මචෝ, මම විස්වාස කරන හැටියට වචන වලට අර්ථ "ශබ්දකෝෂ" වලින්ම අරගන එකතුකරලා අර්ථ හදන්න අමාරු අවස්ථා එනවා. මොකද සමහර යෙදුම් වලට අර්ථ එයට අදාල සංස්කෘතිය / වටපිටාව විසින් සපයනවා. ඒවගේම එම අදහස් පරිවර්තනය කරනවිටත් එය අපට තේරෙන බාසාවේ අදහස්වලින් කියන්න ඕනේ ... අපි පහල උදාහරණ 2 බලමු :
1. It's not as though we can go back into space.
මෙහි "as though" කියන වචනේ අමු සිංහල තේරුම තමයි "හරියට නිකන් " කියනඑක ....
මෙය සිංහලින් කියුවොත් : එක හරියට නිකන් අපට නැවතත් අබ්යාවකාශයට යන්න පුළුවන් කියනවා වගේ දෙයක් නෙමේ ..."
** සමහර අවස්ථාවල "එයට වඩා වැඩියමක් " වැනි අර්ථයකුත් තියනවා ..
It’s not as though you watch a sad-movie,it's his poor biography
ඔබ බලන්නේ තවත් එක දුක්බර සිනමාපටියකට වඩා වැඩියමක් ...එය ඔහුගේ කම්කටොලුපිරි ජිවිතකතාවයි !
2. she now has a pig. A small one, to be sure, but nevertheless a pig.
දැන් ඇයට පුංචි එකෙක් නමුත් ඌරෙක් ඉන්නවා ...
*** අපටවගේ නෙමේ, "නමටහරි ඒ ගෑනිට උරෙක් ඉන්නවනේ ..." (මෙන්න මේවගේ අර්ථයක් එන්නේ )
සුපිරි ආ...

මේවට දෙන්නෙ නැති රෙප් කුමට +16

උඹටනං හොඳ english literature දැනුමක් තියෙනව වගේ..
මේ ත්රෙඩ් එකට සපෝට් එකක් දියං..



