් කියන්න. වර්ග අඩි 1300 ක ස්ලැබ් එකක් තියෙන්නෙ දාන්න.
විශේශ උපදෙස් එහෙමත් කියන්න
Machan,ubala gedarata electricity ganindi hut ekak gahala ekatada gatthe?
Dawas keeyak withara yanawada apply karala electricity eka labenna?
Hut eka gahanna keeyak withara giyada?

කව්රුවත් ඉන්නවාද මෙතනින් ගෙවල් එහේම අරගෙන හරි හදලා හරි තියෙන අයටිකක් හොයලා බැලුවා කිප දෙනෙක්ම කිව්වා වරදක් නැ කියලා
මේ වගේ තැනකට කන්ට්‍රැක්ට් දිලා ගෙවල් හදපු අය කව්ද ඉන්නේ
මෙහේම තැනකට දිලා හදන එකද හොද නැත්තම් අපි වෙන වෙනම බලලා කරගන්න එකද
ටයිල් වයරිං තින්ත වගේ දෙවල් මේයාලා අපි ගන්න ගානට වඩා අඩුවෙන් ගන්නවාලු නේද
මම දකින විදියට සාමාන්‍ය අයෙකුට ගෙයක් හදන්න හොඳම ක්‍රමය තමා මැටීරියල් අපි අරන් දීලා කොන්ත්‍රාත් දෙන එක.
1. අඩු කොලිටි බඩු දැමෙන්නේ නැති නිසාත් වැරදි මිශ්‍රණ අනුපාත, නිරවද්‍ය නොවන ඉදිකිරීම් ක්‍රම භාවිතා නොවීමත් නිසා.
2.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාණ්ඩ සඳහා වැඩි වට්ටමක් ලබාගත හැකි කොන්ත්‍රාත් කරුවන් සිටින නිසා එය ලාභයක් යැයි හිතුවට ඉහත මම දැක්වූ හේතුව හා සැලකූ විට වාසි දායක් වන්නේ මැටීරියල් ලබාදී වැඩ් කරගැනීමයි.
ටයිල් පේන්ට් කම්බි වලට ඩිස්කවුන්ට් ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් ඒවට අඳුරන අයගෙන් සපෝට් ගන්න එක තමා ඉතින් හොඳ. වැලි , ගඩොල් අදින අයත් එක්ක්කත් කතා කරලා සාම්පල් බලලා සාධාරණ ගණන් වලට ඔෆර් ඉල්ලන්න
බිත්ති, කණු පුපුරලා අඩුවට ටයිල් අරන් මොනා කරන්නද?
ලොකේෂන්: පිළියන්දල
වැඩ කුලිය පමණයි.
මේ ගණන් සාදරණද මචන්
![]()
![]()
![]()
මේ කියන කතාව නම් සහතික ඇත්ත හැබැයි
මම දකින විදියට සාමාන්‍ය අයෙකුට ගෙයක් හදන්න හොඳම ක්‍රමය තමා මැටීරියල් අපි අරන් දීලා කොන්ත්‍රාත් දෙන එක.
1. අඩු කොලිටි බඩු දැමෙන්නේ නැති නිසාත් වැරදි මිශ්‍රණ අනුපාත, නිරවද්‍ය නොවන ඉදිකිරීම් ක්‍රම භාවිතා නොවීමත් නිසා.
2.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාණ්ඩ සඳහා වැඩි වට්ටමක් ලබාගත හැකි කොන්ත්‍රාත් කරුවන් සිටින නිසා එය ලාභයක් යැයි හිතුවට ඉහත මම දැක්වූ හේතුව හා සැලකූ විට වාසි දායක් වන්නේ මැටීරියල් ලබාදී වැඩ් කරගැනීමයි.
ටයිල් පේන්ට් කම්බි වලට ඩිස්කවුන්ට් ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් ඒවට අඳුරන අයගෙන් සපෝට් ගන්න එක තමා ඉතින් හොඳ. වැලි , ගඩොල් අදින අයත් එක්ක්කත් කතා කරලා සාම්පල් බලලා සාධාරණ ගණන් වලට ඔෆර් ඉල්ලන්න
බිත්ති, කණු පුපුරලා අඩුවට ටයිල් අරන් මොනා කරන්නද?

මේ කියන කතාව නම් සහතික ඇත්ත හැබැයි
කන්ට්‍රැක්ට් දෙන එකත් එකම කෙනාට දෙනවාට වඩා කොටසින් කොටස කරන්න හොද අය බලලා දුන්නා නම් හරි නේද
Me lagadi api ganan ahagena apuwa, Seeduwe
Sand (Mahiyangana) - 13000
Sand (Kurunegala) - 12000
Metal - 8000
Rubble - 5500
Rebar 10mm (Lanwa) - 450
Rebar 12mm (Lanwa) - 640
Cement (Sanstha) - 930
mama danne na ban
mama satalima gahanne na.
mata hambuweccha rates oya damme..

ලයිට් වතුර ගෙදර හදන්න පටන් ගන්න කොට ඔන වෙනව මොකද බාස් ල ඉන්නෙ Site 1k නෙ.

gedetta Redymix danda hoda ewa monawada ICC, Access ,wage ewa
Thawa monawada thiyenne
CITY Concrete hodaida