මමත් මාර ආසයි...ඒ වගේම දුෂ්කරයි..
ඔය පැත්ත ගැන නම් කියල වැඩක් නෑ..මමත් මාර ආසයි...ඒ වගේම දුෂ්කරයි..
මේ තියෙන්නෙ මම දාපු ත්රෙඩ් දෙකක්...
හැබැයි පින්තූරනම් ගත්තෙ ජංගමෙන්... ඒ නිසා ඔයාගෙ ඒව තරම් හොඳ කොලිටියක් නම් නෑ......![]()
18 වංගුව දිගේ අම්පාරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1608342
18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
http://www.elakiri.com/forum/showthread.php?t=1640884


ela ela. mamath rata wate yanawa office eke weda walata. aath itin newathila ewenne ne ban. ude giya hawasa awa. hetath one day Jaffna gihin enna yanna thiyenawa. February 5 wenida mannar giya willpaththu paren aurudu 3 kata wage passe. eda nam peyak vithara wankalei mude newa. ehe office eke kollekege gama nisa. maru pethi ban ewa. Doric bungalow ekath balagena ehema giye.

