එල මචං.. වටිනවා..
ශමින්ද කවුද බං? ඉන්ජෙක්ද?
නැත්නම් ෆීල්ඩ් එකේ කෙනෙක්ද?
මම තමා ශාමින්ද.ඉන්ජෙක් නම් නෙමේ.ෆීල්ඩ් එකේ කෙනෙක්
එල මචං.. වටිනවා..
ශමින්ද කවුද බං? ඉන්ජෙක්ද?
නැත්නම් ෆීල්ඩ් එකේ කෙනෙක්ද?
බට කම්බි වලට උඩින් දාලා පස්සේ කොන්ක්‍රීට් දාද්දි බට ටික ඩැමේජ් වෙනවනේ.
කොන්ක්‍රීට් දාන්න එහෙ මෙහෙ යනකොට පෑගෙනවා, ඕක පරිස්සමින් ඒ මිනිස්සු වැඩකරන්නේ නැහැනේ.
කම්බි වලට යටින් දැම්මහම ආරක්ෂාව තියනවා.
ස්ලැබ් එකේ ස්ට්‍රෙන්ත් එකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.
කොන්ක්‍රීට්
දාද්දි වෙන අමාරුවට වඩා ලොකු අමාරුවක වැටෙන්න ඕනේ නම් ඉතින් කම්බි ලේයරේට යටින් කන්ඩියුට් බට එළන්න
ස්ලැබ් එකේ කම්බි පුලුවන් තරම් යටින් තියෙනකොට තමා ස්ලැබ් එකට උපරිම බරක් උස්සන්න පුලුවන්. ඒක නිසා කම්බි ස්ලැබ් එකේ උඩට වෙන්න බැඳලා ඊට යටින් කන්ඩියුට් බට දාන එකේ වාසියක් නෑ.. කම්බි යටට වෙන්න දාලා ඊට යටින් කොන්ක්‍රිට් එකේ කන්ඩියුට් බටය යවන එකෙන් වෙන්නේ ස්ලැබ් එකේ කොන්ක්‍රීට් මස නැති නිසා බටේ දිගට පුපුරන එක. එතකොට වෙන්නේ කම්බිය බටයේ ගෑවිලා නිසා කම්බියට හුලන් වදින එක. ඒ කියන්නේ මළකඩ කන එක.
කන්ඩියුට් බට සහ ජන්ක්ෂන් බොක්ස් හරියට බයින්ඩින් වලින් බැඳලා වැඩේ හරියට කරගමු

කොන්ඩියුට් නෙට් එකට උඩින් දාලා එකේ ආරක්ෂාවට අපිට ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ගමනක් යනකොට ගෙදර light off කරලද කියලා බල බල ඉන්නේ නැතුව මුළු ගෙදරම light එකපාර off කරන්න 2 way switch එකක් දාගන්න පුලුවන්ද සාලේ ගෙදර ඉස්සරහ දොර ගාවට ?
එහෙම දාපු අය ඉන්නවද?
බෙන් 10;23641282 said:මම කලින් වැඩ කරපු තැන එහෙම එකක් දැම්මා. නම මතක නැහැ හරියට. මම හොයලා කියන්නම්.
Key එකක් තියෙන්නේ. එක Point එකෙන් අයින් කරපුවම Main එකේ විතරයි කරන්ට් එක තියෙන්නේ.
ශමින්ද කියන්නේ උඹ කියන්න දන්නවා බං..
මම උගෙන් ඇහුවෙ ඇත්තටම උඹ කවුද කියන එකයි..
ඒ කියන්නේ මොනවගේ දේවල් වලටද උඹෙන් උදව්වක් ගනන් පුළුවන් කියලා..
මොකද උඹ කිලර්ට දීලා තිබ්බ පට්ට ඇඩ්වයිස් නිසා..
උඹ ඩ්‍රාෆ්ට් කරනවා කියලා කිලර් කිව්වා..
මට පුළුවන් නම් කියපන් ඩ්‍රාෆ්ට් කරන එකයි ප්ලෑන් අදින එකයි එකක්ද දෙකක්ද?
ආකියෙක්ගෙ සහ ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙ වෙනස මොනවද?
ගමනක් යනකොට ගෙදර light off කරලද කියලා බල බල ඉන්නේ නැතුව මුළු ගෙදරම light එකපාර off කරන්න 2 way switch එකක් දාගන්න පුලුවන්ද සාලේ ගෙදර ඉස්සරහ දොර ගාවට ?
එහෙම දාපු අය ඉන්නවද?

samanya electrician kenekta karanna barida?
ගමනක් යනකොට ගෙදර light off කරලද කියලා බල බල ඉන්නේ නැතුව මුළු ගෙදරම light එකපාර off කරන්න 2 way switch එකක් දාගන්න පුලුවන්ද සාලේ ගෙදර ඉස්සරහ දොර ගාවට ?
එහෙම දාපු අය ඉන්නවද?
බෙන් 10;23641282 said:මම කලින් වැඩ කරපු තැන එහෙම එකක් දැම්මා. නම මතක නැහැ හරියට. මම හොයලා කියන්නම්.
Key එකක් තියෙන්නේ. එක Point එකෙන් අයින් කරපුවම Main එකේ විතරයි කරන්ට් එක තියෙන්නේ.
බෙන් 10;23641711 said:පුළුවන්. අපෙත් හිටියේ පොඩි කොන්ත්‍රාත් අය තමා.Magnetic key Switch එක තමා නම. ගෙවල් වලට වඩා හොටෙල් වල තමා ලංකාවෙනම් පාවිච්චි කරන්නේ. ( උබ දන්නවත් ඇති)
මට Point එකේ ගාන මතක නැහැ හරියට. බඩු දාලා කරන්න අනිත් Point වලට වඩා දෙගුණයක් වගේ ගත්තා. ගණන් වැඩියි.
බට කම්බි වලට උඩින් දාලා පස්සේ කොන්ක්‍රීට් දාද්දි බට ටික ඩැමේජ් වෙනවනේ.
කොන්ක්‍රීට් දාන්න එහෙ මෙහෙ යනකොට පෑගෙනවා, ඕක පරිස්සමින් ඒ මිනිස්සු වැඩකරන්නේ නැහැනේ.
කම්බි වලට යටින් දැම්මහම ආරක්ෂාව තියනවා.
ස්ලැබ් එකේ ස්ට්‍රෙන්ත් එකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.
මෙහෙම පණ්ඩිත උනාම කොහොමද
Udin danna eka 100% hariyata karanawa nam hodai.
Naththam loka ledak.
slab danakota kisi parissamak na, conduit kadenna puluwan.
Rigiform kali galavila giyoth iwarai.
Wasi awasi 2kama thiyenawa eth risk eka athin yatin dana eka hodai.
Option ekak thiyenawa. yatin condiut dala podi gal tikak hama batayak yatinma hira karanna udata ena vidiyata.

Magnetic key Switch gana danna kenek kiyanna