අමුතු සීන් එකක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් මීට මාස තුනකට කලින් කොලබ ප්‍රසිද්ධ කම්පැනි එකක නමක් බොරුවට පාවිච්චි කරලා කෙනෙකුට කෝල් කරලා මගෙ ක්රෂ් එකේ නම්බරේ ගත්තා, ඊට මාස තුනකට පස්සෙ (දැනට මාසෙකට කලින්) ඒ කම්පැනියෙ දුවව මට සෙට් උනා ඉන්ස්ටාග්රෑම් එකෙන්. දැන් ඩේලි වට්සප් කෝල් ,
    එකපාරක් මන් පේක් එප්බී ඇකක් හැදුවා කෙල්ලෙක්ගෙ නමක් දාලා. මාස කීපයකට පස්සෙ ඒ නමම තියෙන ලංකාවම දන්න ඉන්ස්ටග්රෑම් ඉන්ප්ලුවෙන්ස කෙනෙක් සෙට් උනා ඉන්ස්ටග්රෑම් එකෙන්. එයත් සතියට සැරයක් දෙකක් වගේ වට්සැප් කෝල් ගන්නවා, ට්‍ට්රැවල් කරද්දි පොටෝස් ඉන්ස්ට දාන්න කලින් මට වට්සප් දානවා.

    ඔය දෙකක් විතරයි, මට නිකන් ඉදිරි අනාගතේ සම්බන්ධව ඉගි කලින් ලැබෙනවාද කියලා හිතෙනවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    දැං ඉතිං කුට්ටම and rod එක අයින් කරන් transgender වෙලා ඒ ගෑනිගෙ identity එක ගනින්. උබ වගේ එකෙක් ට හොඳයි ඉතින්.
     
    • Haha
    Reactions: sirimal1 and Ulti

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අත දිග ඇරලා හයියෙන් ගහන්න කනට, එතකොට ඇහැරෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    lingaa-rajini.gif
     
    • Haha
    Reactions: Rontmir and Cypress

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මන් මීට මාස තුනකට කලින් කොලබ ප්‍රසිද්ධ කම්පැනි එකක නමක් බොරුවට පාවිච්චි කරලා කෙනෙකුට කෝල් කරලා මගෙ ක්රෂ් එකේ නම්බරේ ගත්තා, ඊට මාස තුනකට පස්සෙ (දැනට මාසෙකට කලින්) ඒ කම්පැනියෙ දුවව මට සෙට් උනා ඉන්ස්ටාග්රෑම් එකෙන්. දැන් ඩේලි වට්සප් කෝල් ,
    එකපාරක් මන් පේක් එප්බී ඇකක් හැදුවා කෙල්ලෙක්ගෙ නමක් දාලා. මාස කීපයකට පස්සෙ ඒ නමම තියෙන ලංකාවම දන්න ඉන්ස්ටග්රෑම් ඉන්ප්ලුවෙන්ස කෙනෙක් සෙට් උනා ඉන්ස්ටග්රෑම් එකෙන්. එයත් සතියට සැරයක් දෙකක් වගේ වට්සැප් කෝල් ගන්නවා, ට්‍ට්රැවල් කරද්දි පොටෝස් ඉන්ස්ට දාන්න කලින් මට වට්සප් දානවා.

    ඔය දෙකක් විතරයි, මට නිකන් ඉදිරි අනාගතේ සම්බන්ධව ඉගි කලින් ලැබෙනවාද කියලා හිතෙනවා.
    images
     
    • Haha
    Reactions: Cypress and Ulti

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැං ඉතිං කුට්ටම and rod එක අයින් කරන් transgender වෙලා ඒ ගෑනිගෙ identity එක ගනින්. උබ වගේ එකෙක් ට හොඳයි ඉතින්.
    මන් අහන්නමයි හිටියෙ, උබට ඔය නවලා අරින්න කවුද පිටිපස්සෙන්, ඉන්දරේද
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මන් අහන්නමයි හිටියෙ, උබට ඔය නවලා අරින්න කවුද පිටිපස්සෙන්, ඉන්දරේද
    ඔය තියෙන්නෙ උබ හිතන් ඉන්න එකක් නෙමේ. සෑහෙන්න ගැඹුරු තේරුමක් තියනව ඔතනින්. ඔය ඉන්නේ ලංකාවේ දේශපාලනයට කඩේ යන උන්ට ලංකාවේ දේශපාලනය සළකන විදිහ. රට බංකොළොත් කරා උනාට උන් තාම කඩේ යනවා. හරියට ඔය වගේ back side එකට ඇරිය වුණාට උන් නැමී ඉන්නවා. දැන් තේරෙනවා ද ඕකෙ තේරුම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩෝ උඹ කව්ද බං ? උබ හෙන පොෂ් ඩයල් එකක් වෙන්න ඕන උබට සැට් වෙන්නේ මැණික් කාරයන්ගේ දුවල ලොකු කම්පනි අයිතිකාරයන්ගේ දුවල .