ලොකු අයියේ
ගල් කුඩු දාල කපරාරු කෙරුවහම කාලයක් යනකොට බෝල් වෙනවද?
කපරාරුවට ගල් කුඩු දාන්න හොඳ නැද්ද?
වැලි : ගල් කුඩු : සිමෙන්ති
4 : 3 : 1
ඔව් බෝල් වෙනවා ඒවගේම රත් වෙනවා....හොද ගගේ වැලි වලින් කපරාරුව ගහපන්....
ලොකු අයියේ
ගල් කුඩු දාල කපරාරු කෙරුවහම කාලයක් යනකොට බෝල් වෙනවද?
කපරාරුවට ගල් කුඩු දාන්න හොඳ නැද්ද?
වැලි : ගල් කුඩු : සිමෙන්ති
4 : 3 : 1
100 % ක් කන්ෆිඩන්ස් උත්තරයක් දෙන්න අමාරුයි යූස් කරන්න කියලා... කොන්ක්රීට් එකට නම් 50 % දක්වා ගල් කුඩු C20 වලට ඕකේ කියලා කියන්නවත් පුලුවන්. ප්ලාස්ටර් එකට ප්රශ්නේ තියෙන්නේ ඩස්ට් එක. 1-3 මිලිමීටර් සෑන්ඩ් සාමන්යයෙන් යුස් කරන්නේ කොරි ඩස්ට් එකේ ඊට දහස් ගානක් පොඩි අංශු තියෙනවා. බොන්ඩ් එකට ප්රශ්නයක් වෙන්නේ ඒකයි. වැලි පවා ටූ ඩස්ටි නම් රිජෙක්ට් කරනවා.
කන්ෆිඩන්ස් එකෙන් කරන්න කියන්න බැරි කොලිටි කන්ට්රොලින්ග් එක එක්ස්පෙක්ට් කරන්න බැරි නිසා..
සිලෙක්ටඩ් කොරි ඩස්ට් වලින් නම් හොඳ ප්රතිඵලයක් එක්ස්පෙක්ට් කලෑකි. ප්රැක්ටිකලි ෆීල්ඩ් එකේ බොල් වෙන මතය අහක දාන්න අමාරු ඔබ්සර්වේශන් එකක්
ඔව් බෝල් වෙනවා ඒවගේම රත් වෙනවා....හොද ගගේ වැලි වලින් කපරාරුව ගහපන්....

බෙන් 10;23667607 said:7,000-12,000
හැබැයි ගල් කුඩු දාල ගහපු කපරාරුවේ ඇනයක් ගැහුවත් ඇන නැමෙනවා...?
![]()
https://www.google.lk/amp/s/homeisd.com/30-remarkable-breakfast-bar-ideas-small-kitchens/amp/
Mamath gedarata breakfast bar1 design karagannai inne. Kawuda dapu aya inne? Danna hitan inna aya link1 balanna
Bittiyak kapararu karanne nathuwa wena widihakata finish karanna idea ekak oni. Sivilima shop wala tiyana wall pannels allanna puluwanda?
Madushika skim coat පාවිච්චි කල අය ඉන්නවද?
Thanks
Mama damma machan. Habai eke purpose eka wenas.
Mage home eka 3 story eke lower ground eke thamai kitchen eka thiyenne.
but mama b.bar eka damme ground floor ekata. ena guest lata serve karanna lesi wenna.
Puluwannan photo1 danna
Oya danna dewaluth kiyanna machan
Wiring eka karanawa dan. Kalani cables damme.
Price list,
1/1.13 100m - 1,666/-
7/0.67 earth 100m - 4,204/-
7.44 main wire 100m - 20,734/-
7.067 twin core 100m - 9,013/-
CAT6 300m - 20,166/-
CCTV NVR system ekak danna plan karala thiyenne.
Ekata oyalage help ekak one.
Machan mamath network cable dannai hitiye. Eth IT ekek kiwwa wifi walinma wade karaganna aparade salli kiyala. WiFi router dana eke gataluwa mokakda?
Advantages / disadvantages 2kama thiyeanwa machan.
Wifi walin hoda 4MP-8MP cam video transmit ekedi case enawa.
Wifi cam walata wenama power denna one 12V. NVR eke cam walata power yanne cat6 eka haraha.
Cam ekai router ekai athara biththi godak thiyenawa nam signal transit wenne na. e kiyanne range eka godak adui. 15M-40M wage.
NVR eken 60M-100M range ekak thiyenawa.