පුදුමේ කියන්නේ ඔයතරම් බලයක් අඩු JVP එකනේ තීරණය කරන්නේ කවුද ජනාදිපති වෙන්න ඕනි කියලා....
අහ්හ්හ් දැන් මතක් උනේ
හරක් පට්ටියක් දක්කන එක ගොපලුවෙක් හිටියහම ඇති කියලා
ඔව් බන් jvp මොංගල් හරක් ටික දක්කන්න එක ගොපල්ලෙක් හිටියාම ඇති තමයි..
ඒක නම් හරියටම කිව්වා
![]()
පොඉන්ට් තේරෙන්නේ නැහැ නේද? ඔලුවේ ගුනේ ....ලොල්

හානේ ගූ මතක් වෙන්න රිදිලා..
ආව මෙතන පොන්න gossip සයිට් වල දාන ගූ news හොයන් පුක දෙන්න..
news එකක් දාද්දි reliable source එකකින් දාන්න දන්නෙ නැති හරක්
පොන්න ලපය ගෙ ගූ ටිකක් කාල නිදාගනින් දැන්..
![]()


තව හිටපන් තව හිටපන් වහලෝ 

වහල් කමේ උපරිමතව හිටපන් තව හිටපන් වහලෝ
![]()
රෑ වෙලා උබල දෙන්න බුදියගන් නැද්ද අද?

උඹ බුදියන්නෙත් නැද්ද මචන්![]()












කම්මැලී
![]()



ඔය දේශපාලන මගුල්වලට රණ්ඩු වෙලා වැඩක් නෑ බං
චන්දෙ දිනුවත් නැතත් උන්ගේ සෙට් ඒක උන් ගන්නවා
චන්දෙ පැරදුනත් රොත්ත පිටින් ආණ්ඩුවට රිංගනවා
අපි තමා හරක් අන්තිමට





ඔය දේශපාලන මගුල්වලට රණ්ඩු වෙලා වැඩක් නෑ බං
චන්දෙ දිනුවත් නැතත් උන්ගේ සෙට් ඒක උන් ගන්නවා
චන්දෙ පැරදුනත් රොත්ත පිටින් ආණ්ඩුවට රිංගනවා
අපි තමා හරක් අන්තිමට

ehema hitanne api ban. yahapalane hodai kiyana unta owa terenne na. un balanne hari waradda mokak unath pakshe sudda karanna.![]()





යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි
යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.
මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.
සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.


එහෙමද පෙන්නේ![]()


