අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bass la kawadda ban labeta wada kale

    බේස් වලක් කපල පොලොව මට්ටමට බඳින්න 5000/=
    කණුවක් ගැසීමට අඩියක් 200/=
    කළුගල් කියුබ් 1ක් බඳින්න 8500/=
    බ්ලොක් ගලක් බඳින්න 35/=
    ලින්ටන් අඩියක් 100/=
    කපරාරු වර්ග අඩියක් 35/=
    බිම කොන්ක්රිට් කිරීම 40/=

    ow ban menna 1k dunnu ganan,
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan umbala danna thanak tiyanawada cat6 cable ganna puluwan. mata one ape gedarata courier karaganna. loku udawwak.:sorry: help ekak denna puluwan kenek innawanam kiyanna:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    CCTV තවම දැම්මේ නෑ මචන්. කේබල් ටික විතරයි ඇද්දේ. NVR වලට හැදුවේ. FTP ම යන්න මචන්. UTP උනත් වරදක් නෑ නමුත් කොස්ට් එක වැඩී. CCTV සෙට් එක ගන්න තව කල් යයි. අතේ පාන් ගෙඩියක් ගන්න සල්ලි නෑ. :lol:

    attachment.php

    Haffa... Uba reply karana athare mama Schneider cat6 UTP ekak gaththa machan. 19,600/- 305M eka.
    Kalani distributor kenek gen gaththe.

    Habai kollo mama internet eke balanakota thibune FTP resistance eka godak wadi nisa long distance use karanakota case eneawa kiyala.
    FTP cable heat wenavalu ne. Ane manda... Hariyata dana ganna karalama balanna wennawa ithin.
     
    Attachments

    • 20181010_134151.jpg
      20181010_134151.jpg
      82.7 KB · Views: 210

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Switch/ sockets mona brand eken gannawada kiyala hitha ganna ba bn.
    Eka kata ekak wasi awasi thiyenawa.

    Orange Scintilla lassanai matte colors nisa. Eth mama dakka matte eka sirila thiyenawa box eke thiyena unused item wala pawa.
    Color durability eka sure na wage. Gross eka nam pattai scintilla wala.

    Thawa deyak orange eke wire hira wenne bolts eken anith ewage cooper plate eken thamai wire hira wenne.
    So spark wenna thiyena possibility eka adui plate eka awama.
    Orange eke flat screw bolts thiyenne. Anith ewage mal bolts thiyenne.
    Screwdriver eken thada karana kota pota yanawa flat eke.

    Ow ithin oka nitharama thada kara kara inne nane. :D:D eth hama paththema ma hoda ekak gannawa nam hodai.

    Mama Orange Scintilla / Chint / Kevilton modular seriers / Schneider me okkoma check kara.
    Samples thiyenawa one nam photos dannam.

    Cheap / Good build quality nam Kevilton thamai
    High price / Good build quality nam Schneider Zencelo series eka
    Warranty balanawa nam - Orange / Kevilton

    Schneider / Chint lage hari Agent kenek na ithin thawa aurudu 5-10k yanakota Switch ekak maru karanna unoth amarui. Hama thanama nathi nisa.

    Orange / Kevilton nam one thanaka thiyenawa

    • Like
    Reactions: sidathsaumya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    Sonoff-T1-Wifi-Light-Switch-UK-Panel-1-2-3-Gang-Wireless-Smart-Home-RF-APP.jpg_640x640.jpg

    මම මුල ඉදන්ම හිතාගෙන හිටියේ මේවා දාන්න,
    මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවද, මේවයේ ෆිසිකලි ඔබන්න නැති නිසා ටච් විතරක් නිසා
    කල්පැවැත්ම තියෙනවා ඇති නේද? අනික වයිෆයි වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා වාසි ගොඩයි, ලංකාවෙ නම් විමාර් ස්විච් කියලා කට්ටියක් කරන්නේ, උන්ගෙ නම් ගනන් වැඩියි,
    අලි එකෙන් ගෙනල්ලා තමයි දාන්න බැලුවෙ,

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Telephone cable danawa nam kalani wage hoda cable danna 2 pair. 1M -45/- wenawa.
    Naththam colombo wala thiyenawa 100M roll ekama 500/- eka danna epa quality eka hari na.

    ඔව්, සීසීටීවී කරන අයත් කොටුවෙ කේබල් දාන්න එපා කෝශල් දානව නම්,
    වියදම ගැන හිතන්නේ නැතුව කැළණි දාන්න,
    මගේ ඔෆිස් එකේ 2009 දාපු ඒවා තවම වැඩ,
    නෙට්වර්ක් කේබල් පුළුවන් නම් 3එම් දාන්න, ගාන වැඩී, බඩු හොදයි,
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    attachment.php

    Haffa... Uba reply karana athare mama Schneider cat6 UTP ekak gaththa machan. 19,600/- 305M eka.
    Kalani distributor kenek gen gaththe.

    Habai kollo mama internet eke balanakota thibune FTP resistance eka godak wadi nisa long distance use karanakota case eneawa kiyala.
    FTP cable heat wenavalu ne. Ane manda... Hariyata dana ganna karalama balanna wennawa ithin.
    machan matath Cat6 ekak onawela tiyenne. umba kohenda meka gaththe? gaththa thanata kiyala courier karaganna bariweyida? :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    mamath meka dekak ali eken order kala, me wage item ekak tham awe ne. awama qulity kiyanmko...

    man order kale meka. Wifi thiyena eka newe, mekema Wifi thiyena ekath thiyeanwa

    Ali Express

    ආවම අනිවා රිවීව් එකක් දාපන්,
    ඇයි වයිෆයි එක ඕඩර් කරේ නැත්තේ?
    පොඩි ගානෙ වෙනසයිනේ තියෙන්නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මම මුල ඉදන්ම හිතාගෙන හිටියේ මේවා දාන්න,
    මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවද, මේවයේ ෆිසිකලි ඔබන්න නැති නිසා ටච් විතරක් නිසා
    කල්පැවැත්ම තියෙනවා ඇති නේද? අනික වයිෆයි වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා වාසි ගොඩයි, ලංකාවෙ නම් විමාර් ස්විච් කියලා කට්ටියක් කරන්නේ, උන්ගෙ නම් ගනන් වැඩියි,
    අලි එකෙන් ගෙනල්ලා තමයි දාන්න බැලුවෙ,

    Mama nam gedara okkoma Google HOME ekata connect karanna wiring eka kare. Ada thamai main data wiring eka iwara une. TV 3k thiyena nisa 20M HDMI cable damma.
    Kokatath kiyala Cat6 backup wires damma HDMI walata. Mokada aye wiring karannath bane passe kaleka.

    Voice command/remote/Switch wifi walain okkoma lights/AC/TV/Audio programme karanne.

    Smart home ekakma thamai ithin.

    .............................

    Me touch sytem eka hodai durable / long-lasting na.
    Ubata puluwan ita wada hoda system ekak hada ganna puluwan wifi walin control karanna innawa nam.

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    machan matath Cat6 ekak onawela tiyenne. umba kohenda meka gaththe? gaththa thanata kiyala courier karaganna bariweyida? :sorry:

    Kalani cable distributor kenek gen gaththe okkoma wires machan.
    Un outside sell karanne na case nisa. Shop/hardware walata dana price ekatama okkoma wire gaththe.

    Schneider cat6 eka retail price 27,000/- k da koheda.
    Mama gaththe 19,600/-

    Ubata one nam aragena dennam habai kollo makola ta enna wenawa.​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    ඔව්, සීසීටීවී කරන අයත් කොටුවෙ කේබල් දාන්න එපා කෝශල් දානව නම්,
    වියදම ගැන හිතන්නේ නැතුව කැළණි දාන්න,
    මගේ ඔෆිස් එකේ 2009 දාපු ඒවා තවම වැඩ,
    නෙට්වර්ක් කේබල් පුළුවන් නම් 3එම් දාන්න, ගාන වැඩී, බඩු හොදයි,

    Ow machan. mama cat6 Schneider ekan damme. price wadi badu quality.
    Kalani cable distributor kenek gen gaththe.​
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mama nam gedara okkoma Google HOME ekata connect karanna wiring eka kare. Ada thamai main data wiring eka iwara une. TV 3k thiyena nisa 20M HDMI cable damma.
    Kokatath kiyala Cat6 backup wires damma HDMI walata. Mokada aye wiring karannath bane passe kaleka.

    Voice command/remote/Switch wifi walain okkoma lights/AC/TV/Audio programme karanne.

    Smart home ekakma thamai ithin.

    .............................

    Me touch sytem eka hodai durable / long-lasting na.
    Ubata puluwan ita wada hoda system ekak hada ganna puluwan wifi walin control karanna innawa nam.

    උඹ ගූගල් හෝම් සිස්ටම් එක ගත්තද?
    මම නම් ගන්න ඉන්නෙ රින්ග් එක හරි තව තිබ්බා හෝම් සිකියුරිටි එකක් ඒක හරි,
    ඒකෙන් දොරවල් ජනෙල් පවා කවර් වෙනවා, වයිෆයි කන්ට්‍රෝල් කරන එක අපිට ඇප් එකෙන් කරන්න පුලුවන්නේ, අයන් එක කෙට්ල් එක ගහන තැනට ස්මාට් ස්විච් එකක් දාපන් පුළුවන් නම්,
    වාසි ගොඩක් තියෙනවා
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast

    Sonoff-T1-Wifi-Light-Switch-UK-Panel-1-2-3-Gang-Wireless-Smart-Home-RF-APP.jpg_640x640.jpg

    මම මුල ඉදන්ම හිතාගෙන හිටියේ මේවා දාන්න,
    මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවද, මේවයේ ෆිසිකලි ඔබන්න නැති නිසා ටච් විතරක් නිසා
    කල්පැවැත්ම තියෙනවා ඇති නේද? අනික වයිෆයි වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා වාසි ගොඩයි, ලංකාවෙ නම් විමාර් ස්විච් කියලා කට්ටියක් කරන්නේ, උන්ගෙ නම් ගනන් වැඩියි,
    අලි එකෙන් ගෙනල්ලා තමයි දාන්න බැලුවෙ,

    WIFI kirana body ekata aulak nadda
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    WIFI kirana body ekata aulak nadda

    ඔය කොයි කිරණ වලත් පොඩි පොඩි ඉෆෙක්ට්ස් තියෙනවා ඉතිං..
    ඒවා නවත්තන්න බැහැනේ, ෆෝන් එක අපේ ලඟ තියෙන එකත් ඉෆෙක්ට් එකක් තමයි