අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    mekata hethuwa mokakda?

    මට හිතෙන්නේ වතුර එලියට ඇවිත් නාන කාමරේ අවට තෙමෙන එක වළක්වන්නයි, නාන කාමරේ වතුර එලියට එන එක වැලක් වල වතුර ටික බැහැල යන්න ඕනේ නිසයි බාත් රැම් එක පත් කරන්නේ, මෙහෙම පාත් කරනකොට ගලිය පැත්තට නාන කාමරේ පොළොවේ ආනතිය තියන්නත් ඕනේ මොකද වතුර ටික සේරම එලියට යන්න ඕනේ නැතිනම් හැමවෙලාවෙම නාන කාමරේ පොළොවේ වතුර රැදෙයිනේ.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මට හිතෙන්නේ වතුර එලියට ඇවිත් නාන කාමරේ අවට තෙමෙන එක වළක්වන්නයි, නාන කාමරේ වතුර එලියට එන එක වැලක් වල වතුර ටික බැහැල යන්න ඕනේ නිසයි බාත් රැම් එක පත් කරන්නේ, මෙහෙම පාත් කරනකොට ගලිය පැත්තට නාන කාමරේ පොළොවේ ආනතිය තියන්නත් ඕනේ මොකද වතුර ටික සේරම එලියට යන්න ඕනේ නැතිනම් හැමවෙලාවෙම නාන කාමරේ පොළොවේ වතුර රැදෙයිනේ.


    දැන්නම් අගල් 6ක් විතර පාත් කරනවා මොකද නැත්නම් drain වතුර සහ toilet වල බට දාන්න වෙන්නේ ස්ලැබ් එකට යටින්. අගල් 6ක් පාත් කරාම බට ස්ලැබ් එකට උඩින් දාලා ඊට පස්සේ අයිත චිප් ගල් වලින් concrete ලේයර් එකක් පස්සේ දානවා.මේක සමහර විට ඩිසයින් එකේ හැටියට ඕනේ නැති වෙන්නත් පුළුවන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    Machanla mage living & dining area eke dining area eka gawata thama courtyard eka watenne. Courtyard eke eka biththiyak boundry wall eka pattata enne. E pattata glass blocks tikak daala eliya wadi karagannai hadanne. Courtyard hadaddi thawa monada salakala balanna one karunu? Mama mekata wathura danne naha. Thama biththi bandina stage eke tiyenne
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    pahala thiyena ewa concrete slab 1k waterproof karanna pawichchi karanna puluwanda?

    23434814_724023364460235_2018708032005543277_n.jpg


    27540503_762413137287924_7435617519280261191_n.jpg


    26907189_751625465033358_8673666144565558546_n.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113

    concrete terraces wahalekata wada disadvantage ekak wenne heat eka.
    1. slab eka yatata rasne ena eka. thambena eka.
    2. water proofing eka atulu cement layer ekama galawila yame pipiree yaame awadanama.
    badamaya saha concrete warga dekak nisa heat eka sslab ekata digu welawak transfer wenakota bonding eka kadila pupuranna puluwan. worst case eka water proofing layer eka crack weema.
    mati wala hati dannawane?eyaata godak rasne awasosane karagena inna puluwan nisa concrete ekata rasne yanna gatawena kale wadiyi.

    Amatara wasiya penumath lassanai.

    waterproof karala slab ekata terracotta alluwata passe water leak wena eka adu wenawada?
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මචන්ලා ඔය නිල් පාටින් රවුම් කරලා තියෙන පටිය පිත්තලෙන් හදව ගන්න පුළුවන්ද? එකකට කීයක් විතර යයිද? අගල් 2 පලල, අගල් 20 ක් විතර දිග.

    Door_FB.jpg
    [/url][/IMG]
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    වෝටර්ෆෲෆ් එක කලාම වතුර ස්ලැබ් එකෙන් යටට ලීක් වෙන්නේ නෑ.ස්ලැබ් එක ආරක්ශා වෙනවා.

    na shaminda kattiya kiyanne waterproof kalata passe kaleka aye karanna one kiyala. ehema wena ekak nadda udin teracotta alluwoth?


    man dala tiyene products gana mukuth dannawada?

    salb eka danakota concrete mixture ekata mix kranna mukuth wishesha deyak tiyenawada waterproofing qualities enna?