මන් මීට මාස තුනකට කලින් කොලබ ප්‍රසිද්ධ කම්පැනි එකක නමක් බොරුවට පාවිච්චි කරලා කෙනෙකුට කෝල් කරලා මගෙ ක්‍රෂ් එකේ නම්බරේ ගත්තා, ඊට මාස තුනකට පස්සෙ (දැනට මාසෙකට කලින්) ඒ කම්පැනියෙ දුවව මට සෙට් උනා ඉන්ස්ටාග්‍රෑම් එකෙන්. දැන් ඩේලි වට්සප් කෝල් ,
එකපාරක් මන් පේක් එප්බී ඇකක් හැදුවා කෙල්ලෙක්ගෙ නමක් දාලා. මාස කීපයකට පස්සෙ ඒ නමම තියෙන ලංකාවම දන්න ඉන්ස්ටග්‍රෑම් ඉන්ප්ලුවෙන්ස කෙනෙක් සෙට් උනා ඉන්ස්ටග්‍රෑම් එකෙන්. එයත් සතියට සැරයක් දෙකක් වගේ වට්සැප් කෝල් ගන්නවා, ට්ට්රැවල් කරද්දි පොටෝස් ඉන්ස්ට දාන්න කලින් මට වට්සප් දානවා.
ඔය දෙකක් විතරයි, මට නිකන් ඉදිරි අනාගතේ සම්බන්ධව ඉගි කලින් ලැබෙනවාද කියලා හිතෙනවා.