අයි බන් උබල කොලබින් පිට ගිහිල්ල නැද්ද ? කුබුරු වල වැඩ කරන මිනිස්සු දැකල නැද්ද ? දැන් ගොඩක් අමුඩ පාවිච්චියක් නෑ තමා .එත් ඕනෑතරම් ගොවියෝ අමුඩේ අදිනවා කුබුරු වැඩවලට .ඕක කොලබටනම් නුහුරුයි තමයි .හැබැයි පුදුම වෙන්න තරම් දෙයක්නම් නෙමේ

ජෙප්පන්ට කඩේ ගියේ නෑ හොදේ ..මට හිතුන දේ කිව්වේ