හීනයක් තමා බං වචනවලින්ම තේරෙනවනෙ.
uba parallel world ekka idala maru wela awilla![]()
baya karanna epa yakoo ara fringe eke wage mama maru welada

මටත් ඔහොම සීන් එකක් උනා බන් අට වසරෙදි.එතකොට පන්ති නායකයා මම.දවසක් මම එකෙක්ට කිව්වා, පහුවදා උදේ රැස්වීමෙ කතාව තියෙන්නේ ඌට කියලා.ඊට පස්සේ ඌ රැස්වීම දවසේ, හොඳට කතාව එහෙම පුරුදුවෙලා ආවම, මම ඌට කිව්වා, නෑ ඒ කතාව තියෙන්නේ උබට නෙමෙයි, කසුන්ට කියලා.මට තාමත් හිතාගන්න බෑ බන් ඒක හීනයක්ද, ඇත්තටම මම කලාද කියලා.......![]()

Owa monada bun rate janadipathi nodannakota u rate janadipathi kiyala

පොඩි කාලේ මට 8 වසරේ ඉන්නකොට පන්ති නායකයා කිවා හෙට රැස්වීමි ඔයාට තමා කතා කරන්න තියෙන්නේ කියලා පස්සේ මම පදාර නැගිටලා නින්ද ගන කතාවක් හද ගත්තා බ්රහස්පතින්දා උදේ තමා රැස්වීම.මම ගිහින් පන්ති නායකයාගෙන් ඇහුව මට නේද කතාව කියලා පොර කිවා නා ඔයාට නෙවේ කසුන්ට තියෙන්නේ කියලා.මම ෆුල් හොල්මන් මම එතකොට හීනයක්ද දැකලා තියෙන්නේ ඕක උනේ 2001 වගේ මට තාම හිතා ගන්න බෑ ඩිලුෂන් ද හැලුෂන්ද ඩිලෙයීමා

රැස්වීමෙ කතාව තරම් බය එකක් ඒ කාලෙ තවත් නෑ.

දැනටත් ටිකක් බයයි ඉතිම්....

ඒත් කරනව පුලුවන් විදිහට......

Owa monada bun rate janadipathi nodannakota u rate janadipathi kiyala

මටත් ඔහොම සීන් එකක් උනා බන් අට වසරෙදි.එතකොට පන්ති නායකයා මම.දවසක් මම එකෙක්ට කිව්වා, පහුවදා උදේ රැස්වීමෙ කතාව තියෙන්නේ ඌට කියලා.ඊට පස්සේ ඌ රැස්වීම දවසේ, හොඳට කතාව එහෙම පුරුදුවෙලා ආවම, මම ඌට කිව්වා, නෑ ඒ කතාව තියෙන්නේ උබට නෙමෙයි, කසුන්ට කියලා.මට තාමත් හිතාගන්න බෑ බන් ඒක හීනයක්ද, ඇත්තටම මම කලාද කියලා.......![]()
ඉතිං කසුන් කතාව කලාද ?![]()