අමුඩය සහ ඔ‍ෆිස් කෙල්ල

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයි බන් උබල කොලබින් පිට ගිහිල්ල නැද්ද ? කුබුරු වල වැඩ කරන මිනිස්සු දැකල නැද්ද ? දැන් ගොඩක් අමුඩ පාවිච්චියක් නෑ තමා .එත් ඕනෑතරම් ගොවියෝ අමුඩේ අදිනවා කුබුරු වැඩවලට .ඕක කොලබටනම් නුහුරුයි තමයි .හැබැයි පුදුම වෙන්න තරම් දෙයක්නම් නෙමේ :shocked::shocked:

    ජෙප්පන්ට කඩේ ගියේ නෑ හොදේ ..මට හිතුන දේ කිව්වේ