ඌ එල කොල්ලෙක් .....මම අනිවා ඡන්දෙ දෙනව
Machan math me igena gatta nethi ekek nemei hema ekama kiyana de piliganna. Ath uba uge interview ahala tiyeda?
U mcn ada heta gena nemei bn hithanne godak issarahata hithala u dewal kranne.. uba poddak uge interviews dekak witara blapanko nikamata.

eunat waliyen owata uttara dena eun ekka be.. mole use karanna one. muslim eunta gahanna one athipain neme molen.. un wagema apith un ekka hodin inna gaman yatin game eka gahana one. oya muslim mathree seteka karanne mecharakal kare ai apita berida ea wage game gahanna. modayo wage yatigiryen kegahala kadwal kadala owata uttara dunneth wenne me rata afganistan wage duvili godak wena eka. mehe muslim ekka wali dankota anith ratwal nikan idida.. hamaoma balan inne wasiyak ganna kohen hari awilenakan. ubala mole pavichi karnawa kiyanne scholl gihn campus gihn degree tiyana eun neme balapan soma hamduwo kata karana vidiye me video eke.. menna me wage hamduruwaru me wage weda karana minssui ratata one..

මේ වගේ කබ්බ ඩයල් ෆෝම් කරන්න එපා
මුන්ට ගෙදර ගැනිව කන්ට්රෝල් කරගන්න බෑ
Deyak hriyata denagena kata krapan mcn.. hoda minissunta katha hdanna epa.. U sinhalaya wenuwen monwa hri deyak krnwa
තොත්ත බබා;24475877 said:මේ වගේ එවුන් ෆෝම් කරන්න එපා ,
ජාතික නායකත්වයට හොඳ දැක්මක් තියෙන පරිනත මිනිහෙක්ව ඉස්සරහට ගේන්න ඕනේ,
අමිත් ට , ඩෑන් ප්රියසාද් වගේ උන්ට මොකක්ද තියෙන සුදුසුකම, උගත්කම
මොක්කුද මේ , නිකන් ගමේ චන්ඩි
පොඩි කලබලයක් ඇති කරන්න , කඩේකට ගලක් ගස්සවන්න , ගිනිතියන්න පාවිච්චි කරන දේශපාලන අතකොලු.
ඉස්සරහට ගේන්න ඕනේ අජිත් රෝහණ කොලොන්නේ , ලක්ෂ්මන් කදිරගාමර් වගේ බුද්ධිමත් වැදගත් , දැක්මක් තියෙන මිනිස්සුන්ව.
අමිත් වීරසිංහගේ නිවසට පොලිසිය ගිය මේ ලගදී. දුකයි බන් අපේ එඋන් අපිටම ගරහද්දී.
මොකද හිතන්නේ උබල චන්දෙ දෙනාවද අමිත් වීරසිංහ ජනාධිපති ඉල්ලුවොත් ?

තොත්ත බබා;24475877 said:මේ වගේ එවුන් ෆෝම් කරන්න එපා ,
ජාතික නායකත්වයට හොඳ දැක්මක් තියෙන පරිනත මිනිහෙක්ව ඉස්සරහට ගේන්න ඕනේ,
අමිත් ට , ඩෑන් ප්රියසාද් වගේ උන්ට මොකක්ද තියෙන සුදුසුකම, උගත්කම
මොක්කුද මේ , නිකන් ගමේ චන්ඩි
පොඩි කලබලයක් ඇති කරන්න , කඩේකට ගලක් ගස්සවන්න , ගිනිතියන්න පාවිච්චි කරන දේශපාලන අතකොලු.
ඉස්සරහට ගේන්න ඕනේ අජිත් රෝහණ කොලොන්නේ , ලක්ෂ්මන් කදිරගාමර් වගේ බුද්ධිමත් වැදගත් , දැක්මක් තියෙන මිනිස්සුන්ව.
තොත්ත බබා;24475887 said:මොනවා හරි දෙයක් කරලා වැඩක් නෑ බං ,
හරි දේ කරන එකෙක් වෙන්න ඕනේ,
නැත්තන් නැති ප්රශ්න ඇති වෙනව. තියෙන ප්රශ්න ඩබල් වෙනව,
ඇත්ත ප්රශ්නෙ යට යනවා ...
බෝක්කු උඩ ගංජා ගහන එවුන් ෆෝරම් කරන්න එපා
මු ජනාධිපති කමට නෙමයි ජනාධිපති මන්දිරේ කක්කුස්සියක් හොදන්නනම් හොදයි