අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්ලා

    ලගදි ස්ලැබ් දාපු අය කියන්නකෝ ස්ලැබ් එකක් දාද්දි යන වියදම් වර්ග මොනද කියලා? (උදා: 10මිමි කම්බි, සිමෙන්ති, වැලි, මෙටල්, කන්ඩියුඩ් බට.... )

    මේ දවස් වල යන ගන්නුත් දන්නව නම් කියන්න. වර්ග අඩි 1300 ක ස්ලැබ් එකක් තියෙන්නෙ දාන්න.

    විශේශ උපදෙස් එහෙමත් කියන්න

    bump
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Me lagadi api ganan ahagena apuwa, Seeduwe

    Sand (Mahiyangana) - 13000
    Sand (Kurunegala) - 12000
    Metal - 8000
    Rubble - 5500
    Rebar 10mm (Lanwa) - 450
    Rebar 12mm (Lanwa) - 640
    Cement (Sanstha) - 930
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Machan,ubala gedarata electricity ganindi hut ekak gahala ekatada gatthe?
    Dawas keeyak withara yanawada apply karala electricity eka labenna?

    Hut eka gahanna keeyak withara giyada?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    Machan,ubala gedarata electricity ganindi hut ekak gahala ekatada gatthe?
    Dawas keeyak withara yanawada apply karala electricity eka labenna?

    Hut eka gahanna keeyak withara giyada?

    Thama ge hadanna patan gatte na machan rata inne. Plan eka pass wela tiyenne. Eka gatteth na.
    Nov walin passe thama.
    Thama estimate ekak hada gatte na. Kiyak yaida wadeta?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://www.lianahomes.com/

    logo_new.png
    කව්රුවත් ඉන්නවාද මෙතනින් ගෙවල් එහේම අරගෙන හරි හදලා හරි තියෙන අය
    ටිකක් හොයලා බැලුවා ‍කිප දෙනෙක්ම කිව්වා වරදක් නැ කියලා :)

    මේ වගේ තැනකට කන්ට්‍රැක්ට් දිලා ගෙවල් හදපු අය කව්ද ඉන්නේ
    මෙහේම තැනකට දිලා හදන එකද හොද නැත්තම් අපි වෙන වෙනම බලලා කරගන්න එකද:oo:
    ටයිල් වයරිං තින්ත වගේ දෙවල් මේයාලා අපි ගන්න ගානට වඩා අඩුවෙන් ගන්නවාලු නේද :baffled:

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම දකින විදියට සාමාන්‍ය අයෙකුට ගෙයක් හදන්න හොඳම ක්‍රමය තමා මැටීරියල් අපි අරන් දීලා කොන්ත්‍රාත් දෙන එක.
    1. අඩු කොලිටි බඩු දැමෙන්නේ නැති නිසාත් වැරදි මිශ්‍රණ අනුපාත, නිරවද්‍ය නොවන ඉදිකිරීම් ක්‍රම භාවිතා නොවීමත් නිසා.
    2.
    ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාණ්ඩ සඳහා වැඩි වට්ටමක් ලබාගත හැකි කොන්ත්‍රාත් කරුවන් සිටින නිසා එය ලාභයක් යැයි හිතුවට ඉහත මම දැක්වූ හේතුව හා සැලකූ විට වාසි දායක් වන්නේ මැටීරියල් ලබාදී වැඩ් කරගැනීමයි.

    ටයිල් පේන්ට් කම්බි වලට ඩිස්කවුන්ට් ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් ඒවට අඳුරන අයගෙන් සපෝට් ගන්න එක තමා ඉතින් හොඳ. වැලි , ගඩොල් අදින අයත් එක්ක්කත් කතා කරලා සාම්පල් බලලා සාධාරණ ගණන් වලට ඔෆර් ඉල්ලන්න
    බිත්ති, කණු පුපුරලා අඩුවට ටයිල් අරන් මොනා කරන්නද?
     
    • Like
    Reactions: IDG

    Sahathika aththa
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ලගදි ගෙවල් හදන්න ලේබර් කොන්ට්ර්කට් දීපු කෙනෙක් ඉන්නවනම් හෝ මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න

    ලොකේෂන්: පිළියන්දල
    වැඩ කුලිය පමණයි.

    මේ ගණන් සාදරණද මචන්

    yINJt2k.jpg

    ercaKJM.jpg

    FhISHsj.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මම දකින විදියට සාමාන්‍ය අයෙකුට ගෙයක් හදන්න හොඳම ක්‍රමය තමා මැටීරියල් අපි අරන් දීලා කොන්ත්‍රාත් දෙන එක.
    1. අඩු කොලිටි බඩු දැමෙන්නේ නැති නිසාත් වැරදි මිශ්‍රණ අනුපාත, නිරවද්‍ය නොවන ඉදිකිරීම් ක්‍රම භාවිතා නොවීමත් නිසා.
    2.
    ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාණ්ඩ සඳහා වැඩි වට්ටමක් ලබාගත හැකි කොන්ත්‍රාත් කරුවන් සිටින නිසා එය ලාභයක් යැයි හිතුවට ඉහත මම දැක්වූ හේතුව හා සැලකූ විට වාසි දායක් වන්නේ මැටීරියල් ලබාදී වැඩ් කරගැනීමයි.

    ටයිල් පේන්ට් කම්බි වලට ඩිස්කවුන්ට් ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් ඒවට අඳුරන අයගෙන් සපෝට් ගන්න එක තමා ඉතින් හොඳ. වැලි , ගඩොල් අදින අයත් එක්ක්කත් කතා කරලා සාම්පල් බලලා සාධාරණ ගණන් වලට ඔෆර් ඉල්ලන්න
    බිත්ති, කණු පුපුරලා අඩුවට ටයිල් අරන් මොනා කරන්නද?
    මේ කියන කතාව නම් සහතික ඇත්ත හැබැයි :yes::yes:
    කන්ට්‍රැක්ට් දෙන එකත් එකම කෙනාට දෙනවාට වඩා කොටසින් කොටස කරන්න හොද අය බලලා දුන්නා නම් හරි නේද
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    මට යකඩ පඩි පෙලවල් 2ක් ඕනෙ මම දැන් හදාගෙන යන ගෙදරට. අඩි 3ක් පලල 10ක් උස 10ක් දිග. කීයක් විතර යයිද? දන්න කියන කට්ටිය ඉන්නවද?

    IMG_20170906_213803.jpg

    2d44bae828f950a93c1aa353eea50e7e--steel-railing-metal-stairs.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩුවට වානේ ගන්න පුළුවන් අය මෙතන කොටන් යමු බලන්න. හෙට අනිද්දට බාර් 100ක් වගේ ඕනා කිව්වා යාලුවෙක්. දන්නා අදුරන හාඩ්වෙයාර් නැද්ද? කොළබ බොරැල්ල අවට වඩාත් හොදා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කියන කතාව නම් සහතික ඇත්ත හැබැයි :yes::yes:
    කන්ට්‍රැක්ට් දෙන එකත් එකම කෙනාට දෙනවාට වඩා කොටසින් කොටස කරන්න හොද අය බලලා දුන්නා නම් හරි නේද

    oya kiyanne tile wada ceiling wada wage nam EKA THAMA KRAME.

    Habayi structure ekata, plastering saha rendering wage ewata dethun dena gaththoth anathayi. eka kalama aduwak kiyanne neane kalin ekage.
    [/SIZE
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    mama danne na ban
    mama satalima gahanne na.
    :sorry::sorry::sorry::sorry:
    mata hambuweccha rates oya damme..

    :lol:

    ලයිට් වතුර ගෙදර හදන්න පටන් ගන්න කොට ඔන වෙනව මොකද බාස් ල ඉන්නෙ Site 1k නෙ.

    දැන් කාලේ බාස්ලට කියතෙන් ලීයක් කපන්න බෑ. Power saw ඕනේ.
    කම්බි කූරක් hacksaw එකෙන් කපන්න බෑ. Grinder ඕනේ.
    කපන කටුවට ගහන්න මිටිය උස්සන්න බෑ. Demolition hammer ඕනේ.
    එමනිසා electricity අත්‍යාවශය දෙයකි.
    හැබැයි ඉතින් උන්ගේ phone charge කරන්න, පොඩි tv එකක් බලන්න, තේ හදන්න water heater එකට විදුලිය පාවිච්චි කරයි. :yes:

    gedetta Redymix danda hoda ewa monawada ICC, Access ,wage ewa
    Thawa monawada thiyenne
    CITY Concrete hodaida

    Maga, Tokyo, Thudawe ...
    සමහර අය over 1000 square feet කරන්නේ.