අමුඩෙට උඩින් ඩෙනිම ඇදගෙන ඉන්න උන්ට...
මගේ අදහසක් නොවේ...
මෙන්න පොට් එක
http://magejointeka.blogspot.com/2012/08/blog-post_13.html
අමුඩෙට උඩින් ඩෙනිම ඇදගෙන ඉන්න උන්ට...
[FONT="]
[/FONT]
[FONT="]අවුරුදු ගාණක් ඉර එළියවත් වැටෙන්නේ නැති අදුරු ගුහාවක හිර වෙලා හිටපු පොඩි එකෙක් එළියට ආවලු.පොරට අදහගන්න බැරි වුනාලු එළියෙ ඇති වෙලා තියන වෙනස. කෙල්ලෝ කොටට ඇදගෙන කොණ්ඩ පාට කරගෙන කොල්ලෝ කණට කරාබු දාගෙන කොණ්ඩ වවාගෙන යනවලු.මූ ගුහාවේ හිර වෙනකොට ඒ කාලේ හැම එකාම ඇන්දේ අමුඩෙ නිසා මූ එළියට එනකොට ආවෙත් අමුඩයක් ගහන්.අමුඩෙ ගහන් හිටපු නිසා මූට පොඩි ලැජ්ජාවක් ආවලු හැමෝම බලන්නෙ මගේ දිහා කියලා.කොල්ලෝ ඩෙනිම් ඇදගෙන යනකොට මූ ලග තිබ්බ කුණු බාල්දියකට මුවාවෙලා හිටියලු.මුගෙ ලගින් කෙල්ලෙකි ගිහින් මුගේ අමුඩෙ දිහා බල බලා.කෙල්ලට මූ අමුඩෙ ඇදන් හිටපු නිසා මූව දැකලා තියෙන්නේ මාර වෙනස්ම පොරක් විදියට.ඒත් මූ හිතුවලු මේ කෙල්‍ල මට හිනා වෙනවා කියලා.කෙල්ලෝ කොටට ඇදගෙන කිටි කිටියේ ටී ෂර්ට් ඇදගෙන යන එක දැකලා මූ හිතුවලු පුහ් මාර රැඩිකල්නේ මේ කාලේ ඉන්න කෙල්ලෝ කියලා.මූ තවත් හොදට වට පිට බලනකොට කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සිගරට් එකක් ෂෙයාර් කරගෙන බොනවලු.කොල්ලෝ දුම් දාන එක දැකලා තිබුනට කෙල්ලෝ දුම් දාන එක දැකලා නොතිබුනු පොරගෙ කට ඇරිලා.මූ ආයෙමත් හිතුවලු පුහ් මේ කෙල්ලෝ මාර රැඩිකල්නෙ කියලා.මේ කල්පනාවත් එක්ක කොල්‍ලා එළියට ආවලු කටත් ඇරගෙන.පාරේ හිටපු උන් පොරව දැකලා හිතුවලු පුහ් මේ කාලේ අමුඩයක් ඇදන් කොල්ලෙක් මොන හය්යකින් පාරට ආවද මූ නං මාර රැඩිකල් පොරක් කියලා.කෙල්ලොත් මුගේ ඇග දිහායි අමුඩේ දිහායි පට්ට ආසාවෙන් බැලුවලු.මූ හිතුවලු මුන් ඔක්කොම මගේ අමුඩේ දිහා බලලා නෝන්ඩියට හිනා වෙනවා කියලා එතනින් දුවන් ගියාලු.මෙහෙම දුවනකොට මූ දැක්කලු වැලක වනලා තියනවා ඩෙනිමක්. ලං වෙලා බැලුවහම ඩෙනිමේ සයිස් එකත් හරිලු. අමුඩේ ගලවන්න මූට හිත දීලා නෑ. කොයිතරම් ට්‍රයි කරත් අමුඩෙ කියන්නේ මුගේ පුරුදු ඇදුම නිසා මූට ඒක ගලවන්න හය්යක් නෑ.ඒත් වටේ ඉන්න උන්ගේ ඇදුම් පැළදුම් වෙනස් නිසා පොරව උන්ගේ විහිළුවට ලක්වෙයි කියලා වෙනස් වෙන්නත් ඕන නිසා අමාරුවෙන් හිත හදාගෙන බැරි බැරි ගාතේ මූ අර වැලේ තිබුනු ඩෙනිම අරගෙන අමුඩෙට උඩින් ඇදගත්තලු.අමුඩෙට උඩින් ඩෙනිම ඇදගෙන මූ වීරයා වගේ මිනිස්සු ඉස්සරහා ඇවිදින්න ගත්තලු මාත් දැන් උඹලා වගේම මාර රැඩිකල් කියලා.මුගේ මූනට හිනාවෙන්න බැරි කමට හැමෝම අහක බලන් හිනාවුනාලු.මූ තාමත් හිතන් ඉන්නේ රැඩිකල් කියලා කියන්නේ අමුඩේ උඩින් ඩෙනිම ඇදගන්න එක කියලා. [/FONT]
[FONT="]සාම්ප්‍රදායිකත්වය කියන්නේ පිළිවෙතක් නැත්නම් විශ්වාසයක්.අතීතය දරාගෙන සිටින වර්තමාන සමාජයේ මේ සාම්ප්‍රදායිකත්වය කෙටියෙන්ම පැහැදිලිකිරීමක්.රැඩිකල්වාදය එහෙමත් නැත්නම් රැඩිකල් කියන්නේ සමාජ පිළිවෙත එහෙමත් නැත්නම් අධිකාරීත්වයට පිටින් මතුවන නව හැසිරීම් හා රටා.මිනිස්සුන්ගේ විලාසිතා සහ උන්ගේ විදීමත් උන්ගේ නිදහසත් රැඩිකල් හෝ සාම්ප්‍රදායික ලෙස නිර්වචනය කළ නොහැක.මත්පැන් බොන පිරිමියෙක්ට සාපේක්ෂව මත්පැන් බොන ගැහැනියක් රැඩිකල් වන්නේ නැත.එක එකාගේ නිදහස හා උන්ගේ ලයිෆ් රැඩිකල් හෝ සාම්ප්‍රදායික ලෙස ලේබල් ගැසීම යනු නොදැනුවත් ළමා කමයි. මිනිසුන් රැඩිකල් වන්නේ උන්ගේ ඇදුම් පැළදුමින්වත් උන්ගේ ලයිෆ් ස්ටයිල් එකෙන් හෝ උන්ගේ රසවින්දනයෙන්වත් නොවේ.තමන් රැඩිකල් යැයි හෝ අනිත් උන් රැඩිකල්යැයි කියා ගන්නා උන් තාමත් ඉන්නේ බිත්තර කට්ටෙන් එළියට පැන ගන්නට ක්‍රමයක් සොයමිනි.රැඩිකල් හා සාම්ප්‍රදායිකත්වය යන වචන මේ සිස්ටම් එකට සෑහෙන්න ඈතින් සිටින සහ අදාළත්වයක් නොමැති වචන දෙකකි. ඒ වෙනකොට දැන් ඇත්තේ මේ සිස්ටම් එක තුළ එයට හැඩ ගැසී ජීවත් වන උන් සහ සිස්ටම් එකින් පිටතට තමන්ගේ නිදහස සොයා යන උන් පමණි..තමන් රැඩිකල් යැයි කියාගන්නා සහ සිතාසිටිනා එකෙක් වේ නම් ඌ එක්කෝ පල් මෝඩයෙකි.නැත්නම් ඌට කොතන හෝ සෑහෙන්න වැරදී ඇත..[/FONT]
[FONT="](ජංගි සහ සෙක්ස් මාකර්ට් කර රැඩිකල් වීමට හදන [/FONT] KFC[FONT="] එක දිහා බල බල හෙරෙන් කෙළ ගිල ගිල පොල් සම්බෝලෙයි සුදු හාලේ බතයි මාර්කට් කරන මොර්ඩන් කල්චර් එක සහ මිනිසුන්ගේ විලාසිතා,ලයිෆ් ස්ටයිල් සහ අනිත් උන්ගේ නිදහස ගැන හිතෙන් කුහකත්වයෙන් සිටිමින් ඒවා රැඩිකල් යැයි නිර්වචනය කරන පොර සංකල්පය සහ විලාසිතා සහ ලයිෆ් ස්ටයිල් රැඩිකල් යැයි හිතන් ඉන්න ඩෙනිමට යටින් තාමත් අමුඩෙ ගහන් ඉන්න උන්ට)[/FONT]

Last edited: