අමුතු සින් එකක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හීනයක් තමා බං වචනවලින්ම තේරෙනවනෙ.

    ත්‍රෙඩ් එක දැම්මේ බිලා ඉන්න වෙලාවක.ඒකයි අකුරු අවුල්.සින් එක ඇත්ත 8 වසරේදී උනේ 2001 වගේ ඕක.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජෝක් නෙවේ බන්.අදටත් හිතා ගන්න බෑ මොකද උනේ කියල වෙන ඔය වගේ සින් උනේම නැ.ඩෙජා වූ නෙවේ.
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මටත් ඔහොම සීන් එකක් උනා බන් අට වසරෙදි.එතකොට පන්ති නායකයා මම.දවසක් මම එකෙක්ට කිව්වා, පහුවදා උදේ රැස්වීමෙ කතාව තියෙන්නේ ඌට කියලා.ඊට පස්සේ ඌ රැස්වීම දවසේ, හොඳට කතාව එහෙම පුරුදුවෙලා ආවම, මම ඌට කිව්වා, නෑ ඒ කතාව තියෙන්නේ උබට නෙමෙයි, කසුන්ට කියලා.මට තාමත් හිතාගන්න බෑ බන් ඒක හීනයක්ද, ඇත්තටම මම කලාද කියලා....... :confused::confused:

    :lol::lol::lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මටත් ඔහොම සීන් එකක් උනා බන් අට වසරෙදි.එතකොට පන්ති නායකයා මම.දවසක් මම එකෙක්ට කිව්වා, පහුවදා උදේ රැස්වීමෙ කතාව තියෙන්නේ ඌට කියලා.ඊට පස්සේ ඌ රැස්වීම දවසේ, හොඳට කතාව එහෙම පුරුදුවෙලා ආවම, මම ඌට කිව්වා, නෑ ඒ කතාව තියෙන්නේ උබට නෙමෙයි, කසුන්ට කියලා.මට තාමත් හිතාගන්න බෑ බන් ඒක හීනයක්ද, ඇත්තටම මම කලාද කියලා....... :confused::confused:
    :lol::lol::rofl::rofl:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    කූජීත් හීන ඔන තරම් දැකලා තියෙනවා...ඒව ඇත්ත කියලා හිතෙන තරමට තාත්විකයි,රියැලිස්ටික් කියලා තදින්ම දැනිලා තියෙනවා.
     
    Last edited:

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    පොඩි කාලේ මට 8 වසරේ ඉන්නකොට පන්ති නායකයා කිවා හෙට රැස්වීමි ඔයාට තමා කතා කරන්න තියෙන්නේ කියලා පස්සේ මම පදාර නැගිටලා නින්ද ගන කතාවක් හද ගත්තා බ්‍රහස්පතින්දා උදේ තමා රැස්වීම.මම ගිහින් පන්ති නායකයාගෙන් ඇහුව මට නේද කතාව කියලා පොර කිවා නා ඔයාට නෙවේ කසුන්ට තියෙන්නේ කියලා.මම ෆුල් හොල්මන් මම එතකොට හීනයක්ද දැකලා තියෙන්නේ ඕක උනේ 2001 වගේ මට තාම හිතා ගන්න බෑ ඩිලුෂන් ද හැලුෂන්ද ඩිලෙයීමා

    හීනයක් උනත් නැතත් මමනම් අදාල දවසට කරන්නෙ අම්මට බොරුවක් කියල ගෙදර ඉන්න එක.:lol::lol::lol: රැස්වීමෙ කතාව තරම් බය එකක් ඒ කාලෙ තවත් නෑ.:no::no::no: දැනටත් ටිකක් බයයි ඉතිම්....:baffled::baffled::baffled: ඒත් කරනව පුලුවන් විදිහට......:cool::yes:

    Ubatath mhema seen ekakda danne na.

    meekath nikamata balapanko
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මටත් ඔහොම සීන් එකක් උනා බන් අට වසරෙදි.එතකොට පන්ති නායකයා මම.දවසක් මම එකෙක්ට කිව්වා, පහුවදා උදේ රැස්වීමෙ කතාව තියෙන්නේ ඌට කියලා.ඊට පස්සේ ඌ රැස්වීම දවසේ, හොඳට කතාව එහෙම පුරුදුවෙලා ආවම, මම ඌට කිව්වා, නෑ ඒ කතාව තියෙන්නේ උබට නෙමෙයි, කසුන්ට කියලා.මට තාමත් හිතාගන්න බෑ බන් ඒක හීනයක්ද, ඇත්තටම මම කලාද කියලා....... :confused::confused:

    ටයිකුනා බ්‍රාහ්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉතිං කසුන් කතාව කලාද ? :dull:

    ඔව් මම පෝලිමේ හිටගෙන බලාන හිටියා.මල්පියලි රචනා පොතක නින්ද ගැන තිබ්බ රචනාවක් කොලේක ලියාන පාන්දර නැගිටලා පාඩම් කරත් එක්ක

    :rolleyes::rolleyes::rolleyes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උදේ රැස්වීම සෙට් උනා කියන්නේ වහ බිව්වේ නැති එක විතරයි.මාත් ජීවිතේටම එකපාරයි කරලා තියෙන්නේ. 8 දී කරේ. අපේ රැස්වීම බෙදන්නේ පන්තිබාර මිසා. මිස් එක්ක ශේප් බෑ. සතියකින් ඉස්කෝලේ ආවත් කරන්නම ඕනේ. ඒ කාලේ එහෙම හිටියට දැන් මෝල් උනොත් පිනාටත් බනින්න පුළුවන් :lol: