අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    CCTV Networking + PeoTV networking + TV ethernet In වලට ගත්තා ෆ්‍රෙන්ස්. :love:

    OIwYYPV_d.jpg

    IezmQwv_d.jpg

    Barclays.lk එකේ තමා අඩුම. Cat6 කේබල් එක රු. 45/= උනේ cash වලට ගත්ත නිසා. නැත්නම් 50/= ගානේ දාන්නේ. මීටර් 75ක් ගත්තා. (15ක් වැඩිපුර තියාගත්තා)

    Machan FTP da UTP da hoda CCTV walata?
    uba CCTV dammada? NVR ekak neda use kare?​
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගෙයක් හදන්න මේ ගණන් අඩුද වැඩිද .ලඟදි ගෙවල් හදපු /හදන අය පොඩ්ඩක් කියපල්ලකෝ .

    බේස් වලක් කපල පොලොව මට්ටමට බඳින්න 5000/=
    කණුවක් ගැසීමට අඩියක් 200/=
    කළුගල් කියුබ් 1ක් බඳින්න 8500/=
    බ්ලොක් ගලක් බඳින්න 35/=
    ලින්ටන් අඩියක් 100/=
    කපරාරු වර්ග අඩියක් 35/=
    බිම කොන්ක්රිට් කිරීම 40/=
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machan FTP da UTP da hoda CCTV walata?
    uba CCTV dammada? NVR ekak neda use kare?​

    CCTV තවම දැම්මේ නෑ මචන්. කේබල් ටික විතරයි ඇද්දේ. NVR වලට හැදුවේ. FTP ම යන්න මචන්. UTP උනත් වරදක් නෑ නමුත් කොස්ට් එක වැඩී. CCTV සෙට් එක ගන්න තව කල් යයි. අතේ පාන් ගෙඩියක් ගන්න සල්ලි නෑ. :lol:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ගෙයක් හදන්න මේ ගණන් අඩුද වැඩිද .ලඟදි ගෙවල් හදපු /හදන අය පොඩ්ඩක් කියපල්ලකෝ .

    බේස් වලක් කපල පොලොව මට්ටමට බඳින්න 5000/=
    කණුවක් ගැසීමට අඩියක් 200/=
    කළුගල් කියුබ් 1ක් බඳින්න 8500/=
    බ්ලොක් ගලක් බඳින්න 35/=
    ලින්ටන් අඩියක් 100/=
    කපරාරු වර්ග අඩියක් 35/=
    බිම කොන්ක්රිට් කිරීම 40/=

    Ganan Saadaranai, me dawas wala yana ganan thamai. podak kiyala adu karawa gana balahan kokatath

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලණු අදින කොට, පලවෙනි පස්පිඩැල්ල කපනකොට, මුල්ගල තියනකොට නැකැත් බලන්න ඕන නේද?
    අපේ ගෙදර අය එහෙම කරන්න ඕන කියනවා,
    එහෙම කරගන්න හොද වෙලාව බලන කෙනෙක් දන්නවද? දන්නවනම් කියන්න..
    බහිරව පූජාවක් තියන්න ඕනද? එහෙම කරන අය දන්නවද?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    ගෙයක් හදන්න මේ ගණන් අඩුද වැඩිද .ලඟදි ගෙවල් හදපු /හදන අය පොඩ්ඩක් කියපල්ලකෝ .

    බේස් වලක් කපල පොලොව මට්ටමට බඳින්න 5000/=
    කණුවක් ගැසීමට අඩියක් 200/=
    කළුගල් කියුබ් 1ක් බඳින්න 8500/=
    බ්ලොක් ගලක් බඳින්න 35/=
    ලින්ටන් අඩියක් 100/=
    කපරාරු වර්ග අඩියක් 35/=
    බිම කොන්ක්රිට් කිරීම 40/=

    මේසන් වැඩ ලැයිස්තුව මිළ සමග
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලණු අදින කොට, පලවෙනි පස්පිඩැල්ල කපනකොට, මුල්ගල තියනකොට නැකැත් බලන්න ඕන නේද?
    අපේ ගෙදර අය එහෙම කරන්න ඕන කියනවා,
    එහෙම කරගන්න හොද වෙලාව බලන කෙනෙක් දන්නවද? දන්නවනම් කියන්න..
    බහිරව පූජාවක් තියන්න ඕනද? එහෙම කරන අය දන්නවද?

    බහිරව පූජා එපා. අනික්වට නැකත් බලන්න ඕනා. හොරන ලයින් එක දුර වැඩි නැත්නම් මම කරගත්ත තැන කියන්නම්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බහිරව පූජා එපා. අනික්වට නැකත් බලන්න ඕනා. හොරන ලයින් එක දුර වැඩි නැත්නම් මම කරගත්ත තැන කියන්නම්.

    මචං බහිරව පූජා තියන්න එපා කියන්නේ ඇයි?
    ඒක තිබ්බා කියලා මොකද වෙන්නේ කියලවත් මම දන්නේ නැහැ..
    භූමි දෝෂ නැතිවෙලා ගේ කරදරයක් නැතුව හැදෙනවා කියලා අහලා තියෙනවා..
    උඹ කරගත්ත තැන මට පීඑම් කරනවද?
    එතන හොදට බලනවද?
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ලණු අදින කොට, පලවෙනි පස්පිඩැල්ල කපනකොට, මුල්ගල තියනකොට නැකැත් බලන්න ඕන නේද?
    අපේ ගෙදර අය එහෙම කරන්න ඕන කියනවා,
    එහෙම කරගන්න හොද වෙලාව බලන කෙනෙක් දන්නවද? දන්නවනම් කියන්න..
    බහිරව පූජාවක් තියන්න ඕනද? එහෙම කරන අය දන්නවද?

    බහිරව පූජා එපා. අනික්වට නැකත් බලන්න ඕනා. හොරන ලයින් එක දුර වැඩි නැත්නම් මම කරගත්ත තැන කියන්නම්.

    :yes::yes:
    අනික්වා ගැන උඹගේ විස්වාසයක් තියනවනම සහ ගෙදර අය කියනවනම් බැලුවට කමක් නෑ, ටිකක් ලොකු වැඩක් පටන්ගන්න නිසා අනතුරක් එහෙම උනොත් ඕකම කියන්න ගන්නවා...
    ගෙදර අයගෙත් හිත සතුටු කරලා වැඩේට බැහැපන්,,ඔය වෙලවල්ම වැඩිය ඔළුවට ගන්න එපා,
    ගොඩක් නැකැත් බලන අය වවාගෙන කනවා,,
    විශ්වාශයෙන් වැඩේ පටන් ගනින්,,
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes::yes:
    අනික්වා ගැන උඹගේ විස්වාසයක් තියනවනම සහ ගෙදර අය කියනවනම් බැලුවට කමක් නෑ, ටිකක් ලොකු වැඩක් පටන්ගන්න නිසා අනතුරක් එහෙම උනොත් ඕකම කියන්න ගන්නවා...
    ගෙදර අයගෙත් හිත සතුටු කරලා වැඩේට බැහැපන්,,ඔය වෙලවල්ම වැඩිය ඔළුවට ගන්න එපා,
    ගොඩක් නැකැත් බලන අය වවාගෙන කනවා,,
    විශ්වාශයෙන් වැඩේ පටන් ගනින්,,

    ඔව් බං.. මම හිතුවෙ නැකැත් නැතුව යන්න..
    ඒත් ගෙදර අය කියනවා බලන්න ඕන කියලා, උඹ කිව්වා වගේ කෙල උනොත් ඕක මගේ පිටින් යන්නෙ,
    බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ දෙයක් කරන්න හොදම වෙලාව ඒකට හැමදෙයක්ම සම්පූර්ණ වෙලාව
    කියලා,

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මචං බහිරව පූජා තියන්න එපා කියන්නේ ඇයි?
    ඒක තිබ්බා කියලා මොකද වෙන්නේ කියලවත් මම දන්නේ නැහැ..
    භූමි දෝෂ නැතිවෙලා ගේ කරදරයක් නැතුව හැදෙනවා කියලා අහලා තියෙනවා..
    උඹ කරගත්ත තැන මට පීඑම් කරනවද?
    එතන හොදට බලනවද?

    බහිරව පූජා කරන්න කැමති නම් කමක් නෑ මචන්. එපා කිව්වේ ඕවා බොරු වැඩ නිසයි උබේ ඉඩමේ මුලින්ම ලේ හලලා ඔය විකාර තියලා පටන් ගන්න එපා කියලා මට හිතුන නිසයි මචන්. දෙයක් නැකතකට කරන එක නම් අවුලක් නෑ කියලා හිතනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔව් බං.. මම හිතුවෙ නැකැත් නැතුව යන්න..
    ඒත් ගෙදර අය කියනවා බලන්න ඕන කියලා, උඹ කිව්වා වගේ කෙල උනොත් ඕක මගේ පිටින් යන්නෙ,
    බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ දෙයක් කරන්න හොදම වෙලාව ඒකට හැමදෙයක්ම සම්පූර්ණ වෙලාව
    කියලා,

    වැඩිහිටියන් ඉන්නවා නම් වැඩේට නැකත් බලන්න මචන්. කුරු කුරු ගානවා ආයේ කනක් ඇහෙන් නැති වෙන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැඩිහිටියන් ඉන්නවා නම් වැඩේට නැකත් බලන්න මචන්. කුරු කුරු ගානවා ආයේ කනක් ඇහෙන් නැති වෙන්න.

    ඔව් මචං, මුලින්ම හිත් අප්සෙට් අරගෙන ගෙවල් හදන්න බැහැනේ..
    ඒ නිසා වෙලාව බලනවා, තෑන්ක්ස් මචං ඇඩ්වයිස් වලට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න ගෙදරට ඕනා (පහළ තට්ටුවට) ඉලෙක්ට්‍රිකල් බඩු ටික ගත්තා. MCB, RCD වගේ ඒවා Hager දැම්මේ. අනික්වා Orange Scintilla වර්ගයෙන් දැම්මේ.

    PS: තව ලයිට් පැනල් සහ ස්ටෙප් ලයිට් ගත්තේ වෙන කඩේකින්. Light Shop කියලා මේ කඩේටම එහා පැත්තේ ශොප් එකෙන්. එතනින් 16,000 බඩු ගත්තා. තව ස්ටෙප් ලයිට් දෙකක් අඩුයි. ඒක ගන්න ඕනා. එහෙම උනහම එකතුව ලක්ෂයක් වෙනවා.

    208w3r6.jpg

    maxresdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    [FONT=&quot]පොලිතින් පටි[/FONT][FONT=&quot] යොදා[/FONT][FONT=&quot]ගනිමින්[/FONT][FONT=&quot] සිවිලිමක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot] සකස්[/FONT][FONT=&quot]කරන ආකාරය දන්නවද ?[/FONT]
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mageth podi ge kellka tiyenawa hadanna,danna honda bassla nedda tikak ganan aduwata kara ganna ona