අමුතු පුවත් : දේශපාලන NEWS

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විමලෙ ගෝටගෙ කොහෙටද පොල්ල තියල තියෙන්නෙ.?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔකද රටේ තියෙන දැවෙන ප්‍රශ්නය ලප කුමාරය ඔවද උබලට උගන්නන්නෙ???
    අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් උන මිනිස්සු තාමත් අගු පිල් වල ,උබල ඒව ගැන එහෙම වැරදිලාවත් කතා කරන්ඩ එපා,:angry: විමල් පොල්ල තිබ්බෙ කාටද කියල හොයපල්ල අනේ මන්ද උබලත්.:confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649

    "අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් උන මිනිස්සු"

    කෝ විමලේ මොනවහරි කලාද ලඟදි මේ මිනිස්සුන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් උන මිනිස්සු"

    කෝ විමලේ මොනවහරි කලාද ලඟදි මේ මිනිස්සුන්ට
    විමල්ද ඉඩම් ඇමති? විමල්ද නිවාස ඇමති ? විමල්ද මුදල් ඇමති??? උබල්ගෙ පාන්ඩුවට ඇත්තට ගෙයක් වත් හදාගන්ඩ හයියක් නැද්ද???උබලගෙ ඩීල් කුමාරය කො මොනවද කරේ අඩුම ගානෙ මීක් කියනවද මේවට , මහින්දගෙ පාද යත්‍රාවට උඩු බුරන්ඩ නම් ලපය ඉන්නව.:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රෙදි නැතිව දිව්ව උන් එකා දෙන්න ආයෙ ලොග් වෙනව නේද..

    :lol:

    හොරු ඇල්ලුවද කියලා අහන එවුන් ටික ටික ලොග් out වෙනවා නේද? අහ්හ්හ් ඒ පද යත්තරා යන්නනේ හොරු රකින්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    හොරු ඇල්ලුවද කියලා අහන එවුන් ටික ටික ලොග් out වෙනවා නේද? අහ්හ්හ් ඒ පද යත්තරා යන්නනේ හොරු රකින්න

    ඒකනේ සීන් එක නේද..
    අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන :yes:
    unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ

    2.gif

    v11xONr.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකනේ සීන් එක නේද..
    අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන :yes:
    unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ

    2.gif

    v11xONr.jpg
    :yes::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඒකනේ සීන් එක නේද..
    අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන :yes:
    unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ

    2.gif

    v11xONr.jpg

    බත් පැකට් එකට , රුපියල් 500 , අරක්කු උගුරට චන්දෙ දෙන්න මිනිස්සු ඉන්න ලංකාවේ ඔයදේ අරුමක් වෙන්නේ නැහැ .....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බත් පැකට් එකට , රුපියල් 500 , අරක්කු උගුරට චන්දෙ දෙන්න මිනිස්සු ඉන්න ලංකාවේ ඔයදේ අරුමක් වෙන්නේ නැහැ .....

    :yes: :yes:

    චන්දෙ දෙන එක කෙසේ වෙතත් රැස්වීම් වලට එන්නෙ නම් ඔය දේවල් වලට තමයි. එක නිසා රැස්වීම වලින් ජනමතය තියෙන්නෙ කොහෙටද කියල බලන්න අමාරුයි.