අමුතු වැඩක් උනා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,811
    113
    Miami
    අද ටිකක් කලින් ඇහැරුනා. තේ එකක් බීලා පොඩි බඩගින්නක් ආව නිසා බිස්කට් ටිකක් කාලා ටිකක් කිරියෙත් කැරකිලා යූටියුබ් වීඩියෝ එකක් බලන්න ගත්තම ආයෙ නිදිමතක් ඇල්ලුවා. ඒ ගමන ෆෝන් එකත් අරන් පොඩ්ඩක් ඇල උනා. වීඩියෝ එක බල බලම නින්ද ගියා.

    හීනයක් පේන්න ගත්තා. කිසිම වැඩකට නැති විකාර තිබ්බෙ. මං පාරෙ ඇවිදගෙන යනකොට ලොරියක් යනවා ඉස්සරහ රෝදයක් නෑ. රෝදෙ ගලෝනකොට බිමට රිම් එකක් හරහට තියල ඒක උඩ කොට කෑල්ලක් තියල ඒක උඩ ඇක්සලේ තියල ගලෝල තියෙන්නෙ. ලොරිය යනවා පාරෙ, අර රිම් එක බිම ඇතිල්ලීගෙන යනව ගින්දර විදගෙන :lol:

    ඉස්පිරිතාලෙක/මල්ශාලාවක මෝචරියක ඉන්නව දැක්කා. එතකොට මං බය උනා මොනෞත්තක්ද යකෝ මේ කියල. තව මොනව පෙනෙයිද දන්නෑ ඉක්මනට ඇහැරෙන්න ඕන කියල හිතුනා. (ඉන්නෙ හීනෙක කියල තේරුනා හොඳට) 3 2 1 ගැනල 1දි ඇහැරෙන්න ඕන කියල හිතලා එහෙම ගැන්නා. 1දි ඇස් අරින්න බෑ. ඒ ගමන ඇඟිලි වලින් ඇස් පිල්ලම් බලෙන් ඇරියොත් හරි කියල හිතිල එහෙම ඇරල ඇහැරුනා. ඇහැරෙද්දි ඇගම වෙවුලනව වගේ දැනුන.

    හැබැයි ඇහැරිලා බලද්දි කිසි හැලහොල්මනක් නෑ. ඇස් අරින්න ඇඟිලි වලින් ඇහි පිල්ලම් උස්සලත් නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,527
    113
    Colombo, Sri Lanka

    Halloween Zombie GIF by SA Company
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,667
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම පෙරේද හීනයක් දැක්ක, ගෙදර තනියම ඉන්න දවසක අපේ වත්තෙ තියෙන පුටුවක ඉද්දි මට නින්ද යනව . ඊට පස්සෙ ගෙදර කට්ටිය ගිය ගමන ඉවර කරල ඇවිත් මාව ඇහරවල කියනව "TV එක නෑනෙ" කියල. ඊට පස්සෙ මම ගේ ඇතුලට දුවල සාලෙ බලනකොට TV එක නෑ. මම එලියෙ නිදි අතර කවෘහරි ඇවිත් හොරකම් කරල. මම දුවල ගිහිං බලනව මගේ කාමරේ ඉලෙක්ට්‍රොනික් බඩු ටිකත් උස්සලද කියල, ඒව අවුලක් නෑ. දැං මට මාර අප්සට් මම ගෙදර අයට අරන් දුන්න TV එක නිසා.
    හැබැයි ටිකකිං මට තේරුනා පොඩ්ඩක් වියර්ඩ් වගේ ගතියක්, මට තේරුනා මට මේ හීනයක් පේන්නෙ කියල. මමත් ඉතිං මේ ඇති අප්සට් ගත්ත, නැගිටින්න ඕනෙ කියල හිතල ෆුල් ඩම් එක දාල ඇහැරුනා. ඇහැරිල සාලෙට ගියා, අඩේ සාලෙ ඒත් TV එක නෑ, අපේ පරණ CRT TV එක දාල කට්ටිය බලාගෙන ඉන්නව. දැන් මට ෆුල්ම අප්සට් යකෝ ඇත්තටම හොරකම් කරල නේද, මම දෙක්කෙ හීනයක් නෙමේ නේද කියල. දැන් ඉතිං අලුතෙන් ගන්නත් බෑ පට්ටම ගණන් නේ කිය කිය මම අපේ තාත්තට කියනව. ඒ දුකටම/තරහටම වගේ එක් පාරට මොකක්ද වෙලා ආයෙ ඇහෙරුනා. මම පලවෙනි එක බ්‍රේක් කරල ගිහිං තියෙන්නෙ තවත් හීනෙකට නෙ. 🥴
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836

    Ohoma siddi matat wela tiyanwa. Oka mama balala tiyana widiyata wenne api hugak aasa karana deyak gana hithe tibbata passe. Mata mathakai mama oya widiye heena dekka mama aluthin phone ekak aragattama. Eke display eka yanwa dakinawa aith aharala baladdi display eka gihin passe heena dekenma aharala baladdi phone eka kotte yata hodta tiyanwa 😂 passe phone ekata tibba asawa giyata passe ehema heena penune naha. Ubatat oya tv ekata tiyana asawa giyama owa pen naha
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,811
    113
    Miami
    උබට උණද බලපන්.උන තිබුනම විකාර පේන්නේ

    නෑ බං. පොඩි සෙම ගතියක් විතරයි තියෙන්නෙ.. උණ කියල නාමයක් නෑ

    මම පෙරේද හීනයක් දැක්ක, ගෙදර තනියම ඉන්න දවසක අපේ වත්තෙ තියෙන පුටුවක ඉද්දි මට නින්ද යනව . ඊට පස්සෙ ගෙදර කට්ටිය ගිය ගමන ඉවර කරල ඇවිත් මාව ඇහරවල කියනව "TV එක නෑනෙ" කියල. ඊට පස්සෙ මම ගේ ඇතුලට දුවල සාලෙ බලනකොට TV එක නෑ. මම එලියෙ නිදි අතර කවෘහරි ඇවිත් හොරකම් කරල. මම දුවල ගිහිං බලනව මගේ කාමරේ ඉලෙක්ට්‍රොනික් බඩු ටිකත් උස්සලද කියල, ඒව අවුලක් නෑ. දැං මට මාර අප්සට් මම ගෙදර අයට අරන් දුන්න TV එක නිසා.
    හැබැයි ටිකකිං මට තේරුනා පොඩ්ඩක් වියර්ඩ් වගේ ගතියක්, මට තේරුනා මට මේ හීනයක් පේන්නෙ කියල. මමත් ඉතිං මේ ඇති අප්සට් ගත්ත, නැගිටින්න ඕනෙ කියල හිතල ෆුල් ඩම් එක දාල ඇහැරුනා. ඇහැරිල සාලෙට ගියා, අඩේ සාලෙ ඒත් TV එක නෑ, අපේ පරණ CRT TV එක දාල කට්ටිය බලාගෙන ඉන්නව. දැන් මට ෆුල්ම අප්සට් යකෝ ඇත්තටම හොරකම් කරල නේද, මම දෙක්කෙ හීනයක් නෙමේ නේද කියල. දැන් ඉතිං අලුතෙන් ගන්නත් බෑ පට්ටම ගණන් නේ කිය කිය මම අපේ තාත්තට කියනව. ඒ දුකටම/තරහටම වගේ එක් පාරට මොකක්ද වෙලා ආයෙ ඇහෙරුනා. මම පලවෙනි එක බ්‍රේක් කරල ගිහිං තියෙන්නෙ තවත් හීනෙකට නෙ. 🥴

    මට නැතිවෙච්ච බඩු හීනෙන් පෙනිලාහම්බවෙලා තියෙනවා. වටින දෙයක් නැති උනාම හිත හිත ඉන්නවනෙ ඕකම. පාන්දර ඇහැරෙන වෙලාව කිට්ටු වෙලා හීනෙන් පෙන්නනව හරියටම තියෙන තැන. අපේ මනස මාර පුදුමයි බං

    අපි ඔක්කොම ඉන්නේ simulation එක්කනේ, උබ එකෙන් එලියට glitch වෙන්න ගිහින්

    :rolleyes:

    මටත් පෙනිල තියනවා ඔහොම. :sorry: :yes:

    මොන වගේ දේවල්ද?
     
    • Like
    Reactions: Draco Malfoy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,783
    1
    102,123
    113
    34
    Kalutara
    මම පෙරේද හීනයක් දැක්ක, ගෙදර තනියම ඉන්න දවසක අපේ වත්තෙ තියෙන පුටුවක ඉද්දි මට නින්ද යනව . ඊට පස්සෙ ගෙදර කට්ටිය ගිය ගමන ඉවර කරල ඇවිත් මාව ඇහරවල කියනව "TV එක නෑනෙ" කියල. ඊට පස්සෙ මම ගේ ඇතුලට දුවල සාලෙ බලනකොට TV එක නෑ. මම එලියෙ නිදි අතර කවෘහරි ඇවිත් හොරකම් කරල. මම දුවල ගිහිං බලනව මගේ කාමරේ ඉලෙක්ට්‍රොනික් බඩු ටිකත් උස්සලද කියල, ඒව අවුලක් නෑ. දැං මට මාර අප්සට් මම ගෙදර අයට අරන් දුන්න TV එක නිසා.
    හැබැයි ටිකකිං මට තේරුනා පොඩ්ඩක් වියර්ඩ් වගේ ගතියක්, මට තේරුනා මට මේ හීනයක් පේන්නෙ කියල. මමත් ඉතිං මේ ඇති අප්සට් ගත්ත, නැගිටින්න ඕනෙ කියල හිතල ෆුල් ඩම් එක දාල ඇහැරුනා. ඇහැරිල සාලෙට ගියා, අඩේ සාලෙ ඒත් TV එක නෑ, අපේ පරණ CRT TV එක දාල කට්ටිය බලාගෙන ඉන්නව. දැන් මට ෆුල්ම අප්සට් යකෝ ඇත්තටම හොරකම් කරල නේද, මම දෙක්කෙ හීනයක් නෙමේ නේද කියල. දැන් ඉතිං අලුතෙන් ගන්නත් බෑ පට්ටම ගණන් නේ කිය කිය මම අපේ තාත්තට කියනව. ඒ දුකටම/තරහටම වගේ එක් පාරට මොකක්ද වෙලා ආයෙ ඇහෙරුනා. මම පලවෙනි එක බ්‍රේක් කරල ගිහිං තියෙන්නෙ තවත් හීනෙකට නෙ. 🥴
    ඕක මටත් වුනා ලඟදි. හීන තුනක් ඇතුලෙ හිටියා. සේරම වුනේ එක පැයක් ඇතුලෙ. ඇහැරුනාට පස්සෙ පිස්සු වගේ.

    Layered Dreams. හෙන කේස්.
    ඉන්බොක්ස් දාපු කෝස් එක හොයල දියන්කො.
    ------ Post added on Nov 20, 2022 at 9:18 AM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    ade oya as arenne nathi scene ek matath una una mn hithuw badu hari thama kiyala eth ehemma ninda giya apahu :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අද ටිකක් කලින් ඇහැරුනා. තේ එකක් බීලා පොඩි බඩගින්නක් ආව නිසා බිස්කට් ටිකක් කාලා ටිකක් කිරියෙත් කැරකිලා යූටියුබ් වීඩියෝ එකක් බලන්න ගත්තම ආයෙ නිදිමතක් ඇල්ලුවා. ඒ ගමන ෆෝන් එකත් අරන් පොඩ්ඩක් ඇල උනා. වීඩියෝ එක බල බලම නින්ද ගියා.

    හීනයක් පේන්න ගත්තා. කිසිම වැඩකට නැති විකාර තිබ්බෙ. මං පාරෙ ඇවිදගෙන යනකොට ලොරියක් යනවා ඉස්සරහ රෝදයක් නෑ. රෝදෙ ගලෝනකොට බිමට රිම් එකක් හරහට තියල ඒක උඩ කොට කෑල්ලක් තියල ඒක උඩ ඇක්සලේ තියල ගලෝල තියෙන්නෙ. ලොරිය යනවා පාරෙ, අර රිම් එක බිම ඇතිල්ලීගෙන යනව ගින්දර විදගෙන :lol:

    ඉස්පිරිතාලෙක/මල්ශාලාවක මෝචරියක ඉන්නව දැක්කා. එතකොට මං බය උනා මොනෞත්තක්ද යකෝ මේ කියල. තව මොනව පෙනෙයිද දන්නෑ ඉක්මනට ඇහැරෙන්න ඕන කියල හිතුනා. (ඉන්නෙ හීනෙක කියල තේරුනා හොඳට) 3 2 1 ගැනල 1දි ඇහැරෙන්න ඕන කියල හිතලා එහෙම ගැන්නා. 1දි ඇස් අරින්න බෑ. ඒ ගමන ඇඟිලි වලින් ඇස් පිල්ලම් බලෙන් ඇරියොත් හරි කියල හිතිල එහෙම ඇරල ඇහැරුනා. ඇහැරෙද්දි ඇගම වෙවුලනව වගේ දැනුන.

    හැබැයි ඇහැරිලා බලද්දි කිසි හැලහොල්මනක් නෑ. ඇස් අරින්න ඇඟිලි වලින් ඇහි පිල්ලම් උස්සලත් නෑ.
    මේ දවස් වල හිතල නිසා ඔලුවේ සේම ගල් වෙලා බන්. ඒ නිසා හීන පෙන එක වැඩි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,811
    113
    Miami
    මේ දවස් වල හිතල නිසා ඔලුවේ සේම ගල් වෙලා බන්. ඒ නිසා හීන පෙන එක වැඩි
    අඩේ සෙම නම් තියෙනව මෙ ටිකේ. සීතලටයි, පහුගිය ටිකේ වැහි වලට තෙමිලයි.

    ආයේ කලින් ඇහැරෙන්න එපා.
    ප්‍රශ්නේ ඉවරයි
    පෙලක් දවසට 8-9ට නින්ද යනවා, ඉතින් පාන්දර ඇහැරෙනවා බං
    ------ Post added on Nov 20, 2022 at 10:14 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    හීන පේන්නෙ නෑනෙ. හැබැයි ඊයෙ දවසෙ කරපු අන්තිම වැඩ ටික හීනයක් වගේ. ටිකක් කල්පනා කරලා බැලුවම ඇත්තටම එහෙම උනා නේද කියල මතක් වෙන්නෙ.