මචන් මම POE Camදෙකක් ගත්ත. මට මේකට Wiring එක කරගන්න ඕනේ. එත් අවුලක් තියනව මේ Cam එක කොහොමද Connect කරගන්නෙ කියල. දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො මේකට කොහොමද Wiring එක දාන්නේ කියල.
NVRඑක Connect කරහම Cam එකට Power එක එනවද? Cam එකට එන Power pack එක ඕන වෙන්නේ නැද්ද?
IM IN CONSTRUCTION SECTOR IF YOU GUYS HAVE ANY KIND OF CONSTRUCTION NEEDS DO NOT HESITATE TO PM

