අමුතු_අවසානයක්

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    අමුතු_අවසානයක්

    අමුතු අවසානයක් තියෙන සුපිරි කොරියන් ෆිල්ම් එකක් සෙට් උනා කාලෙකින්. බාගෙන බලන්න. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Old boy (2003) හදපු කෙනාම තමයි.

    Mademoiselle (2016)

    handmaiden.jpeg

    LINK
    http://psarips.com/movie/mademoiselle-2016/

    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    මොනවගේ සීන් එකක්ද බන් තියෙන්නේ

    ලොකු සල්ලි තියන පවුලක කෙල්ලෙක් බලාගන්න අලුතෙන් වැඩකාර කෙල්ලෙක් එනවා. ඒ උනාට වෙනම ප්ලෑන් එකක් යන්නේ යටින්. ;);) බලපං සුපිරි කතාව. හැබැයි 18+
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලොකු සල්ලි තියන පවුලක කෙල්ලෙක් බලාගන්න අලුතෙන් වැඩකාර කෙල්ලෙක් එනවා. ඒ උනාට වෙනම ප්ලෑන් එකක් යන්නේ යටින්. ;);) බලපං සුපිරි කතාව. හැබැයි 18+

    අයියෝ 18+ ද ? :(:(:( එහෙනම් 2019 දී තමයි මේ film එක බලන්න වෙන්නේ , තාම 16 යි .:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: thomian

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලොකු සල්ලි තියන පවුලක කෙල්ලෙක් බලාගන්න අලුතෙන් වැඩකාර කෙල්ලෙක් එනවා. ඒ උනාට වෙනම ප්ලෑන් එකක් යන්නේ යටින්. ;);) බලපං සුපිරි කතාව. හැබැයි 18+
    :rolleyes::rolleyes:18 ++ නිසාම බලන්න ඕන :D
     
    • Like
    Reactions: chanakamanjula

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    දැන් මේ බලන ගමන්,
    වයිපරෙයි, සර්වන්ට්ස් ලයි ඔක්කොම ඉන්න තැන බලන්න ගත්තෙ, ඔක්කොමලා නැගිටලා ගියා :D
    දැන් නම් නිදහස් බලනවා :D :D

    කෙල්ලොන්ට වඩා ලස්සනයි බං පරිසරය, නාකි වෙලා වත් ඒ වගේ ගෙදරක ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා,

    දැනට නම් මූවි එකට 10 දෙන්න පුලුවන්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    දැන් මේ බලන ගමන්,
    වයිපරෙයි, සර්වන්ට්ස් ලයි ඔක්කොම ඉන්න තැන බලන්න ගත්තෙ, ඔක්කොමලා නැගිටලා ගියා :D
    දැන් නම් නිදහස් බලනවා :D :D

    කෙල්ලොන්ට වඩා ලස්සනයි බං පරිසරය, නාකි වෙලා වත් ඒ වගේ ගෙදරක ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා,

    දැනට නම් මූවි එකට 10 දෙන්න පුලුවන්.

    හප්පා.:D:D කට්ටියත් එක්ක නම් බලන්න අමරුය් මචං මේක. :D

    ඔව් ෆිල්ම් එකේ පරිසරේ මාරම ලස්සනයි. :yes::yes::cool::cool: