me medawas wala badu sehena ganan neda bun..
kathawak thiyanawa badu ganan adu weith kiyala...
me gana danna aya innawada?
me lankawe. Lankawe kawadda badu mila adu wune.
me medawas wala badu sehena ganan neda bun..
kathawak thiyanawa badu ganan adu weith kiyala...
me gana danna aya innawada?
CCTV Networking + PeoTV networking + TV ethernet In වලට ගත්තා ෆ්‍රෙන්ස්.
![]()
![]()
Barclays.lk එකේ තමා අඩුම. Cat6 කේබල් එක රු. 45/= උනේ cash වලට ගත්ත නිසා. නැත්නම් 50/= ගානේ දාන්නේ. මීටර් 75ක් ගත්තා. (15ක් වැඩිපුර තියාගත්තා)
Machan FTP da UTP da hoda CCTV walata?
uba CCTV dammada? NVR ekak neda use kare?

ගෙයක් හදන්න මේ ගණන් අඩුද වැඩිද .ලඟදි ගෙවල් හදපු /හදන අය පොඩ්ඩක් කියපල්ලකෝ .
බේස් වලක් කපල පොලොව මට්ටමට බඳින්න 5000/=
කණුවක් ගැසීමට අඩියක් 200/=
කළුගල් කියුබ් 1ක් බඳින්න 8500/=
බ්ලොක් ගලක් බඳින්න 35/=
ලින්ටන් අඩියක් 100/=
කපරාරු වර්ග අඩියක් 35/=
බිම කොන්ක්රිට් කිරීම 40/=

ලණු අදින කොට, පලවෙනි පස්පිඩැල්ල කපනකොට, මුල්ගල තියනකොට නැකැත් බලන්න ඕන නේද?
අපේ ගෙදර අය එහෙම කරන්න ඕන කියනවා,
එහෙම කරගන්න හොද වෙලාව බලන කෙනෙක් දන්නවද? දන්නවනම් කියන්න..
බහිරව පූජාවක් තියන්න ඕනද? එහෙම කරන අය දන්නවද?
බහිරව පූජා එපා. අනික්වට නැකත් බලන්න ඕනා. හොරන ලයින් එක දුර වැඩි නැත්නම් මම කරගත්ත තැන කියන්නම්.

අනික්වා ගැන උඹගේ විස්වාසයක් තියනවනම සහ ගෙදර අය කියනවනම් බැලුවට කමක් නෑ, ටිකක් ලොකු වැඩක් පටන්ගන්න නිසා අනතුරක් එහෙම උනොත් ඕකම කියන්න ගන්නවා...
ගෙදර අයගෙත් හිත සතුටු කරලා වැඩේට බැහැපන්,,ඔය වෙලවල්ම වැඩිය ඔළුවට ගන්න එපා,
ගොඩක් නැකැත් බලන අය වවාගෙන කනවා,,
විශ්වාශයෙන් වැඩේ පටන් ගනින්,,
මචං බහිරව පූජා තියන්න එපා කියන්නේ ඇයි?
ඒක තිබ්බා කියලා මොකද වෙන්නේ කියලවත් මම දන්නේ නැහැ..
භූමි දෝෂ නැතිවෙලා ගේ කරදරයක් නැතුව හැදෙනවා කියලා අහලා තියෙනවා..
උඹ කරගත්ත තැන මට පීඑම් කරනවද?
එතන හොදට බලනවද?
ඔව් බං.. මම හිතුවෙ නැකැත් නැතුව යන්න..
ඒත් ගෙදර අය කියනවා බලන්න ඕන කියලා, උඹ කිව්වා වගේ කෙල උනොත් ඕක මගේ පිටින් යන්නෙ,
බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ දෙයක් කරන්න හොදම වෙලාව ඒකට හැමදෙයක්ම සම්පූර්ණ වෙලාව
කියලා,
වැඩිහිටියන් ඉන්නවා නම් වැඩේට නැකත් බලන්න මචන්. කුරු කුරු ගානවා ආයේ කනක් ඇහෙන් නැති වෙන්න.
mageth podi ge kellka tiyenawa hadanna,danna honda bassla nedda tikak ganan aduwata kara ganna ona