අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බට කම්බි වලට උඩින් දාලා පස්සේ කොන්ක්‍රීට් දාද්දි බට ටික ඩැමේජ් වෙනවනේ.
    කොන්ක්‍රීට් දාන්න එහෙ මෙහෙ යනකොට පෑගෙනවා, ඕක පරිස්සමින් ඒ මිනිස්සු වැඩකරන්නේ නැහැනේ.
    කම්බි වලට යටින් දැම්මහම ආරක්‍ෂාව තියනවා.
    ස්ලැබ් එකේ ස්ට්‍රෙන්ත් එකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.

    කොන්ක්‍රීට්
    දාද්දි වෙන අමාරුවට වඩා ලොකු අමාරුවක වැටෙන්න ඕනේ නම් ඉතින් කම්බි ලේයරේට යටින් කන්ඩියුට් බට එළන්න 😋😋

    ස්ලැබ් එකේ කම්බි පුලුවන් තරම් යටින් තියෙනකොට තමා ස්ලැබ් එකට උපරිම බරක් උස්සන්න පුලුවන්. ඒක නිසා කම්බි ස්ලැබ් එකේ උඩට වෙන්න බැඳලා ඊට යටින් කන්ඩියුට් බට දාන එකේ වාසියක් නෑ.. කම්බි යටට වෙන්න දාලා ඊට යටින් කොන්ක්‍රිට් එකේ කන්ඩියුට් බටය යවන එකෙන් වෙන්නේ ස්ලැබ් එකේ කොන්ක්‍රීට් මස නැති නිසා බටේ දිගට පුපුරන එක. එතකොට වෙන්නේ කම්බිය බටයේ ගෑවිලා නිසා කම්බියට හුලන් වදින එක. ඒ කියන්නේ මළකඩ කන එක.

    කන්ඩියුට් බට සහ ජන්ක්ෂන් බොක්ස් හරියට බයින්ඩින් වලින් බැඳලා වැඩේ හරියට කරගමු
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687

    :yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම තමා ශාමින්ද.ඉන්ජෙක් නම් නෙමේ.ෆීල්ඩ් එකේ කෙනෙක්

    ශමින්ද කියන්නේ උඹ කියන්න දන්නවා බං..
    මම උගෙන් ඇහුවෙ ඇත්තටම උඹ කවුද කියන එකයි..
    ඒ කියන්නේ මොනවගේ දේවල් වලටද උඹෙන් උදව්වක් ගනන් පුළුවන් කියලා..
    මොකද උඹ කිලර්ට දීලා තිබ්බ පට්ට ඇඩ්වයිස් නිසා..
    උඹ ඩ්‍රාෆ්ට් කරනවා කියලා කිලර් කිව්වා..
    මට පුළුවන් නම් කියපන් ඩ්‍රාෆ්ට් කරන එකයි ප්ලෑන් අදින එකයි එකක්ද දෙකක්ද?
    ආකියෙක්ගෙ සහ ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙ වෙනස මොනවද?

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොන්ක්‍රීට්
    දාද්දි වෙන අමාරුවට වඩා ලොකු අමාරුවක වැටෙන්න ඕනේ නම් ඉතින් කම්බි ලේයරේට යටින් කන්ඩියුට් බට එළන්න 😋😋

    ස්ලැබ් එකේ කම්බි පුලුවන් තරම් යටින් තියෙනකොට තමා ස්ලැබ් එකට උපරිම බරක් උස්සන්න පුලුවන්. ඒක නිසා කම්බි ස්ලැබ් එකේ උඩට වෙන්න බැඳලා ඊට යටින් කන්ඩියුට් බට දාන එකේ වාසියක් නෑ.. කම්බි යටට වෙන්න දාලා ඊට යටින් කොන්ක්‍රිට් එකේ කන්ඩියුට් බටය යවන එකෙන් වෙන්නේ ස්ලැබ් එකේ කොන්ක්‍රීට් මස නැති නිසා බටේ දිගට පුපුරන එක. එතකොට වෙන්නේ කම්බිය බටයේ ගෑවිලා නිසා කම්බියට හුලන් වදින එක. ඒ කියන්නේ මළකඩ කන එක.

    කන්ඩියුට් බට සහ ජන්ක්ෂන් බොක්ස් හරියට බයින්ඩින් වලින් බැඳලා වැඩේ හරියට කරගමු

    කොන්ඩියුට් නෙට් එකට උඩින් දාලා එකේ ආරක්ෂාවට අපිට ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොන්ඩියුට් නෙට් එකට උඩින් දාලා එකේ ආරක්ෂාවට අපිට ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    ඕවා මහාලොකු දේවල් නෙවෙයි එක්ස්පීරියන්ස් තියෙන බාස්ලා නම් වැඩේ කරන්නේ... කොන්ක්‍රීට් දානකොට ලෑල්ලක් , දෙකේ දෙකේ පොල්ලක් , ප්ලයිවුඩ් ලෑල්ලක් තියාගෙන කන්ඩියුට් බේර ගන්නේ. එකම දේ හොඳට බයින්ඩින්ග් වලින් බැඳලා තියෙන්න ඕනේ කන්ඩියුට්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    ගමනක් යනකොට ගෙදර light off කරලද කියලා බල බල ඉන්නේ නැතුව මුළු ගෙදරම light එකපාර off කරන්න 2 way switch එකක් දාගන්න පුලුවන්ද සාලේ ගෙදර ඉස්සරහ දොර ගාවට ?
    එහෙම දාපු අය ඉන්නවද?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025

    මම කලින් වැඩ කරපු තැන එහෙම එකක් දැම්මා. නම මතක නැහැ හරියට. මම හොයලා කියන්නම්.
    Key එකක් තියෙන්නේ. එක Point එකෙන් අයින් කරපුවම Main එකේ විතරයි කරන්ට් එක තියෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    බෙන් 10;23641282 said:

    samanya electrician kenekta karanna barida?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශමින්ද කියන්නේ උඹ කියන්න දන්නවා බං..
    මම උගෙන් ඇහුවෙ ඇත්තටම උඹ කවුද කියන එකයි..
    ඒ කියන්නේ මොනවගේ දේවල් වලටද උඹෙන් උදව්වක් ගනන් පුළුවන් කියලා..
    මොකද උඹ කිලර්ට දීලා තිබ්බ පට්ට ඇඩ්වයිස් නිසා..
    උඹ ඩ්‍රාෆ්ට් කරනවා කියලා කිලර් කිව්වා..
    මට පුළුවන් නම් කියපන් ඩ්‍රාෆ්ට් කරන එකයි ප්ලෑන් අදින එකයි එකක්ද දෙකක්ද?
    ආකියෙක්ගෙ සහ ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙ වෙනස මොනවද?

    ඩ්‍රාෆ්ට් කරනවා කියන එකයි ප්ලෑන් අඳිනව කියන එකයි දෙකම එකක්.ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් කරන්නේ ආකිටෙක් කෙනෙක් හරි ඉන්ජිනිය කෙනෙක් හරි දෙන ඩීටේල්ස් පාවිච්චි කරලා ප්ලෑන් එකක් අඳින කෙනෙක්.සාමාන්යයෙක් ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ඩිසයින් කරන්නේ නෑ.ඩිසයින් එක කරන්නේ ආකිටෙක් කෙනෙක් හෝ ඉන්ජිනියර් කෙනෙක්.ආකිටෙක් කෙනෙක් සහ ඩ්‍රාෆ්ට්නම් කෙනෙක් අතර වෙනස තමයි ආකිටෙක් ඩිසයින් කරනවා.ඩ්‍රාෆ්ට්මන් ඩිසයින් එක ඩ්‍රාෆ්ට් කරනවා.ඩ්‍රාෆ්ට්මන් කිවුවාම ආකිටෙක්චරල් ඩ්‍රාෆ්ට්මන්,ස්ට්‍රක්චරල් ඩ්‍රාෆ්ට්මන්,MEP ඩ්‍රාෆ්ට්මන්,මැකැනිකල් ඩ්‍රාෆ්ට්මන්,සර්වයර් ඩ්‍රාෆ්ට්මන් වගේ එක එක පැති තියෙනවා.ඒ හැම කෙනාම කරන්නේ ඩිසයින් එකක් ඩ්‍රාෆ්ට් කරන එක හෝ ඒක ඩීටේල් කරන එක.
     
    • Like
    Reactions: Radical78

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගමනක් යනකොට ගෙදර light off කරලද කියලා බල බල ඉන්නේ නැතුව මුළු ගෙදරම light එකපාර off කරන්න 2 way switch එකක් දාගන්න පුලුවන්ද සාලේ ගෙදර ඉස්සරහ දොර ගාවට ?
    එහෙම දාපු අය ඉන්නවද?

    මේන් ස්විච් එක ඕෆ් කරපන්කෝ :baffled::baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    ceiling-fan-too-big-for-room-7-best-ceiling-fans-images-on-pinterest-contemporary-ceiling-fans.jpg

    me wage loku ceiling fans ganna tiyenawada lankawe?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    samanya electrician kenekta karanna barida?

    පුළුවන්. අපෙත් හිටියේ පොඩි කොන්ත්‍රාත් අය තමා.Magnetic key Switch එක තමා නම. ගෙවල් වලට වඩා හොටෙල් වල තමා ලංකාවෙනම් පාවිච්චි කරන්නේ. ( උබ දන්නවත් ඇති)
    මට Point එකේ ගාන මතක නැහැ හරියට. බඩු දාලා කරන්න අනිත් Point වලට වඩා දෙගුණයක් වගේ ගත්තා. ගණන් වැඩියි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගමනක් යනකොට ගෙදර light off කරලද කියලා බල බල ඉන්නේ නැතුව මුළු ගෙදරම light එකපාර off කරන්න 2 way switch එකක් දාගන්න පුලුවන්ද සාලේ ගෙදර ඉස්සරහ දොර ගාවට ?
    එහෙම දාපු අය ඉන්නවද?

    බෙන් 10;23641282 said:
    මම කලින් වැඩ කරපු තැන එහෙම එකක් දැම්මා. නම මතක නැහැ හරියට. මම හොයලා කියන්නම්.
    Key එකක් තියෙන්නේ. එක Point එකෙන් අයින් කරපුවම Main එකේ විතරයි කරන්ට් එක තියෙන්නේ.

    උබ කරපන් මේ කිව්වා වගේ හොටෙල් කී සිස්ටම් එකට පොයින්ට් වයර් කරලා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    බෙන් 10;23641711 said:
    පුළුවන්. අපෙත් හිටියේ පොඩි කොන්ත්‍රාත් අය තමා.Magnetic key Switch එක තමා නම. ගෙවල් වලට වඩා හොටෙල් වල තමා ලංකාවෙනම් පාවිච්චි කරන්නේ. ( උබ දන්නවත් ඇති)
    මට Point එකේ ගාන මතක නැහැ හරියට. බඩු දාලා කරන්න අනිත් Point වලට වඩා දෙගුණයක් වගේ ගත්තා. ගණන් වැඩියි.

    Magnetic key Switch gana danna kenek kiyanna
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බට කම්බි වලට උඩින් දාලා පස්සේ කොන්ක්‍රීට් දාද්දි බට ටික ඩැමේජ් වෙනවනේ.
    කොන්ක්‍රීට් දාන්න එහෙ මෙහෙ යනකොට පෑගෙනවා, ඕක පරිස්සමින් ඒ මිනිස්සු වැඩකරන්නේ නැහැනේ.
    කම්බි වලට යටින් දැම්මහම ආරක්‍ෂාව තියනවා.
    ස්ලැබ් එකේ ස්ට්‍රෙන්ත් එකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.

    Udin danna eka 100% hariyata karanawa nam hodai.
    Naththam loka ledak.

    slab danakota kisi parissamak na, conduit kadenna puluwan.
    Rigiform kali galavila giyoth iwarai.

    Wasi awasi 2kama thiyenawa eth risk eka athin yatin dana eka hodai.
    Option ekak thiyenawa. yatin condiut dala podi gal tikak hama batayak yatinma hira karanna udata ena vidiyata.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Udin danna eka 100% hariyata karanawa nam hodai.
    Naththam loka ledak.

    slab danakota kisi parissamak na, conduit kadenna puluwan.
    Rigiform kali galavila giyoth iwarai.

    Wasi awasi 2kama thiyenawa eth risk eka athin yatin dana eka hodai.
    Option ekak thiyenawa. yatin condiut dala podi gal tikak hama batayak yatinma hira karanna udata ena vidiyata.
    මෙහෙම පණ්ඩිත උනාම කොහොමද:nerd:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    Magnetic key Switch gana danna kenek kiyanna

    උබ කොහේ වගේද ඉන්නේ. මිගමුව අවට නම් මම බාස්ගේ Number එක එවන්නම්. දුරනම් එන එකක් නැහැ
    නැත්නම් මේ Group එකෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි.
    https://www.facebook.com/groups/electronicpanthiya/