අමාරු ඉංග්‍රීසි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :nerd::nerd: මචෝ, මම විස්වාස කරන හැටියට වචන වලට අර්ථ "ශබ්දකෝෂ" වලින්ම අරගන එකතුකරලා අර්ථ හදන්න අමාරු අවස්ථා එනවා. මොකද සමහර යෙදුම් වලට අර්ථ එයට අදාල සංස්කෘතිය / වටපිටාව විසින් සපයනවා. ඒවගේම එම අදහස් පරිවර්තනය කරනවිටත් එය අපට තේරෙන බාසාවේ අදහස්වලින් කියන්න ඕනේ ... අපි පහල උදාහරණ 2 බලමු :

    1. It's not as though we can go back into space.

    මෙහි "as though" කියන වචනේ අමු සිංහල තේරුම තමයි "හරියට නිකන් " කියනඑක ....

    මෙය සිංහලින් කියුවොත් : එක හරියට නිකන් අපට නැවතත් අබ්යාවකාශයට යන්න පුළුවන් කියනවා වගේ දෙයක් නෙමේ ..."

    ** සමහර අවස්ථාවල "එයට වඩා වැඩියමක් " වැනි අර්ථයකුත් තියනවා ..

    It’s not as though you watch a sad-movie,it's his poor biography

    ඔබ බලන්නේ තවත් එක දුක්බර සිනමාපටියකට වඩා වැඩියමක් ...එය ඔහුගේ කම්කටොලුපිරි ජිවිතකතාවයි !


    2. she now has a pig. A small one, to be sure, but nevertheless a pig.

    දැන් ඇයට පුංචි එකෙක් නමුත් ඌරෙක් ඉන්නවා ...

    *** අපටවගේ නෙමේ, "නමටහරි ඒ ගෑනිට උරෙක් ඉන්නවනේ ..." (මෙන්න මේවගේ අර්ථයක් එන්නේ ):yes::yes::yes:

    සුපිරි ආ... :cool:
    මේවට දෙන්නෙ නැති රෙප් කුමට +16 ;)
    උඹටනං හොඳ english literature දැනුමක් තියෙනව වගේ..
    මේ ත්‍රෙඩ් එකට සපෝට් එකක් දියං.. :P
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මේක සිංහලේට පරිවර්තනය කරපල්ල

    she now has a pig. A small one, to be sure, but nevertheless a pig.



    1 to be sure = indeed
    2 nevertheless = however






    ඇයට ඌරෙක් ඉන්නවා. පොඩි එකෙක් , සැබවින්ම 1, කෙසේවෙතත් 2 ඌරෙක්.

    පොත් ලියන්න මොනවට ,ඌරගැන මෙච්චර විස්තර කරාද මන්ද.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    1 to be sure = indeed
    2 nevertheless = however

    ඇයට ඌරෙක් ඉන්නවා. පොඩි එකෙක් , සැබවින්ම 1, කෙසේවෙතත් 2 ඌරෙක්.

    පොත් ලියන්න මොනවට ,ඌරගැන මෙච්චර විස්තර කරාද මන්ද.

    පොඩි එවුන්ගෙ නවල් එකක් බං..
    ඇඟ වැඩිය හැදිල නැති ඌරෙක්ව ළමයෙක් තියාගෙන ඉන්නව..
    ලෙඩ පාට නිසා මුලදි ඌව ළමයගෙ තාත්ත මරන්ඩ හදනව..
    පස්සෙ ලමය තාත්තට කරදර කරල ඌව ඉල්ලගන්නව හදාගන්ඩ..

    මේ විදියට කියන්නෙ ලමයගෙ අම්ම..
    she now has a pig. A small one, to be sure, but nevertheless a pig.